ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ඉඩමක් තැගි දීමේ මුද්දර ගාස්තු.
Reply
 
Thread Tools
(#41)
Old
VPS09's Avatar
VPS09 VPS09 is online now
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,517
Join Date: Sep 2014
Location: maharagama
10-07-2019, 09:02 PM

Quote:
Originally Posted by nikz_01 View Post
Hodama de rajaye thakseru department eken idame තක්සේරුවක් gatha nam therum ganna puluwan rajayen kochara aduwenda thakseru karane kiyala. Minisu wagema land sale karana aya perch eka laksha 10i 20i kiyala thamange hithumatheta ganan daaa gaththata rajaye තක්සේරුවක් aran baluwama samahara wita perch eka laksha 1k wat rajaya thakseru karala nati wena puluwan e idam walata.
ඔව් බන්. අන්න ඒක තමා ප්‍රස්නෙ. නිකන් බොරුවට අපි ලොකු ගනන් දාගෙන ස්ටැම්ප් ෆී ගෙවන්න ඔනෙ නැ නෙ.
Reply With Quote
(#42)
Old
VPS09's Avatar
VPS09 VPS09 is online now
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,517
Join Date: Sep 2014
Location: maharagama
10-07-2019, 09:08 PM

Quote:
Originally Posted by XibitZ View Post
හරි විදියට කරන්න බලපන්. .





වරිපනම් තක්සේරුව කියන්නේ වෙනම එකක් බන්. . ලක්ශ 10 ඉඩමට එකේ තක්සේරුව 10000 වගේ වැටෙයි. . ඒක මේකට අදාල නෑ. .





මෙහෙම සීන් එකක් තියෙනවා ලෝයර් කෙනෙක්ගෙන් අහපන්. .





නෑ බන් බුක්තියට යටත් නැති එකකටත් අත්සන් කරන්න වුනා. .








ඔව් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුලුවන්. . මෙහෙ පර්ච් එක ලක්ශ 10 යන ඉඩම් වල බැංකු තක්සේරුව යන්නේ ලක්ශ 6 වගේ. . ආන්ඩුවෙන් කරාම ඔයිටත් වඩා අඩුවෙයි. .
එකමදේ තියෙන්නේ එහෙම අඩුවෙන් තක්සේරු වුනාම ඔප්පු ගාස්තු අඩුයි නමුත් හදිසියේ ලෝන් එකක් ගන්න ගියාම හරි වටිනාකමට ලෝන් එක ගන්න බෑ. . බැංකු තක්සේරුවෙනුත් 70% වගේ විතරයි ගන්න පුලුවන්. .
Bank එකකිනුත් Value කරන්නෙ 60%ක් වගේ නම් market value එකෙන් රජයෙ ඔක 20% වගේ ඇති නෙහ් බන්. එ කියන්නෙ මම Market eke ලක්ශ 80ට යන මෙ ඉඩම ලක්ශ 15ක් දාල ලිව්වම ශෙප් නෙහ්
Reply With Quote
(#43)
Old
VPS09's Avatar
VPS09 VPS09 is online now
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 4,517
Join Date: Sep 2014
Location: maharagama
10-07-2019, 09:11 PM

Quote:
Originally Posted by Rochel View Post
අඩුවෙන් දාලා ලියන්න පුලුවන්. නමුත් දැන් අලුත් නීතියක් තියෙනවා එහෙම කරන්න බැහැ කියලා. ගොඩක් ලෝයර්ස්ලත් කැමති නැහැ වටිනාකමට වඩා ගොඩාක් අඩුවට දාන්න. නමුත් යම් ප්‍රමාණයකට අඩු කරලා ලියන්න පුලුවන්. ලෝයර් ලියනවනම් අවුලක් නෑ.
නොතාරිස් ලියන්න කැමති මචන්. අව්ල තියෙන්නෙ ඔක AG ඔෆිස් එකෙන් හරි ඉඩම් කොමසාරිස් එකෙන් හරි කෙස් එකක් දායිද කියල.
Reply With Quote
(#44)
Old
සනෝජ්_තරංග's Avatar
සනෝජ්_තරංග සනෝජ්_තරංග is offline
Senior Member
සනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really niceසනෝජ්_තරංග is just really nice
 
Posts: 1,350
Join Date: Dec 2012
Location: Colombo
10-07-2019, 09:24 PM

ඇයි තෑගී ඔප්පු ලියන්නේ ? හරි හමන් වැඩක් ඔප්පුවෙන් කරගන්න බැරුව යනවා.අඩු ගණන් දාලා ලියලා ආණ්ඩුවෙන් හිඟ මුදල් ගෙවන්න කිව්වොත් කියන ගාන ගෙව්වන්න වෙනවා.

ඉඩම 80 ක් වටිනවා නම් 50 ක් වත් දාපන්.

සමහර Lawyers ලා ම කියනවා මේ මුදල දාලා ලියන්න බැහැ කියල, පොඩ්ඩක් වෙන Lawyer කෙනෙක් ගෙන් අහල බලහන්

Reply With Quote
(#45)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,858
Join Date: Oct 2008
Location: Moratuwa
10-07-2019, 10:13 PM

Quote:
Originally Posted by VPS09 View Post
Bank එකකිනුත් Value කරන්නෙ 60%ක් වගේ නම් market value එකෙන් රජයෙ ඔක 20% වගේ ඇති නෙහ් බන්. එ කියන්නෙ මම Market eke ලක්ශ 80ට යන මෙ ඉඩම ලක්ශ 15ක් දාල ලිව්වම ශෙප් නෙහ්

හැම ඉඩමෙම ඔහොම නෑ හැබැයි. . ඔය මන් කිව්ව ලක්ශ 10 පර්ච් එකට ලගම ප්‍රදාන පාරක් තියෙනවා ඒකේ මාකට් එකේ පර්ච් එකක් ලක්ශ 18යි බැන්ක් වැලිව් එකත් ලක්ශ 18ක් දෙනවා. .
අර කිව්ව රජයේ තැනට ගිහින් බලන්න. . නැත්තන් උබ අදුරන බැංකුවක් තියෙනවනම් ඒකෙන් අහලා බලන්න මෙතන බැන්ක් වැලිව් එක කොච්චරක් වගේ වෙනවද කියලා. .
Reply With Quote
(#46)
Old
akilayohanperera's Avatar
akilayohanperera akilayohanperera is offline
Senior Member
akilayohanperera will become famous soon enoughakilayohanperera will become famous soon enough
 
Posts: 112
Join Date: Mar 2011
Location: Depanama
10-08-2019, 11:41 AM

අපෝ.... මගේ ඔප්පුවෙ value එක ලෝයර් අඩුවෙන් දාලා..... දේශිය ආදායම් එකෙන් ආපහු තක්සේරුවක් කරලා..... දෙවෙනි පාරටත් මුද්දර ගාස්තු ගෙවන්න උනා......

ඔප්පුව ලියන්න කලින් දේශිය ආදයම් එකෙන් තක්සේරුවක් කරන්න ඕනෙලු...... හිතෙන හිතෙන ගනන් දානව කියලා බැනුනුත් ඇහුවා....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05530 seconds with 11 queries