ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිංහලයා_පාවාදුන්නු_මහින්ද
Reply
 
Thread Tools
(#61)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,011
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
06-08-2015, 09:19 AM

Quote:
Originally Posted by TakaTakas View Post
ටිකක් ඇස් ඇරල බලපන් පහුගිය කාලෙ ඒව දිහා.රජය අනියම් ආකාරයෙන් සහයෝගය දීපු සංවිධාන තිබුනා. තාම උඹලගෙ ඇස්වල ජහපාලන කබ ඒව කඩලදාල බලපන් එතකොට පෙනෙයි ඇත්ත.
කියපන්කො එකක් ඇස් අරලා බලන්න බලන්න කියන්නෙ?? අර බෙබඩුසාරගෙ එකඩ රහස් සන්විදනෙ

ඇස් අරල බලුවම දැක්කෙ සුදු වැන් රහස් කල්ලි තමයි අනික රහස් නම් කොහොමද මිනිහො උබ දන්නෙ??
Reply With Quote
(#62)
Old
TakaTakas's Avatar
TakaTakas TakaTakas is offline
Senior Member
TakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really nice
 
Posts: 2,333
Join Date: Nov 2014
Location: පෘථිවිය මත
06-08-2015, 10:01 AM

පහුගිය ඡන්දෙ වෙලාවෙ සිරිසේනයි හකීම්කාරයයි එකතුවෙලා රහස් ගිවිසුම් ගැහුවා කියල හැමෝම කිව්වා. උඹලා කිව්වඓහෙම ඒව නෑ කියල.දැන් එලිවෙලා තියෙනවා එහෙම රහස් එකගතාවයක් තිබුනා කියල.ඒව උඹල දැනගෙන හිටියෙ නෑනෙ.ඒත් ගොඩ දෙනෙක් දැක්කා මුන්ගෙ රහස් ගිවිසුම් ගැන.ඒවගේ තමයි ඔය කියන සංවිධානත්.උඹලට පෙනුනත් දකින්න බෑ.
Reply With Quote
(#63)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,047
Join Date: Jul 2008
06-08-2015, 04:03 PM

Quote:
Originally Posted by TakaTakas View Post
ටිකක් ඇස් ඇරල බලපන් පහුගිය කාලෙ ඒව දිහා.රජය අනියම් ආකාරයෙන් සහයෝගය දීපු සංවිධාන තිබුනා. තාම උඹලගෙ ඇස්වල ජහපාලන කබ ඒව කඩලදාල බලපන් එතකොට පෙනෙයි ඇත්ත.
බොදුබලසේනාව නොර්වේ කුමන්ත්‍රණයක් කියල මහින්දම කිව්වා නේද?

බලාගෙන යද්දී උඹල මහින්දගේ ආණ්ඩුව ගැන මහින්දටත් වඩා දන්නවනේ
Reply With Quote
Reply

Bookmarks

Tags
කුවේට්බැලයා, කුවේට්ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01838 seconds with 10 queries