ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?
View Poll Results: ඔබේ ප්‍රතම ප්‍රේ
අමතක කරන්න පුලුවන්. 80 35.87%
අමතක කරන්න බෑ. 143 64.13%
Voters: 223. You may not vote on this poll

Reply
 
Thread Tools
(#21)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,716
Join Date: Nov 2016
04-16-2018, 03:27 PM

Quote:
Originally Posted by hichchiputha View Post
මගේ ප්‍රතම ප්‍රේමෙ... 2005 ,2006 දක්වා දිව යනව පින්වතුනි, ඒකි දැන් බැදල බබෙකුත් ඉන්නව... මගෙ ෆ්බී එකෙත් ඉන්නව... මට සේරම මතකය්.... මන් ඒකිගෙන් ඇහුවම කියන්නෙ මුකුත් මතක නැ කියල... ඒ උනාට ඒකි කියන්නෙ ඒකි ෆස්ට් ලව් එකත් මම අන්තිම එකත් මම... ඒක දන්නෙ උඩ ඉන්න දෙය්යොය් මමය් කියල විතරය්.... බැදල ඉන්නෙ ටිකක් මෝඩ පහේ වයස වැඩි හොදට සල්ලි තියෙන එකෙක්
මම හිතන්නේ කෙල්ලන්ට අපිට තරම් ඔය ප්‍රතම ප්‍රේමය දැනෙන්නේ නැතුව ඇති. ඒ කිව්වේ ලව් එකෙන් පස්සේ ඒක විශේෂයෙන් මතක් වෙන්නේ නැතුව ඇති කියලා බං
Reply With Quote
(#22)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,716
Join Date: Nov 2016
04-16-2018, 03:29 PM

Quote:
Originally Posted by Sara531 View Post
ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද
ඒක එක එක්කෙනාගෙ හැටියට වෙනස් වෙනව නේ. සමහරුන්ට ඉස්සල්ලම යාලු උන කෙනා. ඒත් තවත් සමහරු යාලුවෙන්නේ නැතිව කෙනෙකුට ගොඩක් ආදරය කරනවා. එහෙම උනාමත් අර කෙනාව අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ආශ්‍රයේ හැටියට තමයි ඉස්සල්ලම යාලු උන කෙනාද නැත්තන් ආදරය ඇති උන කෙනාද කියන එක තීරණය වෙන්නේ.
Reply With Quote
(#23)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,716
Join Date: Nov 2016
04-16-2018, 03:30 PM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
දැන් මතක නෑ පුතී නමවත් එවා ඒක පාර්ෂවික ආදර අමතක කරන්න පුළුවන් පුතී
ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.
Reply With Quote
(#24)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is online now
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,552
Join Date: Jan 2010
04-16-2018, 03:43 PM

Quote:
Originally Posted by sudumalli2009 View Post
බෑ නෙමෙයි අමතක වෙන්නේ නෑ...
Reply With Quote
(#25)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is online now
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,552
Join Date: Jan 2010
04-16-2018, 03:44 PM

Quote:
Originally Posted by Sara531 View Post
ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද


Quote:
Originally Posted by WhyNot1 View Post
ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.


දෙකම අමාරුයි තමා
Reply With Quote
(#26)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of light
 
Posts: 1,940
Join Date: Sep 2016
Location: ගෙදර
04-16-2018, 03:46 PM

Quote:
Originally Posted by WhyNot1 View Post
ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.
දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?
Reply With Quote
(#27)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to allSara531 is a name known to all
 
Posts: 15,529
Join Date: Jan 2016
Location: තරු අතරේ
04-16-2018, 04:12 PM

Quote:
Originally Posted by Sri_Sampath View Post




දෙකම අමාරුයි තමා
හිනා වෙන්නෙඇත්තටම ඇහුවෙ ඉතින්...ඉස්සල්ලාම යාලු උන කෙනා නම් අමතක කරලා දැම්මා...
එත් ආදරයක් ඇති උන කෙනා නම් බැරි උනා
Reply With Quote
(#28)
Old
nalin0001 nalin0001 is online now
Senior Member
nalin0001 will become famous soon enoughnalin0001 will become famous soon enough
 
Posts: 2,275
Join Date: Jun 2014
04-16-2018, 04:19 PM

"ප්‍රතම" නෙමෙයි "ප්‍රථම"
Reply With Quote
(#29)
Old
elektro's Avatar
elektro elektro is offline
Senior Member
elektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really nice
 
Posts: 2,969
Join Date: Apr 2011
Location: මූණුපොතේ :P
04-16-2018, 04:21 PM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?
Reply With Quote
(#30)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud ofIthika mithika has much to be proud of
 
Posts: 6,375
Join Date: Feb 2017
04-16-2018, 04:25 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
අම්මෝ ඒක, චූ බොමු, පඩ යනවා, පස්ට් ලව්, no 1st love, still single.

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02069 seconds with 10 queries