ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page search_&_ගස්_සිටුවීම
Reply
 
Thread Tools
(#1)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,287
Join Date: May 2011
Love search_&_ගස්_සිටුවීම - 03-17-2019, 07:36 PM

අපිට මොනවහරි දෙයක් හොයා ගන්න තියෙන ලේසිම ක්‍රමේ මොකක්ද ? හරිම ලේසියි.. ඉන්ටර්නෙට් එකට ගියා search කලා.. අපි තනි පුද්ගලයෙක් විදියට ඒක සීමිත වාර ගණනක් වෙන්න පුළුවන්. ඒක බොහොම සුළු දෙයක් වගේ පෙනුනත් හැමෝගෙම ඒවා එකතු උනහම කීයක් වගේ වෙයි කියලද හිතන්නෙ ? අන්තර්ජාලයේ දත්ත වලට අනුව වසරේ ඕනෑම දිනයකදී සෑම තත්පරයකදීම ගූගල් වෙත සෙවුම් වාර 63,000 ක් ලැබෙන බව සඳහන්. තත්පරයකට 63,000 ක් නම් හිතා ගන්න පුළුවන් නේද මිනිස්සු ඉන්ටර්නෙට් එකේ search කරන තරම..

අපි මේ කරන search වෙනුවෙන් ලෝකේ කොහේ හෝ තැනක් ගසක් සිටුවෙනවා නම් ඒක කොතරම් වටිනවද ? මේ කියන්න යන්නේ එහෙම කරන search engine එකක් ගැන.. මේකේ නම තමයි Ecosia... මෙය ගූගල් වලටම සමාන search engine එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි Ecosia ආයතනය විසින් ඔවුන් උපයා ගන්නා අදායමෙන් 80% කොටසක් ලෝකයේ කොහේ හෝ අත්‍යවශ්‍ය තැනක ගස් සිටුවීම සඳහා යොදා ගැනීම..මෙම ආයතනය සඳහන් කරන විදියට තනි පුද්ගයෙකු විසින් සෙවුම් (search) වාර 45ක් පමණ සිදුකල විට එමගින් එක ගසක් සිටුවීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා ( 1 Tree = 45 search )




කොහොමද ඇත්තටම මේක සිද්ද වෙන්නේ ?





මෙය ආරම්භ වෙලා තියෙන්නේ 2009 වසරේ ජර්මනියේදී. අද වනවිට වටිනා ගස් මිලියන 50 කට අධික ප්‍රමාණයක් සිටුවීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.. ඔවුන් වැඩි වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ වනාන්තර වල අවශ්‍යතාවය තදින්ම දැනෙන රටවල් සහ ප්‍රදේශ වලටයි.






අපි search කලාම ගසක් පැළවෙන විදිහ ගැන සඳහන් වෙන වීඩියෝවක් තමයි මේ

සැලකිය යුතුයි :

මේකෙන් දෙන firefox addon එක install කරගන්න එකට වඩා නිකන් ම සයිට් එකට ගහින් search කරන එක හොඳයි.. මොකද addon එක install කලාම remove කරන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා..සයිට් එකට ගිහන් search කලත් දකුණු පැත්තේ උඩම පෙන්නනවා අපි දැනට කරලා තියෙන search ගණන සහ වැවීමට දායක වූ ගස් ප්‍රමාණය

Reply With Quote
(#2)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 910
Join Date: Apr 2015
03-17-2019, 07:44 PM

BUMP කාලීන් අවශ්‍යතා
Reply With Quote
(#3)
Old
Thinkerz Thinkerz is offline
Senior Member
Thinkerz can only hope to improve
 
Posts: 440
Join Date: Mar 2019
03-17-2019, 07:45 PM

අලුතින් ගස් හිටවන එක එච්චර සාර්ථක වැඩක් නෙමේ. එකෙන් හරිතාගාර වායු අඩු වීමක් නෙමේ වෙන්නේ. අලුතින් කාබන් විමෝචනය වීමක්. හොයලා බලන්න, මට ටයිප් කරන්න කම්මැලි
Reply With Quote
(#4)
Old
KSPathirana's Avatar
KSPathirana KSPathirana is offline
Senior Member
KSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really niceKSPathirana is just really nice
 
Posts: 910
Join Date: Apr 2015
03-17-2019, 07:50 PM

Quote:
Originally Posted by Thinkerz View Post
අලුතින් ගස් හිටවන එක එච්චර සාර්ථක වැඩක් නෙමේ. එකෙන් හරිතාගාර වායු අඩු වීමක් නෙමේ වෙන්නේ. අලුතින් කාබන් විමෝචනය වීමක්. හොයලා බලන්න, මට ටයිප් කරන්න කම්මැලි
ඒවනම් දන්නෙ නෑ බන් මං. දැන් වෙලා තියෙන හැටියට ගස් ටික වැඩිවෙනවනම් හොදයි.
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 44,690
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
03-17-2019, 07:55 PM

බම්පි
Reply With Quote
(#6)
Old
Thinkerz Thinkerz is offline
Senior Member
Thinkerz can only hope to improve
 
Posts: 440
Join Date: Mar 2019
03-17-2019, 07:56 PM

Quote:
Originally Posted by KSPathirana View Post
ඒවනම් දන්නෙ නෑ බන් මං. දැන් වෙලා තියෙන හැටියට ගස් ටික වැඩිවෙනවනම් හොදයි.
අලුතින් ගස් වවන කතාව බොරුවක් බං. පෘතුවියේ දැන් දශක ගානක් ඉදලා තියෙන වනාන්තර ප්‍රමාණය එක සමානයි. ඇමරිකාවේ වන ගණත්වය හොයලා බලපන්. එන්න එන්න වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ.
Reply With Quote
(#7)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,287
Join Date: May 2011
03-17-2019, 08:03 PM

bump
Reply With Quote
(#8)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is offline
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 6,771
Join Date: Nov 2015
Location: ගෙදර
03-17-2019, 08:08 PM

TFS rep+
Reply With Quote
(#9)
Old
Hapuwa's Avatar
Hapuwa Hapuwa is offline
Senior Member
Hapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura aboutHapuwa has a spectacular aura about
 
Posts: 2,510
Join Date: Jan 2009
check 03-17-2019, 08:10 PM

Quote:
Originally Posted by Thinkerz View Post
අලුතින් ගස් වවන කතාව බොරුවක් බං. පෘතුවියේ දැන් දශක ගානක් ඉදලා තියෙන වනාන්තර ප්‍රමාණය එක සමානයි. ඇමරිකාවේ වන ගණත්වය හොයලා බලපන්. එන්න එන්න වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ.
Ethakota mechchara Kal minissu gewal, building hadala tiyenne gas uda da?
Reply With Quote
(#10)
Old
Thinkerz Thinkerz is offline
Senior Member
Thinkerz can only hope to improve
 
Posts: 440
Join Date: Mar 2019
03-17-2019, 08:18 PM

Quote:
Originally Posted by Hapuwa View Post
Ethakota mechchara Kal minissu gewal, building hadala tiyenne gas uda da?
හොයලා බලපන් මචං.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02969 seconds with 11 queries