ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page WTF මහින්ද රාජපක්‍ෂ ?
Reply
 
Thread Tools
(#91)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
Up 01-16-2015, 07:59 PM

මහින්දගේ බත් බැලයන්ගේ අලුත් තර්කය මොකද්ද ?? කොටි කතාව ඉවරයි වගේ මම හිතන්නේ දැන් මහින්දගේ බත් බැලයන් කඩේ යෑම තවකාලිකව හෝ සදහටම නවත්වලා වගේ ...
Reply With Quote
(#92)
Old
We_Love_Mahinda We_Love_Mahinda is offline
Senior Member
We_Love_Mahinda is infamous around these partsWe_Love_Mahinda is infamous around these partsWe_Love_Mahinda is infamous around these parts
 
Posts: 789
Join Date: Nov 2014
01-16-2015, 08:38 PM

Quote:
Originally Posted by LoriyaK View Post
මහින්දගේ බත් බැලයන්ගේ අලුත් තර්කය මොකද්ද ?? කොටි කතාව ඉවරයි වගේ මම හිතන්නේ දැන් මහින්දගේ බත් බැලයන් කඩේ යෑම තවකාලිකව හෝ සදහටම නවත්වලා වගේ ...
නපුංසක පාට් දාන්නැතුව කියන්න ඕනෙ දෙයක් තියෙනවනම් පිරිමියෙක් වගේ කෝට් කල්ල කියපිය. අඩු මාසෙන් ඉපදුනේ නෑනෙ ? කොන්දක් තියෙනවනෙ ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
Reply With Quote
(#93)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
Oh! 01-17-2015, 11:54 AM

Quote:
Originally Posted by We_Love_Mahinda View Post
නපුංසක පාට් දාන්නැතුව කියන්න ඕනෙ දෙයක් තියෙනවනම් පිරිමියෙක් වගේ කෝට් කල්ල කියපිය. අඩු මාසෙන් ඉපදුනේ නෑනෙ ? කොන්දක් තියෙනවනෙ ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
පල පොන්සි .. දීලා දීලා අන්තිමට මහින්ද ඇරලා පැන්නා නේද ?? දැන් 8 ට පාස් නැති විමල්ට පුක දීපං, අනාත පොන්සලා මහින්දගේ සීල් එක තාම පුකේ කොටාගෙන වටේ දුවන තොපිට අන්තිමට සීල් එක විතරයි ඉතුරු උනේ, දැන් වත් සීල් එක වෙනස් කරගනින්

✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක් 8 ට පාස් නැති විමල් ✘
[/QUOTE]

Last edited by LoriyaK; 01-17-2015 at 06:31 PM.
Reply With Quote
(#94)
Old
idia idia is offline
Banned
idia has a spectacular aura aboutidia has a spectacular aura aboutidia has a spectacular aura about
 
Posts: 2,852
Join Date: Nov 2014
Location: වලිපුරේ
Send a message via Skype™ to idia
01-17-2015, 03:54 PM

BUMP
Reply With Quote
(#95)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 7,092
Join Date: Mar 2013
01-17-2015, 04:23 PM

Quote:
Originally Posted by Rovin View Post
Mahinda ponnaya
My Nigga!
Reply With Quote
(#96)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
Up 01-17-2015, 07:12 PM

19 සම්මත කරගන්නකල් හොරුන්ට දඩුවම් දීම ටිකක් අපහසු කාර්යක් වෙනවා මොකද දඩුවම් ලැබිය යුත්තාන් ආණ්ඩුව ඉදිරියේ දනගාන එක නවත්වන්න බැ දින 100ය ඉවර වෙනකල් ,

100න් පසු එන මැතිවරණයකදී අපි දැන ගත යුතුයි පාට බේදයකින් තොරව සහ ප්ර්ද්ගලික වාසිනොතකා මුළු රටේම පොදුඅපෙක්ෂාව වන නින්දිත දේශපාලකයන් පළවාහරින්ට ජන්දය භාවිතා කරන්ඩ ..

හොරුන් පලවා හරින්න නම් හොරුන් බලයට පත්කරන්න ජන්දය භාවිතා කරන්න එපා එනම් බුලත් කොලේට ජන්දය දෙන්න එපා , දෙනවා නම් UNP හෝ JVP අසන සංවිදායකවරයෙක්ට ජන්දය දෙන්න මතක තබාගන්න ..

අපි දන්නවා මෙතන ඉන්න පුළුවන් මහින්දගේ ආණ්ඩුවේ මහින්දගේ කැබිනට් එකේ හිටපු ඇමැතිවරුන්ගෙන් ජොබ් ලබා ගත්ත අය ඒවගේම තව තව ප්ර්ද්ගලික වාසි ලබා ගත්ත නමුත් ඔහුන් හොදාකාරවම දන්නවා වෙන්න පුළුවන් මහින්දගේ කැබිනට් එකේ එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමැතිවරු සහ බලධාරීන් දුෂිතයි කියලා නමුත් ප්ර්ධ්ගලික උදව් ලබා ගත්ත නිසා යුතුකම් ඉටු කරන්න එම දුෂිත මැති ඇමැතිවරුන්ට ජන්දය දෙන්න අදහස් කරගෙන ඇති , නමුත් දෙවතාවක් සිතන්න මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් වලින් සැදුම් ගත් රුකෙන් පෝෂණය ලද සියලුම ඉහල පෙළ බලදාරින් දුෂිතයි එහි කිසිම තර්කයක් නැ ඒ නිසා පොදු වුවමනාවක් වෙලා තියෙන හොරුන්ගෙන් ,මැරයන්ගෙන්, නුගත් පාලකයන්ගෙන්, දුශිතයගෙන් ,ස්ත්‍රී දුශිතයන්ගෙන් ,ළමා දුශිතයන්ගෙන් ,කොමිස් මරුවන්ගෙන් තොර කැබිනට් එකක් එහෙමත් නැත්නම් පාලකයන් පත් කරගන්න පාට බේදයකින් තොරව ජන්දය භාවිතා කරන්න ..

ex: අපේ සීයාගේ කාලේ සිට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ එම නිසා අපේ ජන්ද UNP ,JVP දේශපාලකයන් බලයට පත්කරන්න දෙන්නේ නැ ඊටවඩා හොදයි හොරා උනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද අපේක්ෂකයා යනුවෙන් හිතන මානසික අන්දබාවයෙන් මිදෙන්න .. අලුත් වෙන ලෝකයක පරණ නුගත් ඇදහිලි වලින් මිදෙන්න පක්‍ෂ ජාති බේදයකින් තොරව රටට වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් , පුද්ගල චරිතෙන් මනින්න ඉගෙන ගන්න පාට වලින් දේශපාලකයන් තොරාගන්න යුගය අවසාන කලයුතුයි චරිතයෙන් ,හැසිරීමෙන් දේශපාලකයන් පත් කරගත යුතු යුගයකට අපි එකතුවෙන්න ඕන ... දෙමාපියන් යහළුවන් දැනුවත් කරන්න ජන්දයේ තිබෙන වටිනාකම ඔහුන්ට පැහැදිලි කරදෙන්න ..ලංකාවේ පොදු අරමුණු ඉටුකරගන්න ජන්දය භාවිතා කිරීමේ වැදගත් බව ඔහුන්ට කියලා දෙන්න ..

මහින්දව පළවාහැරියා සේම මහින්ද වටා එකතු වෙමින් හොරාකාපු අනිත් බුලත් කොලේ සක්කිලි මන්ත්‍රීවරුන්‌ දින 100න් පසු සදහටම පලවා හරින්න ඔබට බාරයි ..එනම් ඔහුන්ට ජන්දය ලබා නොදී යහපාලනය වෙනුවෙන් කැපවූ පුද්ගලයන් උදෙසා ජන්දය භාවිතා කිරීමෙන් ..

ජයවේවා !!!!!!!!!!!

Last edited by LoriyaK; 01-17-2015 at 07:35 PM.
Reply With Quote
(#97)
Old
ආරොන්'s Avatar
ආරොන් ආරොන් is offline
Senior Member
ආරොන් will become famous soon enough
 
Posts: 467
Join Date: Jun 2012
01-17-2015, 07:15 PM

bump
Reply With Quote
(#98)
Old
idia idia is offline
Banned
idia has a spectacular aura aboutidia has a spectacular aura aboutidia has a spectacular aura about
 
Posts: 2,852
Join Date: Nov 2014
Location: වලිපුරේ
Send a message via Skype™ to idia
01-17-2015, 07:26 PM

We_Love_Mahinda This message is hidden because We_Love_Mahinda is on your ignore list.

සුරක්ශිත පුකක් සුබ කොලු පාරක් පොන්සි
Reply With Quote
Reply

Bookmarks

Tags
මෛත්‍රි යුගයක්, balu mahinda pannamu, dictator mahinda

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02723 seconds with 9 queries