ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේඝගිරි වන්දනා සේවය හොරු
Reply
 
Thread Tools
(#1)
Old
Casinoboy's Avatar
Casinoboy Casinoboy is offline
Senior Member
Casinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura about
 
Posts: 3,156
Join Date: Jun 2011
Angry මේඝගිරි වන්දනා සේවය හොරු - 02-09-2019, 12:27 PM

මචන්ලා මේඝගිරි වන්දනා සේවය කියලා ආයතනයක් තියෙනවා උඹලා දන්න කියන අය නම් යවන්න එපා ඉන්දියාවේ මගෙ ඥාතියෙක් ගිහින් මාර අමාරුවක වැටිලා තියෙන්නේ

ලක්ෂයකට ආසන්න මුදලක් අය කරලා තියෙනවා

මුන් අසූ ගනනක් එක්ක ගිහින් ට්රේන් එකේදී වයසක අම්මා කෙනෙක්ගෙ කකුල තුනට කැඩිලා..
කන්න දීපූ කෑම පවා සීමිතයි අසූ ගානට ඇතිවෙන්න කෑම පවා දීලා නෑ ජලය පවා අපිරිසිදු ජලය.. පිරිසුදු ජල බෝතල් ලබා දීමට එහෙදි වෙනම මුදල් අය කරලා තිබෙනවා..නවාතැන් පහසුකම් පවා හරිහැටි දීලා නෑ පන්සල් වල විශ්‍රාම ශාලා වල ලබා දීලා තිබෙන්නේ..සියලු දෙනාම ලෙඩ වෙලා තියෙනවා ජරා වතුර දීපු නිසා..උදේට තේ එකක් වත් දීලා නෑ..දවසට කෑම දෙවේලයි දීලා තියෙන්නේ..ඥාතියා එක දවසක්ම දොඩම් ගෙඩියක් කාලා ඉඳල තියෙන්නෙ කෝච්චියේ යද්දී අරුන් කෑම දීලා නෑ කෝච්චියේ යද්දී කැන්ටිමක් තියෙනවා කියලා අවශ්‍ය අය ගිහින් කන්න කීවලු..ගිහිපු බොහෝ අය වයසක අය..කරන්න දෙයක් නැති කමට ඉදලා..

මෙහෙදි සුර ලොවක් පෙන්නලා අහිංසක මිනිස්සු ගියාම කරපු ජරා වැඩේ ඔන්න

මුදල් වලටම මේ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ට එලොවදීත් මෙලොවදීත් කල කම් පලදේවා

Reply With Quote
(#2)
Old
Casinoboy's Avatar
Casinoboy Casinoboy is offline
Senior Member
Casinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura about
 
Posts: 3,156
Join Date: Jun 2011
02-09-2019, 12:28 PM

බම්ප්
Reply With Quote
(#3)
Old
kevin37's Avatar
kevin37 kevin37 is offline
Senior Member
kevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of lightkevin37 is a glorious beacon of light
 
Posts: 4,219
Join Date: Oct 2010
Location: Colombo
02-09-2019, 12:38 PM

bump
Reply With Quote
(#4)
Old
Rowdy Baby's Avatar
Rowdy Baby Rowdy Baby is offline
Senior Member
Rowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura about
 
Posts: 251
Join Date: Dec 2018
Location: Colombo
02-09-2019, 01:21 PM

appa complain karanna tanak nadda
Reply With Quote
(#5)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,289
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
02-09-2019, 01:35 PM

B|U|M|P|S
Reply With Quote
(#6)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is online now
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 3,755
Join Date: Oct 2011
02-09-2019, 01:40 PM

දෙතුන් පාරක් දඹදිව ගිහින් ඇවිල්ලා සමහරු පටන් ගන්නවා නඩ එක්ක යන්න. ඔහොම උන් නිසා සමහර වයසක අය අතරමං වෙලා තාමත් ආරංචියක් නැති අය ඉන්නවා.
Reply With Quote
(#7)
Old
Casinoboy's Avatar
Casinoboy Casinoboy is offline
Senior Member
Casinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura aboutCasinoboy has a spectacular aura about
 
Posts: 3,156
Join Date: Jun 2011
02-09-2019, 09:28 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
දෙතුන් පාරක් දඹදිව ගිහින් ඇවිල්ලා සමහරු පටන් ගන්නවා නඩ එක්ක යන්න. ඔහොම උන් නිසා සමහර වයසක අය අතරමං වෙලා තාමත් ආරංචියක් නැති අය ඉන්නවා.

ඔව් බන් මාත් ගිහින් තියෙනවා ඉන්දියාවේ පට්ට ටුවර් එක අපට හොදට පහසුකම් දුන්නා හොදට සැලකුවා ලස්සනට ඕර්ගනයිස් කරලා තිබුනා..ඒ ඕගර්නයිසර් දැන් හිරේ කෙල්ලව මරලා කේස් එකක් ගියේ අන්න ඒ කොල්ලා පව් ඉතින්
Reply With Quote
(#8)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,155
Join Date: Apr 2011
02-09-2019, 09:34 PM

bumpz
Reply With Quote
(#9)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,276
Join Date: Oct 2009
Location: New caledonia
02-09-2019, 09:35 PM

දම්බදිව ටුවර් දැන් අෆිලියෙට් බිස්නස්. කාව හරි එකෙක් දානවා උ 20ක් ද කොහෙද සෙට් කරලා දුන්නොත් උට ෆ්‍රී ටුවර් එක
Reply With Quote
(#10)
Old
Tyrion Lannister's Avatar
Tyrion Lannister Tyrion Lannister is offline
Senior Member
Tyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura about
 
Posts: 696
Join Date: Aug 2012
Location: Winterfell
02-09-2019, 09:47 PM

වල් බල්ලෝ නෙහ් බන්
Reply With Quote
Reply

Bookmarks

Tags
ගහපිය පොල්ලෙන්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04196 seconds with 11 queries