ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
Reply
 
Thread Tools
(#131)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to all
 
Posts: 3,322
Join Date: Feb 2017
Up 05-10-2017, 11:00 PM

Quote:
Originally Posted by lalindutj View Post
watinawa
Ela machan..
Reply With Quote
(#132)
Old
rudr@'s Avatar
[email protected] rudr@ is offline
Senior Member
rudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nicerudr@ is just really nice
 
Posts: 2,628
Join Date: Oct 2010
05-10-2017, 11:44 PM

up
Reply With Quote
(#133)
Old
hzr27's Avatar
hzr27 hzr27 is offline
Senior Member
hzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of light
 
Posts: 1,276
Join Date: Jan 2011
05-10-2017, 11:54 PM

TFS +++
Reply With Quote
(#134)
Old
nawam_tdd's Avatar
nawam_tdd nawam_tdd is offline
Senior Member
nawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of lightnawam_tdd is a glorious beacon of light
 
Posts: 1,724
Join Date: Apr 2007
Location: Chilaw
05-11-2017, 01:16 AM

bump
Reply With Quote
(#135)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to all
 
Posts: 3,322
Join Date: Feb 2017
Up 05-11-2017, 02:47 PM

Quote:
Originally Posted by devindamanabarana View Post
Patta watinawa.
Quote:
Originally Posted by Pavan Malith View Post
BUMP
Quote:
Originally Posted by samsungi7 View Post
bump ..watinawa machan
Quote:
Originally Posted by [email protected] View Post
up
Quote:
Originally Posted by hzr27 View Post
TFS +++
Quote:
Originally Posted by nawam_tdd View Post
bump
Tks machanla..!
Reply With Quote
(#136)
Old
dragon-fighter's Avatar
dragon-fighter dragon-fighter is offline
Senior Member
dragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to alldragon-fighter is a name known to all
 
Posts: 6,402
Join Date: Jan 2010
Location: Hell
06-29-2017, 01:21 PM

bump
Reply With Quote
(#137)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to allsithija.h is a name known to all
 
Posts: 2,160
Join Date: Nov 2008
Location: Matara
06-29-2017, 02:08 PM

Bump
Reply With Quote
(#138)
Old
dark92b's Avatar
dark92b dark92b is offline
Senior Member
dark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of lightdark92b is a glorious beacon of light
 
Posts: 2,684
Join Date: Dec 2014
Location: HERE...!!!
06-29-2017, 03:23 PM

BUMP
Reply With Quote
(#139)
Old
diaschamath diaschamath is offline
Junior Member
diaschamath is an unknown quantity at this point
 
Posts: 12
Join Date: Jul 2007
07-17-2017, 12:50 PM

Quote:
Originally Posted by Ithika mithika View Post
ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?


මචංලා අපි හැමෝටම වැදගත් වෙන ගොඩ දෙනෙක්ට හරි අවබෝධයක් නැති මාතෘකාවක් තමයි මං ගෙනල්ල තියෙන්නෙ..
උඩින් මං ඇනගමුද කියල අහල තියෙන්නෙ අපේ කොල්ලො ගොඩක් දෙනෙක් ලීසිං එහෙම නැත්නම් ෆිනෑන්ස් කියල තමන්ගෙ සංතකේම යට කරල යකඩ ගොඩකට අවු 4, 5 තිස්සෙ ගොඩක් ලොකු ගානක් ගෙවනවා.. ගත්ත ණය ගෙවන එක වෙනම කතාවක් මචංලා, ඒත් පුදන කොටම කාපි යකා කියලා ,අර ගාස්තු මේ ගාස්තු කියල , රජයට ගෙවන්නෙ කියල අපෙන් ලොකු ගානක් කපනවා.. මෙන්න මේක තමයි අපි මුලින්ම ඇන්දෙන වෙලාව.
ඇන්දෙන විදිනම් ගොඩක් තියෙනව ඔක්කොම ටයිප් කරොත් මේක උඹලට කියවන්න එපා වෙනවා, (ඇත්තටම ගෙවන්න වෙන ගාස්තු ටික යටින් දානව පුතී..)
අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු මචංලා ,

මුලින්ම බලමු වාහනයකට ණයක් ගන්න පුලුවන් ප්රධාන විධි
1) Leasing -කල්බදු
2) Hire purchase- කුලී සින්නක්කර
3) Vehicle loan - වාහන ණය

හරිනේ මචංලා ක්රම 3යි, මේ තුනේම පොලී අනුපාත බොහෝවිට සමානයි ( මුල්‍ය ආයතනය අනුව පොලී අනුපාත වෙනස් වෙන්න පුලුවන්)

මේ ක්රම තුනේම වාහනයෙ පරම අයිතිකරැ (absolute owner) ආයතනය වෙනවා.

හැබැයි පුතීලා කුලී සින්නක්කර වලදී 70% අපි ගෙවල තියෙනවනම් වාහනය අපට අයිති වෙනවා..
Act එක අනුව එහෙම තමා සීන් එක. වාහනේ 70% ගෙවල තියෙද්දි සීස් (seize ) කලත් අපිට නඩු මගට බහින්න පුලුවන්.

Vehicle loan වාහන ණයකදි අපිට ගාස්තු විදියට මුද්දර ගාස්තු යන්නෙ නෑ.. (ඒත් සමහරැ අපිව අන්දන්න ගාස්තු වලට මුද්දර ගාස්තුවකුත් දානව)

ලීසිං දෙන ගානත් දැනගෙනම පහලට යමල්ලා..

Unregistered වාහන වලට 50% යි දෙන්නෙ, අවු1 ට වඩා පරන වාහන registered 70% දෙනවා..
හැබැයි ආයිබොවන්ඩ ලොරි වගෙ heavy vehicles ( commercial vehicles catogory) වලට 90% දෙනවා..
Three wheels වලට 25% දෙන්නෙ
Bikes වලට 70 % දෙනවා.

හරිනෙ පුතීලා, පොඩි අයිඩියා එකක් ගත්තනෙ සීන් එක ගැන..
දැන් අපි බලමු ගාස්තු හදන ආකාරය ( අපිව අන්දන ආකාරය)
මං කලින් කිව්වනෙ ලෝන් සිස්ටම් එකෙදි මුද්දර ගාස්තු නෑ කියලා , ඉතිං උබල ෆිනෑන්ස් එකක් දානවනම් ගෙවන්න වෙන ගාස්තු පැහැදිලිව ලියලම ඉල්ලගන්න මතක තියාගන්න, පැහැදිලිව එකින් එක ලියල ඉල්ලගනින්..( ලීසිං කරන ඔපිසර් නමි උඩින් පල්ලෙන් මොනා හරි ලියල දීල ලිස්සල යයි, මොකද commission එකක් ගහගන්න තමයි එහෙම කරන්නෙ)

Leasing/hire purchase දෙකෙදිම මුද්දර ගාස්තු හැදෙන්නෙ මෙහෙමයි මචංලා ( ඔව් ඔව් රජයට ගෙවනව කියල ගන්න කුට්ටිය )
වාරිකය*වාරික ගනන=මුලු මුදල* 1%
මෙහෙමයි පුතීලා , අවු 5 කට ලීසිං එක දැම්මනම් මාස 60 යි නේ.. එතකොට වාරිකේ 60 න් වැඩි කරල එන ගාන බලන්න ( ඒක තමයි අපි ලීසිං එක ගෙවල ඉවර වෙද්දි ගෙවු මුදල) ඒ ගානට 1% තමයි මුද්දර ගාස්තුව මචංලා..

සර්විස් චාර්ජ් කියලත් 0.5% වගේ ගන්නව බොහෝ විට යාලු.. ( මේක කතා කරල අඩු කරගන්න පුලුවනි)

Rmv charges මේ method තුනටම සමානයි
අපෙ නමට තියෙන වාහනයක් නම් 5500.00

විකිනීමකදි transfer 2 යි . රැ 12650.00

Transfer 3 ක් නම් 16650.00 (උපරිම transfer 3යි)

පලාත වෙනස් වෙනව නම් 3300.00 ගෙවන්න වෙනව මචංලා..
පරන no එකක් නමි රැ 450 දීල cr (වාහනෙ පොත) මාරැ කරගන්න පුලුවන්.

Last print date within 6 months නම් (transfer කරනවනම්) 10,000.00 ගෙවන්න වෙනව මචංලා..
අවු 5 ක් ඇතුලත 1st owner ගෙන් 2nd owner ට මාරැ වෙනව නම් තව 3000 ක් ගෙවන්න වෙනව මචංලා..

දැන් අන්තිම ටික මචං, අපි බලමුද Rmv documents set එක මොනාද කියලා..
MTA 6 අයිතිය පැවරීම පිලිබද ප්රකාශනය
MTA 8 පැවරිමකින් පසු වාහනය ලියාපදිංචි කිරිමේ අයදුම්පත
MTA 3 මෝටර් වාහනයක් කොටස් වශයෙනි ගෙවා මිලට ගැනීමේ ප්රකාශනය

ඔන්න ලීසිං කතන්දරේ ඉතාමත් කෙටියෙන්ම සහ පට්ට සරලව මචං..
කොල්ලෙක් දෙයක් දැනගනී කියන විස්වාසෙන් මේක අත කඩාගෙන ෆෝන් එකෙන්ම ටයිප් කරේ..

අපි අමාරැවෙන් හම්බු කරන සතයක් වත් නිකරැනේ කොමිස් කාක්කන්ට, ලීසිං කොම්පැනි වලට යට කරන්න ඕනෙ නෑනෙ මචංලා...
දැන ගෙනම ගාස්තු ටික ගෙවල හොද වාහනයකට අත ගහමු..!!!
ජයින් ජයම වීවා පුතීලා...!!!
(Bump එකක් වත් දාගෙන යමු, තව කෙනෙක්ට බලන්න )
bump
Reply With Quote
(#140)
Old
repeater's Avatar
repeater repeater is offline
Senior Member
repeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nice
 
Posts: 1,192
Join Date: May 2017
07-17-2017, 05:12 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
ලීසිං ලේසි නෑ, blackp2, financial, im1, im2, im3, wanted

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04243 seconds with 9 queries