Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
හෙරොයින් ඇතුළු සියලුම මත් ද්‍රව්‍ය
Page 2 of 4
<
1
2
3
4
>
Thread Tools
(#
11
)
7UPz
Member
Posts: 91
Join Date: Feb 2019
02-11-2019, 09:15 PM
Quote:
Originally Posted by
AnuradhaRa
කුඩු ඕන තරං නිපදවන්ඩ පුලුවන්නෙ බං...
ගමේ කසිප්පු පෙරනව වගේ, අපිටත් බැරිද කුඩු නිෂ්පාදනය කරන්ඩ
එතකොට ඔය කුඩු ජාවාරම් කාරයෝ නිකම්ම වඳ වෙලා යයි
ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.
7UPz
View Public Profile
Find all posts by 7UPz
(#
12
)
AnuradhaRa
Senior Member
Posts: 24,434
Join Date: Dec 2010
02-11-2019, 09:15 PM
Quote:
Originally Posted by
LazyLizard
ඇත්තට අරක්කු වලට ගහන්න කසිප්පු හැදුව වගේ කුඩු වලටත් හරියන්න දේශීය නිෂ්පාදනයක් හදාගන්න බැරිවුනේ මොකෝ අපේ උන්ට
කසිප්පු කියන්නෙත් තනිකර ඇල්කොහොල් තමා..
මම කියන්නෙ පිරිසිදු හෙරොයින් වුණත් නිපදවන්ඩ බැරි කමක් නෑ අපිට
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
13
)
AnuradhaRa
Senior Member
Posts: 24,434
Join Date: Dec 2010
02-11-2019, 09:16 PM
Quote:
Originally Posted by
7UPz
ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.
ඒක තමා සීන් එක නේ... Breaking Bad
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
14
)
AnuradhaRa
Senior Member
Posts: 24,434
Join Date: Dec 2010
02-11-2019, 09:17 PM
Quote:
Originally Posted by
7UPz
ඕනි තරං නිපද වන්න කර්මන්තශාලා, අමුද්‍රව්‍ය,ආරක්ෂාව දෙන්නේ කවුද? ඒවාට හිතාගන්න බැරි තරම් මුදලක් යට කරන්න ඕනි.
රජයේ අනුග්‍රහය ඇතිව හෙරොයින් නිෂ්පාදනය කරනව..
කුඩු ජාවාරම් කාරයො වඳ කරල දාන්ඩෝන..
නොමිලේ හෙරොයින් බෙදා හරිනව
මොලේ තියෙන එවුන් නොබි ඉඳපල්ල
මොලේ නැති එවුන් කුඩු ගහලම මැරිල යයි
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
15
)
LazyLizard
Senior Member
Posts: 46,971
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
02-11-2019, 09:21 PM
Quote:
Originally Posted by
AnuradhaRa
හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..
ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..
කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව
පුළුවන් නං මෙලහට අපේ අයියල ඕක නොහද ඉන්නේ නෑ
LazyLizard
View Public Profile
Send a private message to LazyLizard
Find all posts by LazyLizard
(#
16
)
AnuradhaRa
Senior Member
Posts: 24,434
Join Date: Dec 2010
02-11-2019, 09:34 PM
Quote:
Originally Posted by
LazyLizard
පුළුවන් නං මෙලහට අපේ අයියල ඕක නොහද ඉන්නේ නෑ
ඒකත් ඇත්ත
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
17
)
KasunKDP
Senior Member
Posts: 26,083
Join Date: Oct 2013
Location: hell
02-11-2019, 09:37 PM
නිතිය නිසා හදන්න අමාරුයි...
අමාරුවෙන් හදන නිසා ගාන වැඩි... + smuggle කරන එක dangerous නිසා ගාන වැඩි...
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
18
)
1118lakmalkumara
Senior Member
Posts: 29,586
Join Date: May 2009
Location: 斯里蘭卡
02-11-2019, 09:40 PM
Breaking Bad Beluwada uba lagadi
1118lakmalkumara
View Public Profile
Send a private message to 1118lakmalkumara
Visit 1118lakmalkumara's homepage!
Find all posts by 1118lakmalkumara
(#
19
)
navinnuwan
Senior Member
Posts: 4,887
Join Date: Sep 2006
02-11-2019, 09:40 PM
ඕව දුලබ හින්දනේ බන් ගණන් හැමෝටම බිස්නස් එක කරන්ඩ බැ නේ
උබ ඔය කියන විදිහට ඕක සුලබ කරොත් එහෙම සිගරට් බොන එකත් හොරොයින් බොන්ඩ පටන්ගයි
දැන් හොරොයින් ගහන උනුත් අමාරුවෙන් හොයා ගන්නේ.
පොඩ්ඩ මිස් උනහම වෙව්ලලා වමනේ යන්ඩ පටන් ගන්නවා
navinnuwan
View Public Profile
Send a private message to navinnuwan
Find all posts by navinnuwan
(#
20
)
thisarasu2
Senior Member
Posts: 595
Join Date: Nov 2008
Location: තැනක් නෑ
Ammo Eka -
02-11-2019, 10:21 PM
Quote:
Originally Posted by
AnuradhaRa
මෙච්චර ගණන් ඇයි
රත්තරන් වගේ සීමිත සම්පතක් නෙමේනෙ
ඕනෙනං ටොන් ගණන්වලින් කුඩු නිපදවන්ඩ පුළුවන්නෙ
Sira Kathawa.
thisarasu2
View Public Profile
Send a private message to thisarasu2
Find all posts by thisarasu2
Page 2 of 4
<
1
2
3
4
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02803
seconds with
9
queries