ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල් ගේ සටන් විරාමය
Reply
 
Thread Tools
(#11)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nicebanda065 is just really nice
 
Posts: 564
Join Date: Apr 2007
11-14-2017, 10:44 AM

UP
Reply With Quote
(#12)
Old
waca's Avatar
waca waca is online now
Senior Member
waca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nicewaca is just really nice
 
Posts: 1,311
Join Date: Nov 2006
Location: Nugegoda
11-14-2017, 10:45 AM

REP ADDED.
ඇත්තටම ලක්ෂ්මන් කදිරගාමර් කියන්නේ මම වඩාත් ගරුකරන දේශපාලන‍්ඥයා. එතුමාගෙ වැඩි කතාබහ, සේබන නෑ ඒ වුනාට නියමෙට වැඩේ කරා. මට මතකයි එතුමා BBC එකේ විවාදෙකට ගියා 2000 විතර එතකොට කොටි ගොඩක් ප්‍රභලයි. කොටි පරද්දන්න බෑ කියන මතය ගොඩක් සමාජගත වෙමින් පැවති කාලයක්. ඒ කාලේ තිබිච්ච විවාදෙකදි කදිරගාමර් මහත්තය BBC නිවේදිකාවට කට උත්තර නැතිවෙන්න දක්ෂ ලෙස ඉංග්‍රීසි භාශාව හසුරවල පිළිතුරු දුන්නේ. 1994 න් පස්සෙ ලංකාව ගැන තිබිච්ච මතය වෙනස් කරන්න ගොඩක්ම හේතු වෙච්ච පුද්ගලයා, දැන් ඉන්න තරුණ පරපුර මෙතුමා ගැන එතරම් දන්නේ නෑ. අනිත් එක ඕවට ඇමකි විදියට නෝර්වේ අපේ වෙනත් අංශ (අධ්‍යාපනය, සෞඛ්‍ය) වගේ අංශ වලට ඒ කාලෙ ආධාර කරල තිබුන ගොඩක්. ඒ කාලෙ ගොඩක් අයට නෝර්වේ පෙනුනෙ හොඳ මිතුරෙකු ලෙස පස්සෙ තමයි තේරුණේ නෝර්වේ ඔය උදව් කරේ සද්භාවයෙන්ම නෙමෙයි කියල. කොටින්ට අවශ්‍ය විශේෂ පුහුණු පවා පවත්වල තියෙනව නෝර්වේ වල රේනර් විශේෂ බලකා පුහුණු කඳවුරේ
Reply With Quote
(#13)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:45 AM

2001 ඡන්දෙන් රනිල් දින්නා
රනිල් ආව ගමන් නෝවේ කාරයට කෝල් එකක් දීලා කිව්වා....වරෙන් මචං අපි සාම සාකච්ඡා පටන් ගමු...කොටි කොන්දේසි අනුවම කියලා
ඔන්න 2002 පෙබරවාරි 22 අත්සන් කළා සටන් විරාම ගිවිසුම

ඒ ගිවිසුමේ තිබ්බේ සෑහෙන භයානක වගන්ති...
මේ ගිවිසුම නිසා රට අල්ලන්න කොටින්ට පට්ට චාන්ස් එකක් හම්බුණා....
කොටි තහනම අයින් කළා........
Reply With Quote
(#14)
Old
vito's Avatar
vito vito is offline
Senior Member
vito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of light
 
Posts: 3,118
Join Date: May 2008
Location: අදාළ නෑ නේ
11-14-2017, 10:45 AM

awesome thread machan
keep it up
repped +++
Reply With Quote
(#15)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 2,985
Join Date: Aug 2016
11-14-2017, 10:48 AM

Bump
Rep added
Reply With Quote
(#16)
Old
senewimala1988's Avatar
senewimala1988 senewimala1988 is offline
Senior Member
senewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of lightsenewimala1988 is a glorious beacon of light
 
Posts: 3,832
Join Date: Dec 2007
Location: Kadawatha, Sri Lanka
11-14-2017, 10:48 AM

BUMP
Reply With Quote
(#17)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:51 AM

දැන් නෝවේ කාරයින්ට ඕන වෙච්ච විදිහට වැඩේ කෙරුණා....
රනිල් අත්සන් කළ ගිවිසුමට අනුව කොටින්ට එරෙහිව කලින් රජයන් දාලා තිබ්බ ආර්ථික සම්භාධක ඉවත් කළා. ඒ අනුව ශක්තිමත් බන්කර්, හමුදා ගොඩනැගිලි හදන්න පුළුවන් විදිහට සිමෙන්ති තහනම නැති වුණා
බෝම්බ හදන්න පාවිච්චි කරන්න පුළුවන් රසායනික පොහොර, බැටරි තහනම නැති වුණා
තව කෑම ජාති එහෙම සතොසින්ම යවන්න ගත්තා.......
දැන් කොටින්ට අපි භාණ්ඩ යවනවා....ඒ විතරක් නෙමෙයි අපි යවන බඩු වලින් උන් බදු ගහන්නත් ගත්තා...
උදාහරණයකට සිමෙන්ති ගමු....කොටි ඒ කාලේ හොඳට සිමෙන්ති ගෙන්නන් හොඳට බන්කර් වගේ ඒවා හදාගත්තා.....
දැන් සිමෙන්ති තහනම අයින් කරලා සිමෙන්ති එහෙට යවන ගමන්..උන් ඒවට අපෙන් බදු ගහන්නත් ගත්තා......මරු නේ...ඔව් සතොසින්, රාජ්‍ය ඉදිකිරීමේ සංස්ථාවෙන් කොටින්ට බදු ගෙව්වා.....කොටින්ට බඩු සපය්නන ගිහින්.....
Reply With Quote
(#18)
Old
shan4djfun's Avatar
shan4djfun shan4djfun is offline
Senior Member
shan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really niceshan4djfun is just really nice
 
Posts: 8,746
Join Date: Jun 2007
11-14-2017, 10:54 AM

e unata Pirubaharan wadiyenma vaira kerela tiyenne ranilta
Reply With Quote
(#19)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 2,985
Join Date: Aug 2016
11-14-2017, 10:57 AM

Quote:
Originally Posted by shan4djfun View Post
e unata Pirubaharan wadiyenma vaira kerela tiyenne ranilta
හදපු කතාවක් වෙන්න ඇති.ආපහු චරිතය ගොඩ නගන්න.හරියට බොරුවට හිටන් දැන් ආණ්ඩුව විවේචනය කරනවා වගේ,
Reply With Quote
(#20)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:57 AM

ගිවිසුමට අනුව යාපනය නුවර මහා මාර්ගය වෙන ඒ 9 මාර්ගය කොටියි හමුදාවයි (ඇත්තම කියනවා නම් රජය) එකතු වෙලා විවෘත වුණා...
මේකට හමුදාව ඒ තරම් කැමති වුණේ නැ..එක එක හේතු දදා කල් දදා හිටියා. හමුදාව කිව්වේ මේකෙන් හමුදා අධි ආර්ක්ෂිත කලාප වලට තර්ජනයක් ඇති වෙනවා කියලා......
ඒ වුනාට රනිල්ට ඕන වුණා විවෘත කරන්න‍
අප්‍රේල් 8 වෙනිදා ඒ 9 මාර්ගය විවෘත කරා...

කොටි ඒ 9 පාරේ බැරැක්ක, මුරපොළවල් හදාගත්තා......ඒ තැන් වලින් *කොටි රාජ්‍යය* ට යන අයගෙන් බද්දක් ගත්තා.......වීසා ගාස්තු.........ඒ විදිහට අවුරුද්දකට රුපියල් බිලියන 3ක් හොයාගත්තා.........ඒ 9 පාරෙන්

ඉතින් මචං මහින්ද කොටින්ට සල්ලි දීලා ජනාධිපති වුණා කියලා යු න් පි කාරයෝ කියද්දි අපිට හිනා යන්නේ ඒකයි බං...හැබැයි තව තියනවා.
..
Reply With Quote
Reply

Bookmarks

Tags
! !unp ponslata ridila, ! අලි කොටි බල්ලෝ, ! පොනිල් kotiya සැපද, ! mara hora ban, !!unp ponnayo, !unp වේසාවෝ රට කෑවා, තිත්ත ඇත්ත, රනිල් පොන්ස්™, සමලිංගික රටක්, සුරංගනා කථා, aravindage_amma_balliyek, aru, masha balla, ponil රට පාවල දුන්න, ponil meriyan, ranganage_ammata_hukamu, sanwardana news, toiionge ammalata ukamu, unp වෙසාවෝ, unp ponnayo ඉජු ඉජු, unp unge ammala wesiyo, unpවේසාවො රට කෑවා, wanda rilawa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01905 seconds with 9 queries