ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුද්ධිමත්ව කටයුතු කරන්න
Reply
 
Thread Tools
(#11)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is online now
Senior Member
Ithika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to allIthika mithika is a name known to all
 
Posts: 3,511
Join Date: Feb 2017
wink 10-11-2017, 11:10 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඉන්ටනෙට් ගත්ත මුල් කාලේ ඕනේතරන් මෝඩ වැඩ කරලා තියෙනවා ඉතින් දැන් කාගෙහරි අතින් එහෙම උනාම අනේ මූත් මම එදා හිටපු තැන වෙන්න ඇති ඉන්නේ කියල හිතෙනවා
එල පුතී...
Reply With Quote
(#12)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,154
Join Date: Mar 2009
Location: Kurunegala
10-11-2017, 11:17 PM

Quote:
Originally Posted by Ithika mithika View Post
අද කාලෙ හැමෝම වගෙ අනිත් කෙනා කරන්නන් වාලෙ කරනවා.. නිකං රැල්ලට යාමක් තියෙන්නෙ. ෆේස්බුක් වගෙ සමාජ ජාලා හොද දේකට යොදා ගන්නවට වඩා තව කෙනෙක්ට මඩ ගහන්න යොදා ගන්නෙ.
වදුරට දැලි පිහිය අහුවුනා වගේ මෝඩයන්ට ⁣fb සෙට් වුනොත්..

You must spread some Reputation around before giving it to upulpdn again.

විනය කියන්නේ ඉස්කෝලේ ඉද්දි විතරක් තියෙන්න ඕන එකක් නෙවෙයිනේ බන්...
ෆන් ගන්න වෙලාවේ ෆන් ගන්න එක වෙනම දෙයක්. ඒත් මනුස්සයෙකුට ස්වයං විනයක් තියෙන්නම ඕනේ.
කෙනෙකුට හිතෙන්න පුලුවන් මම මොනා කලාම කාටවත් මොකද කියලා.
ඒත් එහෙම හිතන අය ගැන අනුකම්පා කරන්න වෙනවා. ඒ මොකද කිව්වොත් ඕනම කෙනෙක්ට නිතරම පුරුද්දට යනවා ඇබ්බැහි වෙනවා නිතර කරන දේවල්.
කුණුහරුප ලියාගෙන මෙලෝ තේරුමක් නැතිව පෝස්ට් හද හද ඇටෙන්ශන් එකට "පොර" මානසිකත්වය තියෙන අයට
ඕවා හුරුවෙනවා ඇත්ත ජීවිතෙටත් දෙතුන් ගුණ වලින්.

Last edited by upulpdn; 10-11-2017 at 11:18 PM.
Reply With Quote
(#13)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,154
Join Date: Mar 2009
Location: Kurunegala
10-11-2017, 11:17 PM

Quote:
Originally Posted by Kasippu Sira View Post

මෙන්න මේ වගේ හිල අස්සෙන් බලලා වැඩ කරන්න ඕනේ.

එළකිරි උපුල් අයියේ.

Reply With Quote
(#14)
Old
samsungi7's Avatar
samsungi7 samsungi7 is offline
Senior Member
samsungi7 is a jewel in the roughsamsungi7 is a jewel in the roughsamsungi7 is a jewel in the roughsamsungi7 is a jewel in the roughsamsungi7 is a jewel in the roughsamsungi7 is a jewel in the rough
 
Posts: 1,395
Join Date: Dec 2013
Location: බබාලන්තය
10-11-2017, 11:19 PM

bump.page karana un hadala dana ewa ape un share karanawa..
Reply With Quote
(#15)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,154
Join Date: Mar 2009
Location: Kurunegala
10-11-2017, 11:21 PM

Quote:
Originally Posted by LazyLizard View Post
අංක දෙක නං නොදැනුවත්කම

ඔව්. හැබැයි නොදැනුවත් වෙලාවට තමා අපි වැඩියෙන්ම අවධානය දෙන්න ඕනේ.
මිනිස්සු කොමෙන්ට් කරනවා මේ බොරු කියලා.
ඒ උනාට තර්ක කරනවා දැකලා තියෙනවා මෙන්න මෙහෙම.
"උඹට පෙන්නේ නැත්නම් කටවහගෙන ඉඳපන් " කියලා
Reply With Quote
(#16)

10-11-2017, 11:23 PM

Quote:
Originally Posted by samsungi7 View Post
bump.page karana un hadala dana ewa ape un share karanawa..

පැරඩි සයිට් වලින් හදන පෝස්ට් වලට දෙපැත්ත බෙදිලා මරාගන්නවා තව.

Reply With Quote
(#17)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 28,172
Join Date: Aug 2015
Location: කටුසුගමුව
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
10-11-2017, 11:29 PM

Quote:
Originally Posted by upulpdn View Post

ඔව්. හැබැයි නොදැනුවත් වෙලාවට තමා අපි වැඩියෙන්ම අවධානය දෙන්න ඕනේ.
මිනිස්සු කොමෙන්ට් කරනවා මේ බොරු කියලා.
ඒ උනාට තර්ක කරනවා දැකලා තියෙනවා මෙන්න මෙහෙම.
"උඹට පෙන්නේ නැත්නම් කටවහගෙන ඉඳපන් " කියලා
ඕවා බොරු කියල තේරෙන්න ටික කාලයක් යනව ඉතින් පරණ උන්ට තේරෙනකොට අලුතෙන් එන උන් අහුවෙනවා, උන්ට තෙරෙද්දී ඊළඟ සෙට් එක අහුවෙනවා
Reply With Quote
(#18)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,154
Join Date: Mar 2009
Location: Kurunegala
10-11-2017, 11:34 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඉන්ටනෙට් ගත්ත මුල් කාලේ ඕනේතරන් මෝඩ වැඩ කරලා තියෙනවා ඉතින් දැන් කාගෙහරි අතින් එහෙම උනාම අනේ මූත් මම එදා හිටපු තැන වෙන්න ඇති ඉන්නේ කියල හිතෙනවා

එහෙම නෑ. අද ඉන්ටනෙට් අරන් එන මිනිස්සු ගැන නෙවෙයි මම කියන්නේ.
අවුරුදු ගානක් සෝෂල් මීඩියා යූස් කරපු හැමදාම හවසට ප්‍රොෆයිල් පික්චර් එක පවා වෙනස් කරන අය පවා එහෙමයි.

අර උඩ කෙනෙක් කිව්වා වගේ රැල්ලට යනවා ආගමිකත්වය හා ජාතිකත්වය තමන්ගේ අර්තකතන වලින්
ඔප්පු කරන පෝස්ට් වලින්.
( ආගමිකත්වය ජාතිකත්වයට ආදරෙන් සත්‍යය කරුණු ප්‍රචාරය කිරීම නෙවෙයි මේ කියන්නේ )

බෞද්ධ කොඩිය හෝ බුදු පිළිම්යකට නිගා දෙන පින්තූර පසුබිමට අරන් මෙයාට හෙණ වදින්න කියලා ලයික් දාන්න කියලා පෝස්ට් දානවා.
හැමෝම ශෙයාර් කරන්නේ අර පොටෝ එක මුලින්ම ශෙයාර් කරපු අපහාසය කරපු මනුස්සයට අවශ්‍ය දේ.
බුද්ධිමත්කම සැඟවෙනවා මන්දබුද්ධික ලෙස නිතිපතා හැසිරෙන්න ගත්තම.

Reply With Quote
(#19)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is online now
Senior Member
King_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of lightKing_cobra is a glorious beacon of light
 
Posts: 11,709
Join Date: Apr 2015
Location: මාතොට
10-11-2017, 11:41 PM

true story
Reply With Quote
(#20)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 22,154
Join Date: Mar 2009
Location: Kurunegala
10-11-2017, 11:42 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඕවා බොරු කියල තේරෙන්න ටික කාලයක් යනව ඉතින් පරණ උන්ට තේරෙනකොට අලුතෙන් එන උන් අහුවෙනවා, උන්ට තෙරෙද්දී ඊළඟ සෙට් එක අහුවෙනවා

අලුතෙන් ඉන්ටනෙට් එන එවුන් මට සෝශල් මීඩියා වල ආශ්‍රය කරන්න වත් ලැබෙන්නේ නෑනේ බන්.
මම මේ කියන්නේ "පොස්" විදියට ඉන්න කෙනාගේ ඉඳන් එදා වේල හම්බ කරගෙන කන ඒත් හවසට ඉන්ටනෙට් එන
සාමාන්‍ය තරුණ පරම්පාරව ගැන.
දැන් බහුතර පොඩි උන් ඉන්නේ "අක්කලා" "ආන්ටිලා" ගැන පොස්ට් හදන්නයි ශෙයා කරන්නයි.
සමාජ පැතිකඩක හැම ස්තරයක්ම මිනිස්සු ඉන්නවා. හැබැයි මිනිස්සු නොනවත්වා මන්ද බුද්ධිකව හැසිරෙන්න ගියොත්
දැන් ඉන්න එවුන්ට හපන් අනාගතයක් හැදෙන්නේ

Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01607 seconds with 9 queries