ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මහින්දත් පාස්කු තේරිම්කාරක සභාවට කැඳවයි
Reply
 
Thread Tools
(#1)
Old
aliya's Avatar
aliya aliya is offline
Senior Member
aliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these parts
 
Posts: 232
Join Date: Oct 2007
Location: Colombo
smile මහින්දත් පාස්කු තේරිම්කාරක සභාවට කැඳවයි - 06-17-2019, 04:44 PM

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පැමිනෙන ලෙස දන්වා මහින්ද රාජපක්ෂ මහතාටත් ලිපියක් අද දින බාර දී ඇත. ප්‍රශ්න කීපයක් නිරාකරනය කර ගැනීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
1.පාස්කු ප්‍රහාරය කලින් දැන සිටියද?
2.සහරාන් කලින් දැන සිටියාද?
3.විශ්‍රාමික ජනාධිපති ආරක්ශක කෝට්ඨාශයට පාස්කු ප්‍රහාරය ගැන අනතුරු අඟවා අප්‍රේල් 10 වෙනි දින ලියුමක් එවා ඇත.එම ලිපිය කියවා ඒ ගැන ජනතාව දැනුවත් නොකලේ මන්ද?
4.සෑම වසරකම පාස්කුවට කොච්චිකඩ දේවස්ථානයෙ දේව මෙහෙයට යන ශිරන්ති රාජපක්ෂ මෙවර ඒකට සහභාගි නොවුනේ මන්ද?
5.බෝම්බය පුපුරා ඉතාම සුලු වෙලාවකින් කොච්චි කඩ දේවස්ථානයට ගියේ කොහොමද?
6.ඒ අවස්ථාවේ කෝච්චිකඩේ අවට තවත් පුපුරා යන බෝම්බ නැතිබව කලින් දැන ගත්තේ කෙසේද?
7.යෝෂිත රාජපක්ශගේ විවාහය ෂැංග්‍රිලා හොටලයේ ගත්තේ නැත්තේ ඇයි?
8.කන්‍යාවන් 72ක් ගැන දැන සිටියාද?
Reply With Quote
(#2)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 16,793
Join Date: Jun 2007
Location: click here
06-17-2019, 04:54 PM

Reply With Quote
(#3)
Old
19najith69 19najith69 is offline
Senior Member
19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice19najith69 is just really nice
 
Posts: 529
Join Date: Jan 2009
Location: මෝදර
06-17-2019, 05:22 PM

Reply With Quote
(#4)
Old
amazsin amazsin is offline
Member
amazsin is infamous around these parts
 
Posts: 49
Join Date: May 2019
06-17-2019, 07:08 PM

Reply With Quote
(#5)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura aboutSmartm has a spectacular aura about
 
Posts: 5,715
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
06-17-2019, 07:22 PM

Reply With Quote
(#6)
Old
aliya's Avatar
aliya aliya is offline
Senior Member
aliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these parts
 
Posts: 232
Join Date: Oct 2007
Location: Colombo
06-22-2019, 12:02 PM

අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. දැන් ඉතිරි ජනපති විතරයි..
June 22, 2019 at 11:20 am | lanka C news
අගමැති රනිල්ද පාස්කු බෝම්බ කමිටුවට කැදවයි.. දැන් ඉතිරි ජනපති විතරයි..
අප්‍රේල් 23දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

එමෙන්ම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාට ද එහි පෙනී සිටින ලෙස ලෙස දන්වා ඇත.

හිටපු නීතිය හා සාමය ඇමතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක යන මහතුන්ට ද එහි කැදවීම් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ආරක්‍ෂක, නීතිය හා සාමය ඇමති ධුරය දරමින් සිටින අතර ඔහුද කමිටුව හමුවට කැදවිය යුතු යයි යෝජනා කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැත.

3,534 Viewers
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp media, සිරිකොත කොලු මඩම

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03378 seconds with 11 queries