ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයුර
Reply
 
Thread Tools
(#11)
Old
Amal_Perera_Returns's Avatar
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Senior Member
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 186
Join Date: Feb 2019
02-12-2019, 08:00 PM

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට..
නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇඳ..
ලිය තබර ළෙලවා හද මඩළ යට..
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර..

“පන්දම රැගෙන යන්න එන්න මා හදවතට”- ආදරවන්තයාගේ සහකාරිය හට පන්දම, එහෙමත් නැත්තම් ගිණිහුල රැගෙන ඉතාමත් ආදරයෙන් කියනවා එයාගෙ ගෙදරට එන්න කියලා. “මා හදවතට” මෙතැනින් කියන්නෙ ඔහුගේ හදවත බඳු ගෙදර, ගෙදර හදවතට ආදේශ කරපු හේතුවකුත් තියෙනවා. මේ ආදර වන්තයා නිතරම ගෙදරම සිටින කෙනෙක්. කවියා අදහස් කරන පරිදි ඔහු සමාජ බිය, ලැජ්ජාව හා OCD තත්වයෙන් පෙළෙන කෙනෙක්. එමනිසයි ඔහු ගෙදර එවැනි ලෙස ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රයකට සමාන කලේ.
“නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇඳ”- පිරිමියෙකුගෙ නෙතු දැහැන් බිඳය හැක්කේ එක් දෙයකට පමණි. ඒ කාන්තා නග්න ශරීරයකට පමණි. රන් සළුව හෝ උපන් ඇඳුම සමාන කර ඇත්තෙ සහකාරියගේ නග්න ශරීරයයි. එබැවින් ඇය රූමත් සහ සමේ පැහැය රන් වලට සමාන විය යුතුය.
“ළිය තබර ලෙලවා හද මඩල යට” - හදමඬල(හදවත) යට තිබෙන්නේ ලිය තබරයි. ලිය තබර යනු කාන්තාවගේ පියයුරු වේ. කොඩියක් වුණත් ලෙළෙන්නේ සුළඟ ඇති විටයි. එබැවින් විදුළි පංකාවක් නිවසෙහි තිබිය යුතුයි (refer the video). මක්නිසාද යත් නිවස ඇතුලේ ස්වාභාවිකව වාතය වේගයෙන් සංසරණය නොවන නිසා එය සංසරණය කළ යුත්තේ විදුලි පංකාවකින්ම පමණි. “දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර”- මෙයින් ගම්‍ය වනුයේ පුරුෂයා ඇඳ උඩ උඩු අතට නිදා සිටින බවත් සහකාරිය ඔහුගේ ඇඟ මත නැගී ඇගේ පියයුරු සහකරුවාගේ පපුවෙහි ගාවා උණුසුම ලබා දෙන බවත්ය. එබැවින් ඔවුන් පොල්ලෙලි ගසන ආකාරයට ලිංගික ක්‍රියාව කරනවා යැයි කවියා කියයි. අනේ මාව නිල් කරපන්කො.
Reply With Quote
(#12)
Old
hzr27's Avatar
hzr27 hzr27 is offline
Senior Member
hzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of lighthzr27 is a glorious beacon of light
 
Posts: 1,721
Join Date: Jan 2011
02-12-2019, 08:04 PM

bump +++
Reply With Quote
(#13)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,460
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
02-12-2019, 08:07 PM

ඔය ගීතය ඇහුවේ ඊයේ.......
තක්බීර් වෙලා ගිය මාව.......

සිංහල භාෂාවට කොතරම් මටසිලිටි ලෙස රාගය උත්කර්ෂයට නගන්න පුළුවන් ද......
Reply With Quote
(#14)
Old
somalal's Avatar
somalal somalal is offline
Senior Member
somalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud ofsomalal has much to be proud of
 
Posts: 3,826
Join Date: Mar 2007
Location: සීදූව
Send a message via Skype™ to somalal
02-12-2019, 08:14 PM

BUMP++
Reply With Quote
(#15)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nice
 
Posts: 654
Join Date: Jun 2018
වල් අදහස - 02-12-2019, 08:21 PM

ඇයි මේ ත්‍රෙඩ් එක "වල් අදහසක් විශිෂ්ට නිර්මානයක් වී ඇති අයුරු" කියලා නම් කරලා තියෙන්නේ??

විවාහපත් වූ දෙදෙනෙක් රමණය කිරීම සාමාන්‍ය සන්සිද්දියකි. එය "වල්" අදහසක් ලෙස විග්‍රහ කිරීම මාගේ නොසතුටුට හේතුවක් මිත්‍රයා.
Reply With Quote
(#16)
Old
Amal_Perera_Returns's Avatar
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Senior Member
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 186
Join Date: Feb 2019
02-12-2019, 08:34 PM

Quote:
Originally Posted by windows_ubuntu View Post
ඇයි මේ ත්‍රෙඩ් එක "වල් අදහසක් විශිෂ්ට නිර්මානයක් වී ඇති අයුරු" කියලා නම් කරලා තියෙන්නේ??

විවාහපත් වූ දෙදෙනෙක් රමණය කිරීම සාමාන්‍ය සන්සිද්දියකි. එය "වල්" අදහසක් ලෙස විග්‍රහ කිරීම මාගේ නොසතුටුට හේතුවක් මිත්‍රයා.

ඉතින් උන් දෙන්නගෙ හුකන විදිහයි සෙක්ස් ලයිෆ් එකයි අපිට කියන්නෙ මොකද ? තනිකර වල්නේ. මම හිතන්නෙ ඔය සින්දුව කියන්නෙ ගෑනි. මගේ මිනිහා නිතරම බොනවා. ඒ නිසා මාත් එක්ක සෙක්ස් කරද්දි ආතල් කුඩු වෙනවා. වෙන කවුරු හරි ඇවිත් මට හුකපන් කියල කියන්නෙ. නැත්තම් අපිට මොකටද එයාගෙ සෙක්ස් ජීවිතේ කියන්නෙ ?
Reply With Quote
(#17)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nicewindows_ubuntu is just really nice
 
Posts: 654
Join Date: Jun 2018
02-12-2019, 08:54 PM

Quote:
Originally Posted by Amal_Perera_Returns View Post

ඉතින් උන් දෙන්නගෙ හුකන විදිහයි සෙක්ස් ලයිෆ් එකයි අපිට කියන්නෙ මොකද ? තනිකර වල්නේ. මම හිතන්නෙ ඔය සින්දුව කියන්නෙ ගෑනි. මගේ මිනිහා නිතරම බොනවා. ඒ නිසා මාත් එක්ක සෙක්ස් කරද්දි ආතල් කුඩු වෙනවා. වෙන කවුරු හරි ඇවිත් මට හුකපන් කියල කියන්නෙ. නැත්තම් අපිට මොකටද එයාගෙ සෙක්ස් ජීවිතේ කියන්නෙ ?
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුණු හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ...
Reply With Quote
(#18)
Old
Amal_Perera_Returns's Avatar
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Senior Member
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 186
Join Date: Feb 2019
02-12-2019, 09:35 PM

Quote:
Originally Posted by windows_ubuntu View Post
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුණු හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ...
අඩෝ ඇත්ත නේන්නම්. උගෙ පොල්ල ඇරෙන්න වෙන පොලු රහ කියනව නේන්නම් අන්තිමට.
Reply With Quote
(#19)
Old
Amal_Perera_Returns's Avatar
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Senior Member
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 186
Join Date: Feb 2019
02-12-2019, 09:36 PM

Quote:
Originally Posted by Amal_Perera_Returns View Post
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට..
නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇඳ..
ලිය තබර ළෙලවා හද මඩළ යට..
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර..

“පන්දම රැගෙන යන්න එන්න මා හදවතට”- ආදරවන්තයාගේ සහකාරිය හට පන්දම, එහෙමත් නැත්තම් ගිණිහුල රැගෙන ඉතාමත් ආදරයෙන් කියනවා එයාගෙ ගෙදරට එන්න කියලා. “මා හදවතට” මෙතැනින් කියන්නෙ ඔහුගේ හදවත බඳු ගෙදර, ගෙදර හදවතට ආදේශ කරපු හේතුවකුත් තියෙනවා. මේ ආදර වන්තයා නිතරම ගෙදරම සිටින කෙනෙක්. කවියා අදහස් කරන පරිදි ඔහු සමාජ බිය, ලැජ්ජාව හා OCD තත්වයෙන් පෙළෙන කෙනෙක්. එමනිසයි ඔහු ගෙදර එවැනි ලෙස ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රයකට සමාන කලේ.
“නෙතු දැහැන් බිඳිනා රන් සළුව ඇඳ”- පිරිමියෙකුගෙ නෙතු දැහැන් බිඳය හැක්කේ එක් දෙයකට පමණි. ඒ කාන්තා නග්න ශරීරයකට පමණි. රන් සළුව හෝ උපන් ඇඳුම සමාන කර ඇත්තෙ සහකාරියගේ නග්න ශරීරයයි. එබැවින් ඇය රූමත් සහ සමේ පැහැය රන් වලට සමාන විය යුතුය.
“ළිය තබර ලෙලවා හද මඩල යට” - හදමඬල(හදවත) යට තිබෙන්නේ ලිය තබරයි. ලිය තබර යනු කාන්තාවගේ පියයුරු වේ. කොඩියක් වුණත් ලෙළෙන්නේ සුළඟ ඇති විටයි. එබැවින් විදුළි පංකාවක් නිවසෙහි තිබිය යුතුයි (refer the video). මක්නිසාද යත් නිවස ඇතුලේ ස්වාභාවිකව වාතය වේගයෙන් සංසරණය නොවන නිසා එය සංසරණය කළ යුත්තේ විදුලි පංකාවකින්ම පමණි. “දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර”- මෙයින් ගම්‍ය වනුයේ පුරුෂයා ඇඳ උඩ උඩු අතට නිදා සිටින බවත් සහකාරිය ඔහුගේ ඇඟ මත නැගී ඇගේ පියයුරු සහකරුවාගේ පපුවෙහි ගාවා උණුසුම ලබා දෙන බවත්ය. එබැවින් ඔවුන් පොල්ලෙලි ගසන ආකාරයට ලිංගික ක්‍රියාව කරනවා යැයි කවියා කියයි. අනේ මාව නිල් කරපන්කො.
අමාරුවෙන් මහන්සි වෙලා ලිව්වෙ. රෙප් දියන්කො.
Reply With Quote
(#20)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 962
Join Date: Oct 2007
02-12-2019, 10:00 PM

මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ...
ඔරුව පෙරළුණත් ගඟ මැද
මාව අරන් නුඹෙ තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ.

මෙතන මට හිතෙන්නෙ නං මෙහෙම දෙයක්. ඔසප් ඉවරවෙච්චි අලුතම ගැබ් ගැනීමේ අවදානම අඩු නිසා විවාහයට පෙර කට්ටිය ප්‍රොටෙක්ෂන් නැතිව ඔරු පදින්නෙ ඔය කාලෙදි. ඒ නිසා මෙතන මේ මතක් කරල දෙන්නෙ දෙන්නගෙ විවාහයට පෙර හොරාට ඔරු පදින කාලෙ පිරිමියා කාන්තාවගේ ඕර්ගසම් එක ගැනත් බැලුවා කියන එක මතක් කරලා දෙන එක කියලයි මට හිතෙන්නෙ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03187 seconds with 9 queries