ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢
Reply
 
Thread Tools
(#1)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,015
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
cool ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢ - 10-23-2014, 11:19 PM

◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

එළකිරි මිතුරු කලාපය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !!
එහෙනම් ඔන්න දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 2 පිය සටහන තබනවා
එදා වගේම අදත් හෙටත්

මෙය තුල ඔබට රිසිසේ මිතුරන් හදුනාගත හැකි අතර ඕනෑම දෙයක් මෙහි කතා කල හැක
ඔබ කවරෙක් වුවත් මෙහි අසුනක් ඔබට හිමිය ....

මෙය ඉදිරිපත් කිරීමට දිරි ගැන්වුවෝ බොහෝ බැවින් නම් ඉදිරිපත් කළනොහැක නමුදු ඔවුන් සදා අපේ ලගින් සිටින මිතුරන්ය..

☞ ☞ඔබ සැමට ජයෙන් ජය !!!☜ ☜

සය මසක් තුල වෙර දරා සැම එක්ව බැඳි මේ මිතුදමින්
විසල් පවුරකි අප ඉදිරියෙහි නැඟෙන්නේ රුපු කළඹමින්
සොඳුරු මිනිසුන් බැඳුනු මේ හුය කිරිය පතලව වැජඹෙමින්
දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින්

හුයට අධිපති හැකරයාණන් පෙරමුණෙහි බර උසුලමින්
මූඩි පෑගුන විටද වැනෙනා යාළුවා මත වගුරමින්
ඉරේෂස් සහ අසා එක් වී වන කරති ටැග් වපුරමින්
බ්ලැකා සමඟින් ගසා ආයෙත් ඒවිදෝ අප සනසමින්

වැඩත් අධිකව දුකෙන් සිටිනා සීනා නිතරම ආ ගියත්
පියෙකු වුනු අපෙ බට්ටගේ හඬ විටින් විට නෑසී ගියත්
සරල වූ පිළිතුරුද ඇති අය හුයෙන් හුය අඬ ගා ගියත්
අරුත තේරුණි බරපතල බැව් වැටහුමට බෝ කල් ගියත්

රිදිල නාවත් බින්දු ඉඳහිට මෙහි රැඳෙයි තතු විමසමින්
ඩ්‍රැගන් ලෙවකෑ වොලී ඩොන්ටත් නිතර එති ශක්තිය දෙමින්
අපේ සොයුරිය ඩොක්ට යූ නෝ සුව කරයි සිත් සනහමින්
බෝල පැරිසුත් එබෙයි ඉඳහිට මූන් ලෝටස් හා එමින්

මෙතෙක් අපගේ ගමන කැටිකොට පැදි පෙලට ගෙන නංවමින්
ලියන්නට හැක බෝ කව් පද එකට එක් කොට තතනමින්
සොඳුරු මිනිසුන් බැඳුනු මේ හුය කිරිය පතලව වැජඹෙමින්
දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින්

මෙතෙක් ආව ගිය අය වෙනුවෙන් කවිය ලිව්වේ අපේ ලුසියා

එහෙනම් පටාන් ගමු !!!

Last edited by hacker T; 10-23-2014 at 11:51 PM.
Reply With Quote
(#2)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,015
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
10-23-2014, 11:20 PM

ජය වේවා !!
ලුසියෝ දැන් කවිය සම්පුර්ණයෙන් කියෙව්වේ එල හොදේ නියමෙට ලියා තිබේ
අලුතින් සෙට් උනා කීප දෙනෙක් මිසින් නේ

Quote:
Originally Posted by යාළුවා View Post
ඩබල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලාගේ සිට ට්‍රිපල් ෆිගර්ස් සහ ක්වාඩ්‍රපල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලා දක්වා

රන් පදක්කම් ලාභීන්

hacker T 1785 - Winner. එල කොල්ලෙක්
යාළුවා 1175 - අමු සොන්නලුවෙක්

අංක එකේ රිදී පදක්කම් ලාභීන්

d_lucifer 875 - අපතයෙක්
Ereshaz77 803 - අභිරූපන ශිල්පියෙක්
blacktulip 773 - වාචාලයෙක්
crazyasa 714 - බේබද්දෙක්

අංක දෙකේ රිදී පදක්කම් ලාභීන්

sdlrs6 402 - අනාථයෙක්
chamali2009 366 - ගොන් හුටමක්, කච කචියෙක්
Gasa84 288 - අනාථ උන විමලෙ
ජොනී බට්ට 279 - නාකි තට්ට කුකුළෙක්
Ridila™ 265 - රිදිච්ච එකෙක්.
බින්දු 263 - ඉන්දුගේ හබී ඇඩෙන්නම රිදෙයි
U_knw_me 261 - මේකට මොකුත් කිව්වොත් හෙට උදේට මට..............
Lewke 246 - කුරුකුන්ඩෙක්
Enter the dragon 237 - බිම බලාගන ඉන්න සොන්න මකරෙක්

අංක තුනේ රිදී පදක්කම් ලාභීන්

wall-e 182
ccmh 147

ලෝකඩ පදක්කම් ලාභීන්

donta 59
SP22614 45
Princess Rapunzel 44
[email protected] 43
vichi rox 39
Mahesh+ 36
gangst3r.93 36
geethq 35
meredean 35
dj gamaya 34
Ravi Rulz 33
-LotusMoon- 28
D.shan 27
Qrious 2 25
Thor 2014 22
crazybuddy 22
sudeewa 22
[email protected] 20
asylum 18
Fire Five 16
roxter 16
marley 16
paris 16
Mr.Tom 15
ලොල්ල 15
C h o p p e 13
Anjula97 13
Dinushasankalpa 12
randy6667 12
charith84 12
san1020 11
මරුසිරා 11
kiripani 10

ඔන්න මේ පාර බලමු කව්ද කියල කප් එක ගහන්නෙ.

Last edited by hacker T; 10-24-2014 at 12:16 AM.
Reply With Quote
(#3)
Old
crazyasa's Avatar
crazyasa crazyasa is offline
Senior Member
crazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to beholdcrazyasa is a splendid one to behold
 
Posts: 16,670
Join Date: Apr 2008
Location: මහ සයුර
Send a message via Skype™ to crazyasa
10-23-2014, 11:20 PM

ඔයේ
Reply With Quote
(#4)
Old
d_lucifer's Avatar
d_lucifer d_lucifer is offline
Senior Member
d_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of light
 
Posts: 3,847
Join Date: Sep 2010
Location: ආයේ කියන්නෑ
10-23-2014, 11:21 PM

එලෝ
Reply With Quote
(#5)
Old
Enter the dragon's Avatar
Enter the dragon Enter the dragon is offline
Senior Member
Enter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of light
 
Posts: 3,737
Join Date: Jul 2012
Location: ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨
10-23-2014, 11:22 PM

dragon
ඔන්න පුතාලා අපිත් ආවා..
Reply With Quote
(#6)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
10-23-2014, 11:23 PM

all the best ... !!!
Reply With Quote
(#7)
Old
යාළුවා's Avatar
යාළුවා යාළුවා is offline
Senior Member
යාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of lightයාළුවා is a glorious beacon of light
 
Posts: 17,183
Join Date: Jul 2013
Location: මීගමුව
10-23-2014, 11:24 PM

Reply With Quote
(#8)
Old
ccmh's Avatar
ccmh ccmh is offline
Senior Member
ccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of lightccmh is a glorious beacon of light
 
Posts: 4,547
Join Date: Nov 2008
Location: බබා ලන්තේ
10-23-2014, 11:25 PM

tag 2k dagaththa
passe kaaleka honda gaanakata awoth denawa

Last edited by ccmh; 10-23-2014 at 11:39 PM.
Reply With Quote
(#9)
Old
Enter the dragon's Avatar
Enter the dragon Enter the dragon is offline
Senior Member
Enter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of lightEnter the dragon is a glorious beacon of light
 
Posts: 3,737
Join Date: Jul 2012
Location: ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨
10-23-2014, 11:25 PM

කවිය පට්ට ලුසියෝ...
Reply With Quote
(#10)

10-23-2014, 11:28 PM

u_knw ආවා
Quote:
Originally Posted by U_knw_me View Post
all the best ... !!!
අම්මෝ අක්කලාව දැක්ක කල්.
Reply With Quote
Reply

Bookmarks

Tags
!වනමුද, අපි අවා, අපේ කමට සවියක් !, කෝ යකෝ මුන්?:angry:, දැන් හරිද ?, පිස්සු මූට, බින්දු වෙනුවෙන්, යාළුවා, රේන් කෝට් දාලද?, වහිනවා යකෝ..:angry:, සාතන්ගේ අඩවිය, හැකා ඔබ සමගයි !, හෙක්ටරය වෙත, 56596, 98989, ccmh, ccmh1, champ ගේ ටැග් එක, kosd, tag විතරයි. :frown:, tag1, tag2, u_knw ආවා, u_knw හොඳ එකී, wewwed

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02804 seconds with 9 queries