ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.
Reply
 
Thread Tools
(#1)
Old
subash dushmantha's Avatar
subash dushmantha subash dushmantha is offline
Senior Member
subash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nicesubash dushmantha is just really nice
 
Posts: 1,454
Join Date: Aug 2010
Location: Ja-Ela
Send a message via Skype™ to subash dushmantha
මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා. - 12-25-2014, 01:18 PM

මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.
Reply With Quote
(#2)
Old
danwee12345 danwee12345 is offline
Member
danwee12345 has a little shameless behaviour in the past
 
Posts: 94
Join Date: Nov 2014
12-25-2014, 01:33 PM

කොහොමද බන් එහෙම කියන්නේ. මොකක්ද තර්කය.?මොනවද සාධක?
Reply With Quote
(#4)
Old
r.pathirana's Avatar
r.pathirana r.pathirana is offline
Senior Member
r.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of light
 
Posts: 20,498
Join Date: Aug 2011
Location: on the computer
12-25-2014, 01:43 PM

මෛත්‍රිගේ ඡයග්‍රහණය වලක්වන්න කිසිම ඡගතෙකුට බෑ.ඡනතාව තිරණය කරල ඉවරයි මෛත්‍රි දිනවන්න.
Reply With Quote
(#5)
Old
$H@v!nK@'s Avatar
[email protected][email protected] $H@v!nK@ is offline
Senior Member
$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light$H@v!nK@ is a glorious beacon of light
 
Posts: 3,504
Join Date: Nov 2010
Location: Kandy
12-25-2014, 02:10 PM

Quote:
Originally Posted by r.pathirana View Post
මෛත්‍රිගේ ඡයග්‍රහණය වලක්වන්න කිසිම ඡගතෙකුට බෑ.ඡනතාව තිරණය කරල ඉවරයි මෛත්‍රි දිනවන්න.
සංගාටවත් බැ..
Reply With Quote
(#6)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,589
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
12-25-2014, 02:20 PM

අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..
Reply With Quote
(#7)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,019
Join Date: Jan 2010
12-25-2014, 02:25 PM

Quote:
සංගාටවත් බැ..
Reply With Quote
(#8)
Old
Protector78's Avatar
Protector78 Protector78 is online now
Senior Member
Protector78 is a jewel in the roughProtector78 is a jewel in the roughProtector78 is a jewel in the roughProtector78 is a jewel in the roughProtector78 is a jewel in the roughProtector78 is a jewel in the rough
 
Posts: 1,354
Join Date: Mar 2012
laugh 12-25-2014, 02:27 PM

Quote:
Originally Posted by crazybuddy View Post
අන්න බස් පන්සීයක් විතර ගියා ගාල්ලෙ මරාගෙ මීටින් එකට.. සමෘද්ධි කපනවා කියලලු දුප්පත් මිනිස්සු මහ වැස්සෙ එක්කගෙන ගියේ.. හැම එකාටම ටී ෂර්ට් එක ගානෙ දීලා.. මං දැක්කා නිල් පාට ටී එකක් ඇදන් යනවා හැමෝම..
ඔව් බන් දැන් අපේ ගේ ඉස්සරහත් බ්ලොක්. බස් පෝලිමයි. තෙමි තෙමි තමයි අද ඉන්නවෙන්නේ. දවසම වැස්ස. සමහර ඇයෝ යනගමන් කියනවා අපි මේකට ගියාට මයිත්‍රී ටලු චන්දෙ දෙන්නේ. හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.
Reply With Quote
(#9)
Old
Achala hanwella's Avatar
Achala hanwella Achala hanwella is offline
Senior Member
Achala hanwella is on a distinguished road
 
Posts: 231
Join Date: Aug 2014
Location: Kaduwela
12-25-2014, 02:30 PM

බලහල්ල මෛත්‍රීට සෙට් වෙලා ඉන්න වුන්
ආචාර්ය වික්‍රමබාහුග
චන්ද්‍රිකා ඇතුලු දෑ හිත කාමී පිරිස එලකිරි දීල බලපන්

Reply With Quote
(#10)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,589
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
12-25-2014, 02:30 PM

Quote:
Originally Posted by Protector78 View Post
ඔව් බන් දැන් අපේ ගේ ඉස්සරහත් බ්ලොක්. බස් පෝලිමයි. තෙමි තෙමි තමයි අද ඉන්නවෙන්නේ. දවසම වැස්ස. සමහර ඇයෝ යනගමන් කියනවා අපි මේකට ගියාට මයිත්‍රී ටලු චන්දෙ දෙන්නේ. හිනකල මැරෙනවා යකෝ. හිනිදුම වගේ පැතිවලිනුත් අදිනවා.
ගෙදර ගිහින් මට ඒගන්න බැරිව හිටියා බොල පාර බ්ලොක් වෙලා.. ටහිකෙන බස් පෝලිමක්.. හතර වටින්ම එනවා.. දුප්පත් මිනිස්සු බය කරලා සමෘද්ධි කපනවා, අරක කපනවා මේක කපනවා කියලා බලෙන් ඇදගෙන යන්නෙ.. කාලකන්නි හැත්ත..
Reply With Quote
Reply

Bookmarks

Tags
balu mahinda pannamu, sriyantha bath bala wesi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02651 seconds with 10 queries