ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚
Reply
 
Thread Tools
(#81)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 24,807
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
02-19-2015, 09:22 PM

Quote:
Originally Posted by LoriyaK View Post
ඔව් උබගේ අදහසත් එක්ක මම 100% එකග වෙනවා ජනතාවගේ ආකල්ප වෙනස් වියයුතුයි
එය දැන් සිදුවෙමින් පවතිනවා ..

යන්ත්‍රණය හරියට හදාගත්තාම ඇති බන් .. ඉන්දියාවේ ජයලලිතත් හිරේ දැම්මේ දඩ ගහලා හොරා කාපුවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාවට ලබා දුන්නේ මේ තත්ත්වය ලංකාවේ ඇති කරන්න බැරි කමක් නැනේ බන් , ඉන්දියාව කියන්නේ අන්ත දුෂිත රටක් වෙලාත් නිතිය ජයලලිතතා වගේ ප්‍රභල චරිතයකට විරුද්දව ක්‍රියා උනා නම් ඇයි ලංකාවේ ජයලලිත්ලා ,ප්ප්ර්විත්‍ර ,සජින්,බැසිල් ,මහින්ද ළමයි ,විමල් ,අනෙකුත් දුෂිත රාජ්‍ය නිලදාරීන් වගේ උන්ට විරුද්දව ක්‍රියා කරවන්න බැරි ...යන්ත්‍රණය හරියට ක්‍රියාත්මක කරන මට්ටමට හදාගත්තා නම් ..... ඉතුරු ටික හරිම ලේසි ... ලොකු ලොකු තොරෝ මෝරෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුලට දාගත්තා නම් ... අනාගතපරම්පරාවට සහ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ටත් හැදෙන්න හොද ආදර්ශයක් වෙනවා .... පාලකයන් හොරා කන්න බය වෙන තත්වයක් ඇති කරගන්නයි ඕන ....එතනින් එහාට යහපානය කියන සංකල්පය නිකන්ම රට තුල ස්ථාපිත වෙනවා .........සුවිස් බැංකු වල තියෙන සල්ලි පිළිබද ඊයේ කිව්වා වගේ මතකයි ඇමරිකන් ඩොලර් මිලියන ,50 ,100 ගණන් එක ගිනුමක තියෙනවා මේවා කාගේ සල්ලිද කියලා සොයාගන්නවත් බැ 2006 හදපු ගිණුම් තමයි බහුතරයක් තියෙනවා කියන්නේ ,, 2006 හොරා කන්න පටන් ගත්තේ කවුද සුනාමි හෙල්පින් හම්බන්තොට වංචාව මතක ඇති කට්ටියටම .... මැද මුල්ලේ අසාර්ථක කුමන්ත්‍රණයක් දියත් කරන්න ජනතා අනුකම්පාව ලබාගන්න උස්සහා කරන්නේ සල්ලි වලට එහා ගිය බලයට තියෙන කැදර කමෙන් මහින්ද පෙළෙනවා නැත්නම් මොන හේතුවකටද අවුරුදු 10ක් ජනාධිපතිව හිදිමින් ජනතා සේවය කරලා පරද වෙලා ආයෙත් බලයට එන්න දගලන්නේ අමු විලි ලැජ්ජාවක් .......
Reply With Quote
(#82)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 17,172
Join Date: Dec 2011
Location: 60 වත්ත
02-19-2015, 09:22 PM

Quote:
Originally Posted by isurueka View Post
නෑ ඒ හරියේ හරක්මඩු වැඩී
එහෙම වෙන්න ඇති එ් හරියෙ උරෝ නැහැනේ......
Reply With Quote
(#83)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
02-20-2015, 10:15 PM

Quote:
Originally Posted by GuneBhai View Post
බල‍ාපොරොත්තුව හොදයි.. හැබැයි යන්න යන විදිය වැරදි බන්......

********************


අනේ ඔවු බන් ම‍ට මාර හීනමානයක් තියන්නේ.....

************************



හාමුරැවරැ මරපු, දළදාවට මුලින්ම බෝම්බ ගහපු, බස් ගිනි තියපු, හමුදා, පොලිස් කාරයන් මරපු ජෙප්පන්ට දේශප‍ාලනේ කොරන්න පුලුවන් නන්... සිරිමෝඩිට සපෝට් එක දෙන්න පුලුවන් නන්... මහින්දයාට හිටපු කොටින්ව තියාගෙන ඉන්න බැරිද.?

අනික කෝ බන් ඔය කියපු සල්ලි මල්ල? පොලොවෙ වලදාලද?





මහින්දයාගෙ ධනය බලය කෝ බන්..? කාල්ටන් ගෙදරද තියෙන්නේ...?

මන් කිසිම එකෙකුට වැදුම් පිදුම් කරන්නෙ නැහැ බන්... අඩුගානෙ දෙයියන්ටවත්...

ඒත් වදින්න ඕනි මිනිස්සුන්ට වදිනව බුදු හාමුදුරැවො කිවුව විදිය‍ට.. අහල ඇතිනෙ.....
කොතනද වැරදි මොකද්ද වැරැද්ද ?


***********

ඔව් උබට මාර හීනමානයක් තියෙන්නේ


******************
උබ අන්තිමට කොහොම හරි ජෙප්පෝ කොටින්ට සමාන කරන්න නේද හදන්නේ ?
එහෙම කරන්නේ මහින්දගේ රෙද්ද බේරගන්න නේද ලැජ්ජා නැද්ද උබට ? මහින්දගේ රෙද්දට වහල් වෙලා නේද උබ ?
යකෝ ජ්විපි එක දේශපාලනයට අවතීර්ණ උනා එතනින් එහාට අපරාධකලේ නැ ප්‍රජාතන්ත්‍රවය වෙනුවෙන් කතා කලේ ... කේපී කොහෙද දේශපාලනය ඇවිත් තියෙන්නේ අනිත් එක එයා කළා මෙයා කරහාම අවුල්ද කියලා අහන්නේ උබේ ජාතියටත් ලැජ්ජයි ..උබේ දරුවොන්ට දෙන ආදර්ශයද ඔය .. "පුතේ මහින්දගේ පුතා කුඩු ගහනවා ,මිනි මරනවා උබ ගැහුවාට අවුලක් නැ " මෙහෙමද උබ ළමයි හදන්නේ කියලා සැකයක් ඇතිවෙනවා ...


**********************

මහින්දගේ ධනය බලය කොහෙද කියලා උබ අහන්නේ අද ඊයේ පොලවේ පයගපු පොන්ටින් කෙනෙක් වගේනේ උබ මුකුත්ම දන්නේ නැ තොත්ත බබා , මහින්ද අවුරුදු 10ක් තිස්සේ පොල් ගැවා කියලාද උබහිතන්නේ .. ධනය තියෙන්නේ කොහෙද කියලා ඉතාම ඉක්මනට හෙළි කරගන්න පුළුවන් වේ .. හොරාගේ ගෙදර හොරකම් කරපුවා තියාගන්නේ නැ උබ වගේ මෝඩයෙක් නොවෙන්න ..

උබ අඩූ ගානේ කාටවත් වදින්නේ නැත්නම් උබ මිත්‍රයා විශ්වාසිකයෙක් නෙවේ නම් මොන රෙද්දකටද යකෝ මැදමුල්ලේ කට්ටඩිකට කඩේ යන්නේ බඩ ගාගෙන .. ලැජ්ජා නැද්ද ? උබ කඩේ යන්නේ 21වෙනි සියවසට සුදුසු නැති මිතීයා විශ්වාසිකයෙක්ට කියලා උබ පිළිගන්නේ නැද්ද ? මහින්දට ඩෙගා නටන්න රට දෙන්න කියලා නේද උබ ඔය කියන්නේ ගුනේ බයි ?
Reply With Quote
(#84)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
Up 02-22-2015, 06:21 PM

මහින්ද නැවත රට හදන තැනට රටකන්න ගෙන්න නම් ඒපා .. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දාපු මෙතෙක් රටේ පහල වුන වැඩිම චෝජනා රැසකට හිමිකම් කියන මහින්ද ආණ්ඩුව නැවත නම් පාර්ලිමේන්තුවට දක්වන්න එපා ..

අමතක කරන්න බැරි සිදුවීම් කිහිපයක් ..

ලසන්ත ඝාතන
එක්නැලිගොඩ ඝාතනය
රතුපස්වල සිදුවීම
සජින් වාස් දුෂිත ලෙස රට මංකොල්ලා කා උපයාගත් ධනයෙන් දවසින් දෙකෙන් කොටි පතියන් වීම
හෙල්පින් හම්බන්තොට මුල්‍ය වංචාව .
ආණ්ඩුව පවුල් ආණ්ඩුවක් කිරීමේ මහා පාප කර්මය ..
නිතිය දේශපාලනීය කිරීමේ මහා පාපය ...
ප්‍රජාතන්ත්‍රවදය අමු අමුවේ දුෂණය කිරීම ..
රටේ සම්පත් වලින් එක පවුලක් සහ ඔහු වටා සිටින හොර කල්ලිය දිර්ගකාලිනව යැපීම .
මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්‍ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .
රටේ මුල්‍ය වංචා නීතිගත වීම .
රටේ රජ්‍ය අංශය මුළු මුලින්ම මහින්ද අතින් දුෂණය වීම උදා :- රජය මාධ්‍ය මෙතැන සිට සියළුම ආයතන ..
ජනතාවගේ සහන උදුරා ගැනීම ජිවන බර ඉහල යෑමක් මිස පහල යැමක් අවුරුදු 9ය තුලම සිදු නොවීම ..
මුල්‍ය හැසිරවීමේ දැනුම හැකියාව නොමැති ගොන් ආණ්ඩුවක් බවට වසර 9ක් තුල ජනප්‍රියතාවය දරා සිටීමට මහින්ද ආණ්ඩුවට හැකි විය ..
රටේ කුඩු ව්‍යාප්තිය වසර 9ක් තිස්සේ ඉතාම ක්‍රමවත් ලෙස වර්ධනය වීමත් මහින්ද ආණ්ඩුවේ අගමැතිවරයාගේ සහය ඇතුව වෙලේ සුදාගේ කුඩු කන්ටේනරයක් රිලීස් කිරීමට උස්සහ කිරීම ...

මහින්ද ආණ්ඩුව විසින් දුෂිතයන් හොරු කුඩ්ඩො රකින පිලිවතක් වසර 9ක් තිස්සේ ක්‍රියාත්මක වීම ..
එකාධිපතිබලය අනිසි ලෙස බවිතාකරමින් හැසිරීම ..

චිනාගේ බාල සංවර්ධනය රට මහත් ව්‍යසනයක් කරමින් ව්‍යාප්ත වීම ..

පවුල රකිමින් රට කන න්‍යායක් රට තුල වසර 9ක් තුල ක්‍රියාත්මක වීම ..


මේවා ආයෙත් රටේ ඇතිකරගන්න ඕන කියලා හිතෙන මිහරක්ට පුළුවන් මහින්ද දිනවන්න මහින්දගේ ගුණ ගායනා කරන්න එහෙම නැති ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරන සහජීවනයට සංහිදියාවක කැමති රටට අවංකව ආදරේ කරන වංචා දුෂණ පිටුදකින නියම කොන්ද තියෙන පිරිසට කවදාවත් බැ මහින්ද වගේ නුගත් අමු හොර තක්කඩියෙක් ගැන ගුණ ගයන්න ... නිවට නියාළු වහල්ලුන්ට පමණයි මහින්දගේ හෙන්චලා වෙලා රට, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තක තියලා මහින්දගේ පවුල රකින්න ඇග විකුනන්න පුළුවන් වෙන්නේ .. ස්වාධින මනුස්සයෙක් කවදාවත් හිතන්නේ නැ මහින්ද හොදයි මහින්ද තමයි පොර කියලා ..


Last edited by LoriyaK; 02-22-2015 at 08:45 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!! සීරිගේ වහල්ලු, !!! erozan ඉජු ඉජු, කුවේට්බැලයා, පු* දෙන kuwait ඉජු ඉජු, පු* දෙමු රට කමු, balu mahinda pannamu, dictator mahinda, erozan bath balaya, jvp ponnayo, unp lollo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05968 seconds with 11 queries