ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හෙරොයින් ඇතුළු සියලුම මත් ද්‍රව්‍ය
Reply
 
Thread Tools
(#21)
Old
Kalegana's Avatar
Kalegana Kalegana is offline
Senior Member
Kalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to allKalegana is a name known to all
 
Posts: 10,577
Join Date: Sep 2007
Location: Galle\Kuwait
02-11-2019, 11:19 PM

ganan machan owa thanam nisa. owa hadanna ona horen. transport karanna ona horen. wikunanan ona horen. ahu unoth hire awrudu ganan. eka nisa thamai ochchara ganan.
Reply With Quote
(#22)
Old
Garrus's Avatar
Garrus Garrus is offline
Senior Member
Garrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of lightGarrus is a glorious beacon of light
 
Posts: 5,377
Join Date: Aug 2015
Location: නෝර්මැන්ඩි SR2
02-11-2019, 11:26 PM

Quote:
Originally Posted by AnuradhaRa View Post
හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව

එහෙම බෙදා හැරලා පැය 24 කින් උඹේ ඇඟ කෑලි 24 කට කපලා තැන් විසි හතරකට විසික් කරලා තියෙයි...
Reply With Quote
(#23)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud of
 
Posts: 8,846
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
02-11-2019, 11:58 PM

හෙරොයින් හදන්නේ පොපි මල් වලින් නේද ?
ලංකාවේ පොපි වැවෙනවද ?

Reply With Quote
(#24)
Old
elakiriboy2019 elakiriboy2019 is offline
Junior Member
elakiriboy2019 has a little shameless behaviour in the past
 
Posts: 2
Join Date: Feb 2019
02-12-2019, 12:02 AM

Quote:
Originally Posted by AnuradhaRa View Post
මෙච්චර ගණන් ඇයි
රත්තරන් වගේ සීමිත සම්පතක් නෙමේනෙ
ඕනෙනං ටොන් ගණන්වලින් කුඩු නිපදවන්ඩ පුළුවන්නෙ

ane ammo aiye reps tikak denako apitath
Reply With Quote
(#25)
Old
Sachira123's Avatar
Sachira123 Sachira123 is offline
Senior Member
Sachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud of
 
Posts: 17,119
Join Date: Jun 2015
Location: 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘
Send a message via ICQ to Sachira123 Send a message via AIM to Sachira123 Send a message via MSN to Sachira123 Send a message via Yahoo to Sachira123 Send a message via Skype™ to Sachira123
02-13-2019, 01:25 AM



Reply With Quote
(#26)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 4,669
Join Date: Oct 2014
02-13-2019, 02:17 AM

Quote:
Originally Posted by ajm View Post
due to illegality
government has raised the price of those stuff then
Reply With Quote
(#27)
Old
QD006 QD006 is offline
Senior Member
QD006 is on a distinguished road
 
Posts: 100
Join Date: Mar 2018
02-13-2019, 03:42 AM

bump
Reply With Quote
(#28)
Old
samboy1520's Avatar
samboy1520 samboy1520 is offline
Senior Member
samboy1520 is on a distinguished road
 
Posts: 222
Join Date: Jun 2017
02-13-2019, 07:12 AM

කුඩු වලට ආදේශකය තමයි මිනී අළු...
Reply With Quote
(#29)
Old
sanjuprasad's Avatar
sanjuprasad sanjuprasad is offline
Senior Member
sanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of lightsanjuprasad is a glorious beacon of light
 
Posts: 510
Join Date: Feb 2015
Location: Roubaix,France
02-13-2019, 07:18 AM

Quote:
Originally Posted by AnuradhaRa View Post
හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව

රුපියල් 50ට දෙන්න උඹ හිතුවද පාන් පිටි කියලා.
Reply With Quote
(#30)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,414
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
02-13-2019, 08:08 AM

ලන්කාව යනු නාමික බෞද්ධයන්ගේ රාජ්යයක්.බුදු බණ අහන අය කියන අය බුදු බණ පිලිපදින්නේ නෑ .එකිනෙකාව රවට්ටගන්නවා විතරයි .හැබැයි සුද්දාගේ තියරි අකුරට පිලිපදිනවා .සුද්දගේ වහල්දූපත ලන්කාවයි. ඒකයි මේ රටට හෙණ ගහලා තියෙන්නේ.බුදුදහමේ හේතුපල ධර්මය තිබුනත් ඒවා රජයේ ලොක්කොවත් රටේ එවුන්වත් ප්‍රායෝගික දිවියට ගලපන්නේ නෑ .

අද පාරේ නාමික බෞද්දයෙන්ගෙන් හොරකම් වැඩි එකට මොකක්ද කොරන්නේ කියලා ඇහුවොත් වහල් කම පෙන්නමින් පැනලා කියන්නේ "ඕකුන් එල්ලන්න ඔනේ මචන් කියලා." ඒ තරමට බුද්දිය මොටයි

ත්‍රිපිටකයට අනුව හොරකමට හේතුව දුප්පත්කම.දුප්පත් කම නැති කිරිමෙන් හොරකම නිකන්ම නැති වෙනවා.ඉස්සර ජපානේ උනේත් ඔය සීන් එක (හැබැයි දැන්නම් එහෙත් හොරකම් වෙනවලු )

අද මහනායකලා උනත් කියන්නේ මිනිමරුවෝ එල්ලුවේ නැතත් කමක් නෑ කුඩ්ඩො එල්ලපන් කියලා.ඒතරමට අද බෞද්දයින් ම්ලේච්චයින් වෙලා .මම නම් හරිම කැමති මානව හිමිකම් කාර්යාලය ලoකාවට ඇවිත් නීති තද කරනවනම් .

ඇයි කුඩ්ඩො බිහිවෙන්නේ?ඇයි ප්‍රභාකරන් කෙනෙක් බිහිවුනේ?ඇයි විජේවීර බිහිවුනේ? මේවට හේතු හෙව්වොත් සියලු ගැටලු නිකන්ම ඉවරයි..........

ජූලි කලබල ජෙබුසන්ලගේ කලබල ජාතිවාදි කලබල කාලේ ලන්කාව හැදින්නුවේ මිනී කන්නන්ගේ දේශය කියලා.මමනම් හිතන්නේ ජාත්යන්තරය දීපු ඒ නම ඉතා සාධාරණයි කියලා..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04686 seconds with 9 queries