ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔලුවෙ තුවාලෙ, නෙල්ලි ගෙඩිය සහ නර්ස්
Reply
 
Thread Tools
(#1)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,593
Join Date: Jun 2013
smile ඔලුවෙ තුවාලෙ, නෙල්ලි ගෙඩිය සහ නර්ස් - 02-13-2019, 09:09 PM

දවල් 2ට වගේ නාවල් හංදියෙ කලර් ලයිට්1න් මාරු වෙලා පේමන්ට්1ට යද්දි අයිනෙ තිබුන ලොතරැයි කුඩුවක ගහපු බොඩ්1ක ඔලුව වැදුන ගිඩීන් ගාල..
මට කලාන්තෙ වගේ... එහෙමම වාහනේට ඇවිත් ඔලුව අතගාල බැලුවම අතපුරාම ලේ...
මම සාමාන්‍යෙන් තුවාලයක් උනාම බේත් ගන්නේ නෑ.ඔහේ හොද වෙන්න අරිනවා.. ඉස්සර ඉදලම එහෙමයි.. ඉතින් මේකටත් බේත් ඕන නෑ කියල හිතල අතේ තිබ්බ ලේ ටික වතුරෙන් පිහදගෙන නිකන් ඉදියා..
හැන්දෑවේ ගෙදර ආව. අම්මට උඩු පැත්තක් හිරි වැටිල වගේ අතේ. හිටගෙන නින්ද යනව..
ඒ ගමනෙ දැන් ව්නාඩි 30කට වගේ කලින් ගියා බේත් ගන්න..
ඩොකා බලල කිව්ව පොඩ්ඩක් තුවලෙ යටට තියනව කියල. එතන කොන්ඩෙ කපල බේත් දාමු කිව්ව .. ඒ ගමනේ තුවාලෙ වෙලෙන්න එහෙම බේත් දුන්න, හිරි වැටෙනව වගේ සීන් එකට චෙකප්1ක් දාගමු කිව්වා..
එහෙම කියල බේත් ගන්න දාගන්න ආවම තැනට ගියාම එතන නර්ස් නෝනා(කෙල්ලක් 20-25 ඒජ් ) එන්න වාඩි වෙන්න කිව්ව මෙතනින්.මම් වාඩි උනා. කොහොමද උනේ කි ඇහුවා. දැන් මේ කෙල්ල බේත් දාන ගමන් කතාව. ඒකිගේ යාලුවත් ආව එතනට.. ඇවිත් එකිත් මගෙ කොන්ඩෙ පැත්තකට කරල අල්ලන් ඉන්නව බේත් දානකන්. දැන් ප්ලාස්ටර්1 අලවනව ඇලවෙන්නෙ නෑ.කොන්ඩෙ නිසා.(කොණ්ඩෙ දිගයි මගේ ටිකක් )

එතනට මුන්ගේ සීනියර් නර්ස් ආව..ඇවිත් මුන් දෙකට සද්දෙ ප්ලාස්ටර් අලවන්න පුලුවන්ද ළමයො කොන්ඩෙ එක්ක ඕක කපන්න කියල සද්දේ. මේ කෙල්ල අහනව මගෙන් කපන්නද කියල කොණ්ඩෙ.මම් කිව්ව ඔව් කපන්න බේත් දාගන්න තමයි ඕන කපමු කියලා, මේකි දැන් කොණ්ඩෙ කපනවා තුවාලේ වටේ... අනිත් කෙල්ල එක්ක මොන්වද කිය කිය කොන්ඩෙ කැපුවා. තුවාලේ හොදලා බේත් දැම්මා. ලොකු නර්ස් ඇවිත් ප්ලාස්ටර්1 ගැහුවා.. මගේ බෙල්ලේ එහෙම කොණ්ඩ කෑලි මචං.එක කෙල්ලෙක් ඒ ටික අයින් කලා.. මට හිනයි ඉතින්.. අනිත් කෙල්ල මගෙ අවුල් වෙල තිබ්බ කොන්ඩෙ හදනවා. මට බකස් ගාල හින ගියා මුන් දෙන්නත් හිනා වෙනවා දැන්.. ලොකු නර්ස් එතනින් ගිය හිනා වෙලා.. මට කිව්ව කොණ්ඩෙ කැපුවා ඔයාගෙ ඔයා කැප්1ක් දාන්න මේ ටිකේ කියල කිව්වා. මම් හා මිස් කියල හොදට හිනා වෙලා සල්ලි ගෙවලා ආවා.. ලොකු නර්ස්ට විතරයි යනවා කිව්වේ.(පොඩි ප්ලෙස්1ක් මේක, සේරම නර්ස්ල 3ක් වගේ ඉන්නේ.)

මට නිකන් අවුල් වගේ අර අනිත් කෙල්ලො දෙන්නට යන්නම් කිව්වෙ නෑනේ. මට ආදරෙන් සැලකුවා... එතන පොඩ්ඩක් එහා පලතුරු කඩෙන් ගත්ත නෙල්ලි ටිකක්...(රු200ක ). යන ගමන් ආයෙම ගියා බේත් ගන්න තැනට ගියාම නර්ස් කෙල්ලො දෙක සහ ලොකු නර්ස් ඉන්න තැනට ගිහින් දුන්න නෙල්ලි ටික... හොදට හිනා වෙලා බොහොම ස්තුතියි කියල කිව්වා නර්ස් කෙල්ල.. මම් ඉතින් ඒ ටිකත් දීලා එන්න ආව...

කොල්ලොන්ට අහු වෙලා නාස්ති නොවී හොද කොල්ලෙක් බදින්න ලැබුනොත් හොදයි කියල සිතුවිල්ලක් ආව උන් ගැන.. මාර කට්ටක් කන්නේ බං..ගම් වලින් ඇවිත් මෙහෙ නතර වෙලා.මේ කෙල්ලො කරන්නේත් ගාමන්ට් වගෙ රස්සවක්. ප්‍රයිවට් නෙහ්. ශිෆ්ට්1ට වැඩ.රෑ එලිවෙනකන් ඉන්න වෙනවා.. මම හිතන්නෙ පඩියකුත් නෑ එච්චර.. මුණු දැක්කහම පේනව ගම්වල කෙල්ලො බව.. පව් ඉතින් කියල හිතුනා.. උඹලාත් එහෙම තැනකට ගියාම ඔය මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්න හිතට ගන්න.. පුදුම කට්ටක් කන්නේ ඔය ගැණු ලමයි. අනිත් අය ෆුඩ්සිටි වල වැඩ කරන කෙල්ලො.

අනිත් දේ තමයි ඔලුවෙ පොඩි හරි තුවාලයක් උනොත් ඉන්න එපා බලාගෙන ගිහින් පෙන්නල බේත් ගන්න. ජර්ම්1ක් ගිය කියන්නේ සේරම ඉවරයි....

Last edited by D_Mad; 02-13-2019 at 09:19 PM.
Reply With Quote
(#2)
Old
Rowdy Baby's Avatar
Rowdy Baby Rowdy Baby is offline
Senior Member
Rowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura aboutRowdy Baby has a spectacular aura about
 
Posts: 251
Join Date: Dec 2018
Location: Colombo
02-13-2019, 09:12 PM

good job machan ubata hoda hitak tiyenawa
Reply With Quote
(#3)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to behold
 
Posts: 8,863
Join Date: Jul 2017
02-13-2019, 09:16 PM

bump
Reply With Quote
(#4)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,860
Join Date: Apr 2007
02-13-2019, 09:17 PM

good thought
Reply With Quote
(#5)
Old
7UPz 7UPz is offline
Member
7UPz is on a distinguished road
 
Posts: 91
Join Date: Feb 2019
02-13-2019, 09:19 PM

නර්ස්ගේ සීන් එක පැත්තකින් තියමුකෝ, දැන් ඔය පාරවල් අයිනේ,ම මිනිස්සුන්ට යන්න එන්න තියෙන සොච්චම් ඉඩේ ලොටරි කුඩු අටවන් ඉන්නේ කොහොමද? මට ආපු පුරස්නේ තමයි ඕක.
Reply With Quote
(#6)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,593
Join Date: Jun 2013
02-13-2019, 09:21 PM

Quote:
Originally Posted by 7UPz View Post
නර්ස්ගේ සීන් එක පැත්තකින් තියමුකෝ, දැන් ඔය පාරවල් අයිනේ,ම මිනිස්සුන්ට යන්න එන්න තියෙන සොච්චම් ඉඩේ ලොටරි කුඩු අටවන් ඉන්නේ කොහොමද? මට ආපු පුරස්නේ තමයි ඕක.
අපි දැන් ගෙදර මේ කතා කර කර ඉන්නේත් ඕක මේ දැන්.. හ්ම්ම්
නීතියෙන් වැරැදියි.එහෙමයි කියලා මට පොරට අමතන්න හිතුනෙ නෑ. ඒ මනුස්සයත් දරු පවුල රකින්නනේ කඩ කෑල්ල දාගේන ගේමක් ගහන්නේ. හැමෝම පව් ඉතින්..
Reply With Quote
(#7)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to allshadow1 is a name known to all
 
Posts: 7,584
Join Date: Jun 2015
Location: Earth
02-13-2019, 09:22 PM

මටත් ඔය වගේම වැඩක් උනා.. ඒකනම් උනේ Dialog headoffice එක ලග තියන hospital එකක.. Nurse කෙල්ලෙක් වැරදි බෙහෙතක් මට දැම්ම, වයස 23 , 24 ක් වගේ කෙල්ලෙක්, ඩොකා බැන්න කෙල්ලට අඩන්නම. ටික වෙලාවක් අඩනවත් දැක්ක.. .. පස්සෙ ඒ කෙල්ල car එක ලගට යනකන් ආව මගෙ bag එකත් අරගෙන.. එතන්ට ඇවිල්ලත් සිය පාරක් විතර සමාවෙන්න කියල ගියෙ..
Reply With Quote
(#8)
Old
7UPz 7UPz is offline
Member
7UPz is on a distinguished road
 
Posts: 91
Join Date: Feb 2019
02-13-2019, 09:23 PM

Quote:
Originally Posted by D_Mad View Post
අපි දැන් ගෙදර මේ කතා කර කර ඉන්නේත් ඕක මේ දැන්.. හ්ම්ම්
නීතියෙන් වැරැදියි.එහෙමයි කියලා මට පොරට අමතන්න හිතුනෙ නෑ. ඒ මනුස්සයත් දරු පවුල රකින්නනේ කඩ කෑල්ල දාගේන ගේමක් ගහන්නේ. හැමෝම පව් ඉතින්..
උබත් පව්, නර්සුත් පව්, ලොටරි ඩයල් එකත් පව්. අල්ලාහ් දෙවිගේ කැමැත්ත ඒක නං අපිට ඊට එහා යන්න බෑනි
Reply With Quote
(#9)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,593
Join Date: Jun 2013
02-13-2019, 09:25 PM

Quote:
Originally Posted by shadow1 View Post
මටත් ඔය වගේම වැඩක් උනා.. ඒකනම් උනේ Dialog headoffice එක ලග තියන hospital එකක.. Nurse කෙල්ලෙක් වැරදි බෙහෙතක් මට දැම්ම, වයස 23 , 24 ක් වගේ කෙල්ලෙක්, ඩොකා බැන්න කෙල්ලට අඩන්නම. ටික වෙලාවක් අඩනවත් දැක්ක.. .. පස්සෙ ඒ කෙල්ල car එක ලගට යනකන් ආව මගෙ bag එකත් අරගෙන.. එතන්ට ඇවිල්ලත් සිය පාරක් විතර සමාවෙන්න කියල ගියෙ..

Reply With Quote
(#10)
Old
Sleepingwalker's Avatar
Sleepingwalker Sleepingwalker is offline
Senior Member
Sleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of lightSleepingwalker is a glorious beacon of light
 
Posts: 1,968
Join Date: Apr 2017
02-13-2019, 09:25 PM

Aye pare yaddi kalpanawen pala.
Reply With Quote
Reply

Bookmarks

Tags
අපරාදෙනේ, 3some

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06892 seconds with 11 queries