Quote:
Originally Posted by EK KILLER
උඹ කාල තියේද මාරි බිස්කටුයි.. මස් හොදි... තව අන්නාසි එක්ක චොකලට් බිස්කට්.. ට්‍රයි කරලා බලහන්
|
මාරි එක්ක නම් මස් හොදි කාලා නැහැ . ඒ උනාට කලකට පෙර (1982/3) කතරගම ට්‍රිප් එකක් යනකොට බස් එක තේ බොන්න (රෑ 11. ට විතර ) නවත්වපු කඩේ කන්න මුකුත් තිබුනේ නැහැ . කඩේටම තිබුනේ පාන් ගෙඩි දෙකයි . අපි කට්ටිය 10 දෙනෙක්. ඒ වයසේදී එකාට පාන් ගෙඩියක් උනත් කන්න පුළුවන්. පාන් ගෙඩි දෙකයි, කඩේ තිබුන ඔක්කොම ක්‍රීම් ක්‍රැකර් පැකට් ටිකයි මස්, මාළු, පරිප්පු හොදිත් එක්ක කෑවා. මේක උනේ අම්බලන්ගොඩ දීයි . පලවෙනි එකාට බඩ රිදෙන්න හැදුනේ ගාල්ල පහු උන ගමන්මයි. තංගල්ලට යනකොට දහ දෙනාටම බඩු බනිස්