ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය
Reply
 
Thread Tools
(#21)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 717
Join Date: May 2008
Location: Kurunegala
07-17-2017, 04:15 PM

Quote:
Originally Posted by sanoka View Post
Nope , machan umbe network eken wena network ekakata call ekak gattot e network ekata umbe network eken gewanna oona...
හරි එකත් ඇත්ත, නමුත් ඒක ගොඩක් අඩු ප්‍රතිශතයක්. මට මතක හැටියට. දැන් හැම කෙනෙක්ම වගේ හැම නෙට්වර්ක් එකක් සිම් පාවිච්චි කරනවා.
Reply With Quote
(#22)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 717
Join Date: May 2008
Location: Kurunegala
07-17-2017, 04:24 PM

Quote:
Originally Posted by FlashBoz View Post
ගොනෝ රිලෝඩ් කියන්නේ මිනිසුන්ගේ පහසුවට හදුන්වල දීපු ගෙවීම් ක්‍රමයක්.උබල ටෙලිකොම් එකේ බිල් ගෙවන්න යනවනේ බිල ආපුවම.බිල එන්නේ කතා කරපු ගානටනේ.එතකොට රිලෝඩ් කියන්නේ බිල එන්න කලින් අපි මුලින් බිල ගෙවල ඒ ගෙවපු ගානට කතා කරන එකට. උබ හිතුවද පඩි නඩි ගෙවාගෙන කණු හදාගෙන ඒවා මේන්ටේන් කරගෙන නිකන් සර්විස් එක දෙන්න පුළුවන් කියල?
හරි මට ඕක තේරෙනවා. මට තේරෙන්නේ නැත්තේ මම කියන දේ කොහොමද පැහැදිලි කරන්නේ කියල.

ලේසියෙන්ම කිව්වොත් අනිත් හැම product එකකටම
මුලික ආයෝජනයක් තියෙනවා (machine, building)
product cost (අමුද්‍රව්‍ය)
ඊළගට සේවකයින් ගේ පඩි නඩ

නමුත් දුරකථන ඇමතුමකට අමුද්‍රව්‍ය යන්නේ නැහැ වගේ මට නිකම් හිතෙන්නේ. ගියත් ඒ ෆෝන් එකක් වෙන්න ඕනේ ඉතිං ෆෝන් අපි ගන්නේ අපේ සල්ලි වලට නේ.
Reply With Quote
(#23)
Old
liosri's Avatar
liosri liosri is offline
Senior Member
liosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura aboutliosri has a spectacular aura about
 
Posts: 717
Join Date: May 2008
Location: Kurunegala
07-17-2017, 04:28 PM

Quote:
Originally Posted by Thoppi_Chaminda View Post
ඕක මචන් වක්‍රාකාරව වෙන්නේ
එකියන්නේ උඹ රීලෝඩ් එකක් දැම්මොත් උදා:-100

එරීලෝඩ් එක වික්ක එකට 1-5 ගානක් වගේ යනවා උගේ කමිෂන් එක
ඊලගට ඒ රීලෝඩ් එක උඹේ අදාල සිම් එකට ඇක්ටිව් වෙන්න ISP (ඩයලොග් වගේ) උන්ගේ සර්වර් වල උඹේ නම්බරේට අදාල එකට යනවා
නායක අරන් තියෙනවනම් ඊවා කපාගන්න ඒ අතරේ තව සර්විස් එකක් රන් වෙලා එක චෙක් කරනවා
වෙන වෙන සර්විස් වලට reg වෙලානම් ඒවා චෙක් වෙනව

ඔහොම ඔහොම ගොඩක් සංකීර්ණ ප්‍රොසෙස් වෙනවා
ඕවට යන වියදම හරියටම මෙහ්ත්කයි කියල කියන්න බෑ

ඊලගට් ඒ උපකරණ නඩත්තු ක්රන්න වියදම් යනවා
විදුලි බිල් යනවා
සේවක පඩි නදී යනවා

රජයට ගානක් යනවා

උඹ කෝල් එකක් ගත්තොත් අදාල මිනිහට ඒ කෝල් එක යන්න සෙල් ටවර් ගානක් වැඩ කරන්වා
අනික

ඔහොම ගියාම උන්ට රේලෝඩ් එකට ලාබයකුත් තියාගෙන තමා දෙන්න වෙන්නේ

එක හදන හැටි දන්නේ නෑ
නමුත් කොස්ටින්ග් කරන්නේ ඔය විදියට වෙන්න ඕනා

උන්ට එහෙම unlimited ලාබ උපයන්න බෑ බන්
හේතුව උන් ඒවා විකුනනවා වගේම උන් අපිට සර්විස් එකක් ඊ හෑ සමානව සපයන හින්දා උන්ටත් කෝස්ට් එකක් යනවා

ඒ ඔක්කොම බැලුවත් උන් අපිට විකුනන්නේ ලොකු ලාබයක් තියාගෙන




eka නම් ටිකක් දැනෙන්න කියල දුන්න. ඔව් නේද එක ටවර් එකෙන් යනවත් නෙවෙයි නේ. හැබැයි ඉතින් උන් හරිනම් අපිට ෆෝන් නොමිලේ වගේ දීල කෝල් ගන්න දෙන්න ඕනේ නේද.
Reply With Quote
(#24)
Old
Lakshan-Seram's Avatar
Lakshan-Seram Lakshan-Seram is offline
Senior Member
Lakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to allLakshan-Seram is a name known to all
 
Posts: 12,601
Join Date: May 2011
Location: 127.0.0.1:8080/Kandy
Send a message via ICQ to Lakshan-Seram Send a message via AIM to Lakshan-Seram Send a message via MSN to Lakshan-Seram Send a message via Yahoo to Lakshan-Seram Send a message via Skype™ to Lakshan-Seram
07-17-2017, 04:29 PM

Quote:
Originally Posted by liosri View Post


eka නම් ටිකක් දැනෙන්න කියල දුන්න. ඔව් නේද එක ටවර් එකෙන් යනවත් නෙවෙයි නේ. හැබැයි ඉතින් උන් හරිනම් අපිට ෆෝන් නොමිලේ වගේ දීල කෝල් ගන්න දෙන්න ඕනේ නේද.
Tower eka gahana idamatat gewanawa neda kalayak?
Reply With Quote
(#25)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is online now
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 10,888
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 04:55 PM

Quote:
Originally Posted by liosri View Post

eka නම් ටිකක් දැනෙන්න කියල දුන්න. ඔව් නේද එක ටවර් එකෙන් යනවත් නෙවෙයි නේ. හැබැයි ඉතින් උන් හරිනම් අපිට ෆෝන් නොමිලේ වගේ දීල කෝල් ගන්න දෙන්න ඕනේ නේද.
අපි ඩයලොග් ඉදන් එටිසලට් වල කෝල් ගන්නවනම් ඒ මාරු වෙන එකටත් isp ලා වෙනම අග්රීමන්ට් යටතේ උන් ගණන් ගෙවනවා

ලංකාවේ කොහොම,ඇද දන්නේ නෑ වෙන රටවල් වල නම් කනෙක්ෂන් එකක් ගන්න කොට එකටම පොන් එක ගන්න පුළුවන් ගොඩක් අඩුවට

උදා:- verizon site එක බලහන්

ආ ලන්කාවෙට් මොබිටෙල් එහෙම දුන්න මතකද දන්නේ නෑ හැබැයි පොන් එකේ ගැනත් ගෙවන්න ඕනා වාරික වගේ


Quote:
Originally Posted by Lakshan-Seram View Post
Tower eka gahana idamatat gewanawa neda kalayak?

ටවර් එක ගන්න ඉඩම බද්දට ගන්නේ අවුරුදු ගානකට
මාසේ ගානේ ගෙවනවා නැත්නම් අවුර්ද්දට වගේ
Reply With Quote
(#26)
Old
supun_sg's Avatar
supun_sg supun_sg is offline
Senior Member
supun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of light
 
Posts: 3,520
Join Date: Sep 2010
Location: tracing Geo-location.. ... ...
Send a message via Skype™ to supun_sg
07-17-2017, 04:57 PM

ai ban network eka maintain karanne nadda un? computer ekak thiyagena ubalata reload didi innawa withara da?
Reply With Quote
(#27)
Old
shamil45 shamil45 is offline
Senior Member
shamil45 will become famous soon enough
 
Posts: 245
Join Date: Aug 2016
07-17-2017, 05:10 PM

Quote:
Originally Posted by liosri View Post


eka නම් ටිකක් දැනෙන්න කියල දුන්න. ඔව් නේද එක ටවර් එකෙන් යනවත් නෙවෙයි නේ. හැබැයි ඉතින් උන් හරිනම් අපිට ෆෝන් නොමිලේ වගේ දීල කෝල් ගන්න දෙන්න ඕනේ නේද.


අර නිහලා කිව්ව වගේ,
උබ D වලින් එටි එකට කෝල් එකක් ගන්නවානම්,D වලින් එටි එකට එටිඋන්ගේ නෙට්වර්ක් රෙසොර්ස් පාවිච්චිකරපු කාලය අනුව ගානක් ගෙවන ඔනේ මාසේ අන්තිමට. ඒකියන්නේ උබ උබේ නෙට්වර්ක් එකෙන් පිට කෝල් ගන්න හැමවෙලාවකම මේ ප්‍රොසෙස් එකටත් ජාල දෙක අතරේ ගෙවීම් කරගන්නවා, මාසේඅග.

උබ සින්දුවක් දාගත්තොත්, ඒකට රු 45/- කැපුනා කියපන්. ඒ 45 කොටසක් සින්දු දෙන එකාට කොන්ටෙන්ට් ප්‍රොවිඩර්ට ( මහරාජ mepl , භාතිය සන්පුක්, ඉවෝක්, සරිගම ) ට දෙන්න ඔනේ.

එක රීජන් එකක් තුල ටවර් මේන්ටේන් , ට්‍රබල් ශුට්, කරන්න නිතර යද්දී වාහන වලට බරගානක් යනවා. ඒවගේ ඉන්න ස්ටාෆ් එකට ඕටී වලට බරගානක් යනවා..ටවර් එකේ ඉඩමට, සිකියුටිට, ඒසී , ලයිට් බිල් වලට, මුදල් යනවා.සෙල්ලම් නෑ කොල්ලෝ.
Reply With Quote
(#28)
Old
shamil45 shamil45 is offline
Senior Member
shamil45 will become famous soon enough
 
Posts: 245
Join Date: Aug 2016
07-17-2017, 05:17 PM

අනික තමයි, ඔය රීලෝඩ් සිස්ටම් එක. ඒක ඔපරේටර් විසින් බේසික් ඉක්විප්මන්ට් ගද්දි නිකන් හම්බවෙන්නේනෑ.ඒක මිලදී ගන්න ඔනේ කොම්පැනියකින්.ඒකට සෑහෙන වියදමක් යනවා.ඊටපස්සේ, ඒකට සර්විස් ඇග්‍රීමන්ට් ගහන්න ඔනේ, 24 පැයම සපෝර්ට් ටීම් එකක් ඉන්න විදියට.
Reply With Quote
(#29)
Old
HSW HSW is online now
Senior Member
HSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really niceHSW is just really nice
 
Posts: 2,082
Join Date: Nov 2016
07-17-2017, 05:40 PM

එහෙම ගත්තොත් ඔයිට වඩා හම්බ කරනවා TRC එක (විදුලිසංදේශ නියාමන කොමිසම). service providersලට frequency ටික බෙදල දීල, license දීලා සල්ලි ගන්නවා.
ඔය කියන එක හරි. දැන් බලන්ඩකෝ sltලගේ data plan ටික. ISPලට එන connection එකට data ලිමිට් නැති උනාට අපිට unlimited දෙන්නේ නෑනේ. එක එක data plan හදලා අපෙන් ගාන ගන්නවා.
Reply With Quote
(#30)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is online now
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 10,888
Join Date: May 2016
Location: තොප්පිගල
07-17-2017, 05:57 PM

Quote:
Originally Posted by HSW View Post
එහෙම ගත්තොත් ඔයිට වඩා හම්බ කරනවා TRC එක (විදුලිසංදේශ නියාමන කොමිසම). service providersලට frequency ටික බෙදල දීල, license දීලා සල්ලි ගන්නවා.
ඔය කියන එක හරි. දැන් බලන්ඩකෝ sltලගේ data plan ටික. ISPලට එන connection එකට data ලිමිට් නැති උනාට අපිට unlimited දෙන්නේ නෑනේ. එක එක data plan හදලා අපෙන් ගාන ගන්නවා.
ලංකාවේ එවුන් එක්ක unlimited දීල පිරිමහන්න බෑනේ බන්
ලංකාවේ unlimited line එකක් දුන්හම එක ලීස්ඩ් ලයින් එකක් වගේනේ කට්ටිය use කරන්නේ
24*7*365 එතකොට isp ලට උන්ගේ bandwidth එක හරියට බෙදන්න බැහැ
මදිවෙන්ව්වා
උන්ගේ bandwidth උපරිම ගිහින්
ලිමිට් දුන්නහම උන්ට පුළුවන් ඒ ඉතුරු වෙන ස්පීඩ් වෙන ඒවාට යොමු කරන්න

මිනිස්සුන්ගේ වරද්දකුත් නෙමේ slt ලට මුල ඉදන් ලිමිට් දීල ඊටපස්සේ ටික ටික ලිමිට් එක වැඩි කරන්න තිබ්බේ

16Mbps adsl line එකක් මිනිහෙක්ට unlimited 1490 +tax එක්ක දුන්නොත් total 2300 වගේ වෙන්න උ මාසෙට 100GB බාල නිකම් ඉඳීද
නෑනේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01738 seconds with 9 queries