ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page The most boring car ever 'The Suzuki Wagon R'
Reply
 
Thread Tools
(#1)
Old
Richard Hammond's Avatar
Richard Hammond Richard Hammond is offline
Senior Member
Richard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of light
 
Posts: 1,614
Join Date: Sep 2017
Location: Solihull, Warwickshire, England
The most boring car ever 'The Suzuki Wagon R' - 11-28-2017, 05:07 PM




it's not even the 660cc car it has a 1200cc engine and still boring. this is how the 660cc one is boring even more


Quote:
Originally Posted by Richard Hammond View Post
වැගන් ආර් ගැන ලුණු ඇඹුල් ඇතිව.

ඤාති සහෝ කෙනෙක් එකක් ගත්තා. වාහනේ කීප සැරයක්ම මම drive කලා. කොටිම්ම කිව්වොත් අහවල්ගම drive කරන් ගියෙත් මමම තමා. දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

වාහනයක් ඉස්සර කර ගන්න වගේ ඕන නම් ඉස්සර වාහනේට කන පැලෙනකන් හරි හෝන් කරල ඌව පාරෙන් අයින් කර ගන්න. හුලං හමන තැන්වල වාහනේ නතර කරල තියන්න එපා. නවත්තනවනම් කඹ දාල බැදල තියන්න. 18 වංගුව වගේ පාරවල් වල ගමනක් යනවනම් වමනෙ දාන්න ෂොපින් බෑග් වැඩිපුර අරන් යන්න. psi 40ට හුලං ගහන්න කියල දොරේ ගහල තියනව.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා

සෙම, පීනස වගේ තියන අයව දාගෙන හයිවේ එකේ 70 පන්නන්න තියා හිතන්නවත් එපා. කන අගුල් වැටෙනවා හුලං සද්දෙට.(ගිණිපෙට්ටිවලින් aerodynamics බලාපොරොත්තු වෙන්න බැරි බව මම පිලිගන්නවා)

ආ තව දෙයක් accelerator එක දුන්නට නිකන් රේස් වෙනව විතරයි . ඔහොම තත්පරයක් විතර රේස් වෙලා එක පාරටම low ගියර් එකකට වැටිල වාහනේ ගිරිය කඩාගෙන රේස් වීගෙන පිකප් වෙනවා. මල විලි ලැජ්ජාවයි වාහනයක් overtake කරගන්න බෑ overtake කරොත් ඒකෙ යන එකා පාස් වෙද්දි ඌ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා මොන ලී මොලක්ද මේ ඇයි මේ ප*යගෙ මොලේ අවුල් වෙලාද එකසිය ගානට වාහනේ රේස් කරන්නෙ කියලා.


පස්සෙ විලි ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් දුර තියල speed එක ගේන් කරගෙන ඕවර්ටේක් කරන වාහනෙ driving seat එක හරියට එද්දි accelerator එක ටිකක් අතාන්න පුරුදු උනා. විශේෂෙන්ම කියන්න ඕන ඉස්සරහ වාහන එද්දි quick overtaking manure එකක් වගේ කරන්න අදහසක් තියනවනම් අඩුම තරමෙ කිට්ටුව hospital එකක්වත් තියනවද කියල දැනගෙන විතරක් කරන්න



(i apologise from car people for using idiotic terms like රේස් කිරීම, හුලං සද්දෙ i wanted everybody to understand what i said.)

Last edited by Richard Hammond; 11-28-2017 at 05:23 PM.
Reply With Quote
(#2)
Old
Richard Hammond's Avatar
Richard Hammond Richard Hammond is offline
Senior Member
Richard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of light
 
Posts: 1,614
Join Date: Sep 2017
Location: Solihull, Warwickshire, England
11-28-2017, 05:16 PM

දැන් වැගන් ආර් අනාතයො එයි රෙද්ද උස්සගෙන

ජපානෙ ගෑනුන්ට කඩේ යන්න තියන වාහන මෙහේඋන්දැල main vehicle එක විදිහට පාවිච්චි කරන්න ගත්මත ඕක තමා ඉතින් වෙන්නෙ.
Reply With Quote
(#3)
Old
GTRZ's Avatar
GTRZ GTRZ is offline
Administrator
GTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to beholdGTRZ is a splendid one to behold
 
Posts: 17,535
Join Date: Apr 2006
Send a message via MSN to GTRZ Send a message via Yahoo to GTRZ
11-28-2017, 05:19 PM

Quote:
Originally Posted by Richard Hammond View Post
දැන් වැගන් ආර් අනාතයො එයි රෙද්ද උස්සගෙන

ජපානෙ ගෑනුන්ට කඩේ යන්න තියන වාහන මෙහේඋන්දැල main vehicle එක විදිහට පාවිච්චි කරන්න ගත්මත ඕක තමා ඉතින් වෙන්නෙ.
Mehe set ekata owa awlak na ban, pickup one na petrol karanawa nam.
Petrol karannai 2nd hand thibbama athi. Mama hithanne alto walata wadaa wagon r thiyanawa dan.



Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]


MSN/Yahoo IM – [email protected]

||||||||||| Face Fears. Live Dreams! |||||||||||

Join the ElaKiri friendship campaign!
Reply With Quote
(#4)
Old
isurues1's Avatar
isurues1 isurues1 is offline
Senior Member
isurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the rough
 
Posts: 1,294
Join Date: Oct 2011
Location: Colombo
Send a message via Skype™ to isurues1
11-28-2017, 05:22 PM

That's Totally True.... for City usage nam ithin Awulak naaa.... but... Long Ride nam ithin Choka thama....
Reply With Quote
(#5)
Old
AmazingDude AmazingDude is offline
Senior Member
AmazingDude will become famous soon enough
 
Posts: 119
Join Date: Oct 2017
Location: Rashtrapati Bhavan
11-28-2017, 05:22 PM

යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද.
නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා
දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා
Reply With Quote
(#6)
Old
Banned! Banned! is offline
Senior Member
Banned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to beholdBanned! is a splendid one to behold
 
Posts: 10,474
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
11-28-2017, 05:22 PM

bumpo
Reply With Quote
(#7)
Old
ehseres's Avatar
ehseres ehseres is offline
Senior Member
ehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to beholdehseres is a splendid one to behold
 
Posts: 3,839
Join Date: Aug 2015
Location: ප්ලැනට් අර්ර්ත්
11-28-2017, 05:25 PM

Ambo bump..🤐🤐🤐...
Reply With Quote
(#8)
Old
isurues1's Avatar
isurues1 isurues1 is offline
Senior Member
isurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the roughisurues1 is a jewel in the rough
 
Posts: 1,294
Join Date: Oct 2011
Location: Colombo
Send a message via Skype™ to isurues1
11-28-2017, 05:25 PM

SL Budget 1k Thama Mehe Minissunta Ohoma Karala thiyenne...
Reply With Quote
(#9)
Old
fakerandi fakerandi is offline
Senior Member
fakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of light
 
Posts: 4,058
Join Date: Jan 2008
11-28-2017, 05:25 PM

true story
Reply With Quote
(#10)
Old
Richard Hammond's Avatar
Richard Hammond Richard Hammond is offline
Senior Member
Richard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of lightRichard Hammond is a glorious beacon of light
 
Posts: 1,614
Join Date: Sep 2017
Location: Solihull, Warwickshire, England
11-28-2017, 05:26 PM

Quote:
Originally Posted by AmazingDude View Post
යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද.
නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා
දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා
ඔව් ඔව් උඹල යුරෝපියන් වාහන අයිති උන් නේ. එහෙව් එකේ උඹල කියන ඒව පිලිගන්න එපැයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසු ජීවමානයි, පකේ හුන්ඩු වාහන, සුභාරංචි, හුළඟට වැනෙයි, 154, car, jara wahana, jesu pipuruwa, jesu samanalayek, laga pickup, pickup na, wagon r, wagon r kakka godak

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04241 seconds with 10 queries