ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාරවල් වල ට්‍රැෆික් වවන උට්ටිගෙ පුටාලා - 01
Reply
 
Thread Tools
(#21)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 8,779
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
04-16-2018, 02:39 PM

Quote:
Originally Posted by Buddhi_R View Post
ඔව් සිරාම පොන්සියෝ උන්..යකෝ කලර් ලයිට් එකට හොඳට ට්‍රැපික් එක නැතුව යනවා මුන් ඇවිල්ල ඒක හදලා යනවා..
Reply With Quote
(#22)
Old
other guy's Avatar
other guy other guy is offline
Senior Member
other guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to all
 
Posts: 10,327
Join Date: Apr 2014
Location: neverland
04-16-2018, 02:58 PM

Quote:
Originally Posted by Buddhi_R View Post
meka nam sirawatama aththa
Reply With Quote
(#23)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to all
 
Posts: 8,523
Join Date: Jan 2012
Location: Colombo
04-16-2018, 03:05 PM

tfs
Reply With Quote
(#24)
Old
august's Avatar
august august is offline
Senior Member
august has a spectacular aura aboutaugust has a spectacular aura about
 
Posts: 1,075
Join Date: Nov 2009
04-16-2018, 03:23 PM

මචෝ උබ ඇත්ත ඇති සැටියෙන් සිරාම විදිහට කතාව දාල තියෙනවා. මන් හිතන් හිටියේ මට විතරයි ඕකුන් එක්ක මල තියෙන්නේ කියල. කන පුරවල දෙකක් දෙන්න හිතෙන වෙලාවල් අනන්තයි. overtake කරන ගමන් පොඩ්ඩක් වමට අල්ලලා slow කරලා කන පැලෙන්න Hone එක ගහල පාගල යනවා ඕකුන්ට තේරෙන්න.
Reply With Quote
(#25)
Old
vito's Avatar
vito vito is offline
Senior Member
vito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of light
 
Posts: 3,570
Join Date: May 2008
Location: අදාළ නෑ නේ
04-16-2018, 03:31 PM

patta ban
Reply With Quote
(#26)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of lightshan4djfun is a glorious beacon of light
 
Posts: 9,289
Join Date: Jun 2007
04-16-2018, 03:32 PM

Quote:
Originally Posted by War Fighter View Post
දෙවනි වර්ගය " හයිබ්‍රිඩ් හිඟන්නෝය" .... වාහනයේ බර, ව්‍යාවර්තය සහ විදුලි මෝටරයේ සීමා සමග ඇති සබඳතාවය නොදන්නා මොවුහු, පුලුවාන් තරම් හෙමින් පාරේ හැමිණුනාම ඉන්ධන ඉතිරි වේ යැයි සිතාගෙන, පාරේ ලොටති....ඇක්වා, ප්‍රයස් (ප්‍රියස් නොවේ !), ඇක්සියෝ වගේ කිරි ටොයියා කාර් තියෙන උන් මෙලෙස පාරේ ලොටන කොට කොච්චර අජූවදැයි ඒ වේයිගේ පුටාලා තේරුම් ගන්නේ නැත.... කවුරුන් හෝ උන්ගේ රිය පැදවීම විඩියෝ කර උන්ටම පෙන්විය යුතුය....අනිත් කරුණ වන්නේ මේ බලු හැත්ත තමුන් යන්නේද නැති අතර, අපට යන්න දෙන්නේද නැතුව පාරේ හරි මැදම ලොටති.....මුන්ගේ හිඟාකෑමට පාරේ යන අනිත් උන් පළිය...

100% true machan. Specially majority of the Wagon R and Leaf fuckers have become a curse to the roads
100% true
Reply With Quote
(#27)
Old
Buddhi_R's Avatar
Buddhi_R Buddhi_R is offline
Senior Member
Buddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura about
 
Posts: 227
Join Date: Feb 2017
Location: මොකටද බ්‍රෝ..?
04-16-2018, 04:01 PM

Thanks Machanla

Reply With Quote
(#28)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is online now
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,552
Join Date: Jan 2010
04-16-2018, 04:09 PM

Quote:
Originally Posted by Buddhi_R View Post
01. මෙරට හයිබ්‍රිඩ් රථවාහන පදවන අය වර්ග දෙකකි -

පළමු වර්ගය " හයිබ්‍රිඩ් හිමිකරුවන්ය" ....
Quote:

දෙවනි වර්ගය " හයිබ්‍රිඩ් හිඟන්නෝය" .... මුන්ගේ හිඟාකෑමට පාරේ යන අනිත් උන් පළිය...
Quote:

02. ත්‍රිරෝද රථ පදවන අයද වර්ග දෙකකි -

පළමු වර්ගය "ත්‍රිරෝද රියදුරන් / හිමිකරුවන්ය "....
Quote:

දෙවනි වර්ගය වන්නේ "ත්‍රීවීල් රිලවුන්ය" ....
Quote:
ට්‍රැෆික් ලයිට් වලදී, ඉස්සරහටම රිංගන මොවුහු එන්ජිම නවත්වා ගනිති..... ඉන් පසුව කොළ පාට එළිය වැටුණු විට " බම්පඩමපම් බම්පඩපම්, දිරිස්, දිරිස්" යන නාදයෙන් උන්ගේ එන්ජින් ලකඩං යළි පණ ගැන්වීමට වෙර දරති.... ඒ කෙළියට විනාඩි දෙකක් විතර නාස්ති වෙන නිසා, පෝළිමේ පිටුපස සිටින වාහන කිහිපයකට ඒ කොළ එළියෙන් යෑමට ඇති අවස්ථාව අහිමි වී යයි...ඉන්ධන ඉතිරි කර ගැනීමට සිතා තප්පර කිහිපයක වාසියට එන්ජිම ඕෆ් කරන මොවුන්ට, එන්ජිම යළි පණ ගැන්වීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහන අවකාශයට විදින බවත්, ඒ නිසා ඒ කරන වැඩේ මහ වාසියක් නැති බවත් තේරෙන්නේ නැත.....
Quote:

03. බර වාහන ( මගී ප්‍රවාහන බස් රථ, ලොරි, ට්‍රක්, කන්ටේනර් ට්‍රක් ආදිය ) පදවන අයද දෙපිරිසකි...

පළමු පිරිස වන්නේ " බර වාහන රියදුරු මහතුන්ය ".....

දෙවනි පිරිස වන්නේ " බර වාහන මී හරකුන්ය"..... මොළේ මංචාඩියක් නැති, ජනතාවගේ පූරුවේ කරුමයට ලයිෂන් ගන්නා මෙවැනි ජීවින්, ට්‍රැෆික් වලින් ගැලවීමට සිතා, තම වාහනයේ විශාලත්වයට දරන්නට අසීරු පටු, කෙටි පාරවල් වල රිංගන්නට යති....
ට්‍රැෆික් වලින් බේරෙන්න සිතාගෙන මේවාට රිංගන බර වාහන මරි මෝල් වහන්සේලා පැමිණීමත් සමග, ඒ වාහනයේ විශාලත්වය නිසා ඒ වාහනයට යන්නත්, අනික් වාහන වලට යන්නත් බැරි වියවුලක් නිර්මාණය වේ....
Quote:

04. මෝටර් සයිකල් පදවන අයද දෙවර්ගයකි

පළමු වර්ගය වන්නේ මෝටර් සයිකල් පදවන "මහත්ම මහත්මීන්" ය.....

දෙවනි වර්ගය වන්නේ "මෝටර් සයිකල් පකඩයන්ය"..... 🙄
Quote:
19+
Reply With Quote
(#29)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really niceN sriyantha is just really nice
 
Posts: 5,337
Join Date: Feb 2007
04-16-2018, 04:13 PM

up
Reply With Quote
(#30)
Old
saminda_1980 saminda_1980 is offline
Senior Member
saminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nice
 
Posts: 1,812
Join Date: Feb 2018
04-16-2018, 04:14 PM

Ela Ela
Reply With Quote
Reply

Bookmarks

Tags
ජෙසුගේ ඇටෙ නෑහෑ, buddhi r බලු වේසි, buddhi r හිගන්නා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02839 seconds with 9 queries