ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කුරුලෑ කැළැල් මකන්න විදියක්
Reply
 
Thread Tools
(#21)
Old
ad.hasareli's Avatar
ad.hasareli ad.hasareli is offline
Senior Member
ad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of lightad.hasareli is a glorious beacon of light
 
Posts: 5,548
Join Date: Mar 2010
Location: දකුනේ කොල්ලෙක්
Send a message via Skype™ to ad.hasareli
07-28-2014, 11:55 AM

මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ කුරුලෑ ගණන් ගන්නේ නැතුව ඉදල දැන් වලවල් ගොඩයි
Reply With Quote
(#22)
Old
gangst3r.93's Avatar
gangst3r.93 gangst3r.93 is offline
Senior Member
gangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of lightgangst3r.93 is a glorious beacon of light
 
Posts: 12,380
Join Date: Sep 2010
Location: ගම්පහ
07-28-2014, 12:22 PM

මගෙත් තඩි එකක් අවා.
දකින දකින එකා අහන්නේ ගුටි කාලද කියල.
Reply With Quote
(#23)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-28-2014, 12:53 PM

Adapalene Gel එක පාවිච්චි කරන්නෙ කුරුළෑ තියෙන අය.. කැළැල් මැකෙන්නෙ නැහැ ඒකෙන්.. සොරි වෙන්න ඕන.. මට පොඩි වැරදීමක් වුනා.. පහලින් දාලා ඇති කැළැල් මැකෙන ක්‍රීම් එකක්..

Last edited by crazybuddy; 07-28-2014 at 02:08 PM.
Reply With Quote
(#24)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is offline
Senior Member
Kasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to all
 
Posts: 18,324
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
07-28-2014, 01:52 PM

ado matata thiynwa bn tikak mama doc knk hamaba wenna baluwa
Reply With Quote
(#25)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is offline
Senior Member
Kasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to all
 
Posts: 18,324
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
07-28-2014, 01:54 PM

Quote:
Originally Posted by crazybuddy View Post
Adapalene Gel එක ගාපං.. 100% සාර්ථක ප්‍රතිඵල තියෙනවා.. රුපියල් එකදාස් ගාණක් වෙනවා ජෙල් එක නම්.. හැබැයි ඒ ජෙල් එක ළූණු ගඳයි.. ගාලා ටික වෙලාවකින් පට්ට යනවා වගේ ජෙල් එක වේලුණාම.. අනිත් එක ඒක ගාලා අව්වෙ යන්න එපා, ඒ වගේම රැවුල කපපු ගමන් ගාන්න එපා.. රැවුල කපලා ගෑවොත් කසන්න ගන්නවා මුලු මූණම.. මගේ එක සැරයක් කුරුලෑ ආවා.. (සාමාන්‍යයෙන් එන්නෑ මගේ කුරුලෑ) ඒ ආපුවයි කැළැල් මකන්න තමා ගත්තෙ.. මාසයෙන් මැකිලා ගියා.. දැන් හොයන්නවත් නෑ.. දණහිසේ තුවාල කැළලක් තිබුණා.. ඒකෙත් ගෑවා.. ඒකෙත් කැළල මැකුණා.. ඔපරේෂන් කැළල් පවා මකන්න පුළුවන් ඒ ජෙල් එකෙන්..

walwal waga patch wahnna nadda
Reply With Quote
(#26)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-28-2014, 02:03 PM

Quote:
Originally Posted by Kasunrock619 View Post
walwal waga patch wahnna nadda
වහ කනවා.. මට පොඩි මිස්ටේක් එකක් වුණා බං.. තව පොඩ්ඩෙන් අරූට කෙලවෙනවා.. කුරුලෑ හොඳ වෙන්න ගාණ ක්‍රීම් එකක් දැම්මෙ කුරුලෑ කැළැල් මැකෙන්න කියලා..

Mederma තමා ඒ ක්‍රීම් එකේ නම.. වැරැද්ද නිවැරැදි කරන්න ඕනි..
ඒකෙන් Patch වැහෙනවා මචං.. රිසාල්ට් බලපං ගූගල් එකෙන්..

Reply With Quote
(#27)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-28-2014, 02:07 PM

කොල්ලො මට පොඩි වැරදීමක් වුනා.. Adapalene Gel එක පාවිච්චි කරන්නෙ කුරුලෑ එන්නෙ නැතිවෙන්න.. Mederma ක්‍රීම් එක පාවිච්චි කරපං.. ඒක 100% සාර්ථකයි.. ඔපරේෂන් කැළල් පවා මකන්න පුළුවන් ඒ ක්‍රීම් එකෙන්.. රිසාල්ට් බලපං ගූගල් එකෙන්..

Reply With Quote
(#28)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is offline
Senior Member
Kasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to all
 
Posts: 18,324
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
07-28-2014, 02:08 PM

Quote:
Originally Posted by crazybuddy View Post
වහ කනවා.. මට පොඩි මිස්ටේක් එකක් වුණා බං.. තව පොඩ්ඩෙන් අරූට කෙලවෙනවා.. කුරුලෑ හොඳ වෙන්න ගාණ ක්‍රීම් එකක් දැම්මෙ කුරුලෑ කැළැල් මැකෙන්න කියලා..

Mederma තමා ඒ ක්‍රීම් එකේ නම.. වැරැද්ද නිවැරැදි කරන්න ඕනි..
ඒකෙන් Patch වැහෙනවා මචං.. රිසාල්ට් බලපං ගූගල් එකෙන්..

ow bn eaki mama baluwa doc luck kiwwa meka pimple walata ganna kiyala bn mata
Reply With Quote
(#29)

07-28-2014, 02:09 PM

machan Mederma gel eka use karala thiyda
kiyada eka khomada use karnna ne

Reply With Quote
(#30)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
07-28-2014, 02:12 PM

Quote:
Originally Posted by Kasunrock619 View Post
ow bn eaki mama baluwa doc luck kiwwa meka pimple walata ganna kiyala bn mata
ඔව් බං පොඩි වැරදීමක් වුණේ.. මම එකපාර තමා ඔය ක්‍රීම් දෙකම ගත්තෙ.. ඒකයි නම් දෙක මාරු වුණේ.. කුරුලෑ වලට සුපිරි භාන්ඩයක්.. මට ඔය ක්‍රීම් එක කිව්වෙ ලකී ලියුක් කියන මෙම්බර්.. ඌ දැන් එළකිරි එන්නෙ නැහැ.. ඒ ක්‍රීම් එකත් එකදාස් ගාණක් වෙනවා..

Mederma එකත් ඒ සමාන ගාණක් වෙනවා.. මතක තියාගනිං ඒක ගාණකොට රැවුල කපපු ගමන් ගාන්න එපා.. ගාලා අව්වෙ යන්න එපා.. අනිවා ඔය පැච් ටික වැහෙයි.. ඒත් ටික කාලයක් පාවිච්චි කරන්න වෙනවා..

මගේ දණහිසේ තුවාල කැළලක් තිබුණා.. මං ඒකෙ ගෑවා ක්‍රීම් එක ඉතිරි වෙච්ච නිසා.. ඒකත් එන්න එන්න අඩු වුණා.. මං තව ක්‍රීම් එකක් ගෙනත් ගෑවා.. තිබිච්ච ටිකත් නැතිවෙලා ගියා.. ලාවට වගේ කැළල ඉතුරු වුණා.. හැබැයි ඒකත් නොපෙනිම ගියා මාසයක් දෙකක් යනකොට..
Reply With Quote
Reply

Bookmarks

Tags
acne, jesonrulez = crazybuddy, mydone, pimple

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05775 seconds with 9 queries