ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගත්ත-කාර්-එක-පදින-හැටි
Reply
 
Thread Tools
(#1)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,586
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
sad ගත්ත-කාර්-එක-පදින-හැටි - 10-08-2019, 05:12 PM

මචංලා වාහනේ (කාර් etc) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?

සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.

වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා. නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.

ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා.
මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .

මල විකාරයි නේද?

මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ.
තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා. ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .
නැත්තං ස්‍ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.


ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න. (අයි ටී කාරයො විශේෂයි.)

අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.
ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ.
Reply With Quote
(#2)
Old
ucakila's Avatar
ucakila ucakila is offline
Senior Member
ucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to allucakila is a name known to all
 
Posts: 4,623
Join Date: Mar 2007
Location: gelioya-Kandy-Boralesgamuwa-Bamba
10-08-2019, 05:19 PM

dawas deken ochchara jara wenna koheda ban oka duwanne? mamanam sathi 2kata eka paarai hodanne daily duwalath.
Reply With Quote
(#3)
Old
kp_man's Avatar
kp_man kp_man is offline
Senior Member
kp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura aboutkp_man has a spectacular aura about
 
Posts: 332
Join Date: Jan 2014
10-08-2019, 05:21 PM

mama nam mee haraka wage ekema yanawa bang.
Reply With Quote
(#4)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,114
Join Date: Mar 2018
Location: 🌎
10-08-2019, 05:23 PM

මේ දවස් වල කෝච්චි ස්ට්‍රයික් නිසා ඩක්කුවක් හදාගන්න යාලුවේ ඔයාට රේල් පාර දිගේ පැදගෙන ගියහැකි ඉක්මන්
Reply With Quote
(#5)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,700
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-08-2019, 05:23 PM

අපි යන්නේ බස් එකේ ඒ හින්ද ඔය ප්‍රස්න නෑ
Reply With Quote
(#6)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,114
Join Date: Mar 2018
Location: 🌎
10-08-2019, 05:25 PM

Quote:
Originally Posted by LazyLizard View Post
අපි යන්නේ බස් එකේ ඒ හින්ද ඔය ප්‍රස්න නෑ
නුවර හෙලවල් තියෙනව නේද ? ඔයා යන බස් එක හෙලකට පෙරලිලා මැරෙයි පරිස්සමින් යන්න යාලුවේ
Reply With Quote
(#7)
Old
OnDaRock's Avatar
OnDaRock OnDaRock is offline
Senior Member
OnDaRock has a spectacular aura aboutOnDaRock has a spectacular aura aboutOnDaRock has a spectacular aura about
 
Posts: 518
Join Date: Feb 2010
10-08-2019, 05:48 PM

hodanne nehe, mee haraka wage padinawa ithin.
Reply With Quote
(#8)
Old
The pk's Avatar
The pk The pk is offline
Senior Member
The pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of light
 
Posts: 1,513
Join Date: Sep 2016
Location: Bollywood
10-08-2019, 05:49 PM

Quote:
Originally Posted by P o o L View Post
මචංලා වාහනේ (කාර් etc) පදින එකත් මහ එපා කරපු වැඩක් නේද?

සතිය දවස් දෙකක් වතුර පාරක් ඇල්ලුවෙ නැත්තං මීහරකා වගේ.

වතුර අල්ලලා මදි අතුල්ලලා හෝදන්න වෙනවා. නැත්තං වතුර වේලෙනකොට ඊට අන්තයි.

ඒවිතරක් යෑ. නිකම්ම රෙද්දක් දාලා ඇතිල්ලුවොත් පේන්ට් එක හීරෙනවා.
මොකක් හරි ලිහිසි කාරකයක් දිය කර ගන්නත් ඕනෙ .

මල විකාරයි නේද?

මම නම් වැඩි පුර ආට වල තමා යන්නෙ.
තාත්තා වාහනේ හෝදපු දාට අරං යනවා. ඉස්සර නං හෝදපාං කියනවා. දැං කියලම ඇති වෙලා එයාම හෝදනවා .
නැත්තං ස්‍ර්ර්විස් කරපු මුල් සතියෙ විතරයි මම පදින්නෙ.


ඔයාලගෙ එක්ස්පීරියස් කියන්න. (අයි ටී කාරයො විශේෂයි.)

අපි ඉතිං මහ ලොකු මිනිස්සු නෙමෙයි.
ඉතිං සතියට දෙපාරක් සර්විස් ටේෂන් දාන්න හිතෙන්නෙ නෑ.
uba jason appuhami da bn
Reply With Quote
(#9)
Old
The pk's Avatar
The pk The pk is offline
Senior Member
The pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of lightThe pk is a glorious beacon of light
 
Posts: 1,513
Join Date: Sep 2016
Location: Bollywood
10-08-2019, 05:50 PM

Quote:
Originally Posted by ucakila View Post
dawas deken ochchara jara wenna koheda ban oka duwanne? mamanam sathi 2kata eka paarai hodanne daily duwalath.
uba car ekekuth gaththda bn taukanda
Reply With Quote
(#10)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 3,586
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
10-08-2019, 06:01 PM

Quote:
Originally Posted by ucakila View Post
dawas deken ochchara jara wenna koheda ban oka duwanne? mamanam sathi 2kata eka paarai hodanne daily duwalath.
වටේ කවර් නැති මඩුවක දාලා තියෙන්නෙ. වහලෙත් උසයි මඩුවෙ. ඩස්ට් එක වැදෙනවා ඉතිං.

Quote:
Originally Posted by kp_man View Post
mama nam mee haraka wage ekema yanawa bang.

Quote:
Originally Posted by Pessimist View Post
මේ දවස් වල කෝච්චි ස්ට්‍රයික් නිසා ඩක්කුවක් හදාගන්න යාලුවේ ඔයාට රේල් පාර දිගේ පැදගෙන ගියහැකි ඉක්මන්
ඩක්කුවට චාලක ශක්තිය වැයක කල විට බඩ අඩුවේ.
මෙය වලක්වාගෙන කල හැක්කක් තියද?
එසේ නම් පවසණු මැනවි මම අත් හදා බලා ඔබලාට පවසන්නම්.
Quote:
Originally Posted by LazyLizard View Post
අපි යන්නේ බස් එකේ ඒ හින්ද ඔය ප්‍රස්න නෑ
බස් එකේත් යනවා සහෝ.
ඒත් බස් හැම වෙලේම නෑනෙ . අපි ඉන්නෙ ජනාකීර්ණ ප්‍රදේශයක නෙමෙයි. හයෙං පස්සෙ අලි පනින පැත්තක් වගේ එකක.
Quote:
Originally Posted by Pessimist View Post
නුවර හෙලවල් තියෙනව නේද ? ඔයා යන බස් එක හෙලකට පෙරලිලා මැරෙයි පරිස්සමින් යන්න යාලුවේ
යකෝව් . මූනටම කිව්වා නේද?
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02937 seconds with 9 queries