ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
Reply
 
Thread Tools
(#111)
Old
Boralugoda01's Avatar
Boralugoda01 Boralugoda01 is offline
Senior Member
Boralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to allBoralugoda01 is a name known to all
 
Posts: 1,858
Join Date: Apr 2017
Location: නගරසභාවේ
10-08-2019, 09:46 AM

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඕකුන් එකෙක් වත් List එකෙන් ඇතුළට ගන්නේ නැත්නම් හොඳයි. ගෝඨා ගැන පොඩි හරි විස්වාසයක් තියන්න පුළුවන්. ඒත් මහින්ද ?.......
Reply With Quote
(#112)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,520
Join Date: Apr 2015
10-08-2019, 09:56 AM

Quote:
Originally Posted by Boralugoda01 View Post
උඹ ඔය කියන කතාවට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි... ඒත් මට තියනවා එක ප්‍රශ්ණයක්. මේක මම 100% තහවුරු කරන්න දන්නේ නැහැ. මේ පාර හිස්බුල්ලාත් ඉල්ලනවලු නේ. ඌ ට එහෙම චන්දේ ඉල්ලන්න පුළුවන් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලේ කවුද ?. මඩ ගැසීමක් නොවේ. නොදන්නා දෙයක් දැනගෙන හිතේ කහටක් නැතුව ගෝඨාභයට චන්දේ දෙන්න පුළුවන් මේ වගේ දේවල් හරියටම දැනගත්තොත්





https://en.wikipedia.org/wiki/1982_Sri_Lankan_presidential_election

https://en.wikipedia.org/wiki/1999_Sri_Lankan_presidential_election
Reply With Quote
(#113)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to behold
 
Posts: 16,431
Join Date: Oct 2010
Location: lankawe........
10-08-2019, 10:05 AM

Quote:
Originally Posted by Boralugoda01 View Post
අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.

matath mathakai school yana kale ehema ekak igannuwa.
Reply With Quote
(#114)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to beholdsayo is a splendid one to behold
 
Posts: 16,431
Join Date: Oct 2010
Location: lankawe........
10-08-2019, 10:13 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
අම්මෝ තුදු මැණික දැක්ක කල්....

api innawa ithin. busy appa
Reply With Quote
(#115)
Old
ranil aiya's Avatar
ranil aiya ranil aiya is offline
Senior Member
ranil aiya is on a distinguished road
 
Posts: 257
Join Date: Oct 2018
Location: England
10-08-2019, 10:19 AM

bp
Reply With Quote
(#116)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,949
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
10-08-2019, 11:07 AM

TFS mcho..

meka gannawa...

ubawa mention karanna one nam mata pm ekak dapan..

Last edited by Naughtykolla48; 10-08-2019 at 11:08 AM.
Reply With Quote
(#117)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,790
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
10-08-2019, 11:09 AM

bp
Reply With Quote
(#118)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,114
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
10-08-2019, 11:13 AM

Quote:
Originally Posted by Dodo Mahaththaya View Post
එහෙම තියෙනවා නම් ඒ මොකක්ද ?
එතකොට සහතිකයක් දෙන්න පුලුවන්ද ආයේ විමල්, ගම්මන්පිල,රෝහිත, පවිත්‍රා වගේ උදවියට ඊළඟ මැතිවරණ වලට ඉදිරිපත් නොවෙන තැනට වැඩ සිද්ධ වෙයිද කියන එකට....

මොකද නාමයෝජනා දුන්නා කියන්නේ ආයේ පාර්ලිමේන්තුව අලුත් බෝතල් වල පරණ වයින් මයි.
නාම යෝජනා නොවෙන තැනට වැඩ වෙන්න ඕනේ...

මංගල, රවී, රාජිත, බදියුදීන් වගේ උදවිය ගැන කතා නොකර ඉමු. මොකද ඒ කට්ටිය ගොඨා ගේ මිනිස්සු නොවන නිසා.
නාමයෝජනා දුන්නට පත්කරලා එවන්නේ මිනිස්සු නෙ. ලිස්ට් එකේ විස්සක් විතර ඉද්දි ඇයි ජනතාව ඔය අයට චන්දෙ දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනව අපි පෞද්ගලිකව අරය නරකයි මෙයා නරකයි කීවට ඒ පලාතේ මිනිස්සු අසවල් මනුස්සය තමන්ගේ නියෝජිතයා විදිහට තෝරාගන්න කැමති නං අපිට අයිතියක් නෑ ඒවා වැරදියි කියන්න
Reply With Quote
(#119)
Old
ඌරු වරිගේ වන්නිය's Avatar
ඌරු වරිගේ වන්නිය ඌරු වරිගේ වන්නිය is offline
Senior Member
ඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really niceඌරු වරිගේ වන්නිය is just really nice
 
Posts: 545
Join Date: Dec 2013
10-08-2019, 11:20 AM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
ඇයි ගම්මන්පිල නරකද...? ඌ අනෙක් එවුන් එක්ක බලන කොට නරක තැනක නෙවෙයි ඉන්නේ.... ඔය ඔක්කොම පැත්තක තියපං මේක ජනාධිපතිවරණයක්.... රටේ නායකයා තෝරන මැතිවරණයක්.... අපි ඔය දේවල් ගැන මහ මැතිවරණයක දී කතා කරමු.... සජිත්ගේ වටේ ඉන්නෙත් ඔය කියන එවුන්ට වඩා ලෝක හොරු... ලෝක හොරු විතරක් නෙවෙයි රටත් විකුණං කන ගණිකාවෝ ටිකක්.... මෙතන දී බලපුවාම අපේක්‍ෂකයන් වටේ ඉන්න ඔක්කොම එකයි... ඒ හින්ද සජිත් ගෝඨ අතරින් හොදම එකා කවුද කියන එක නෙවෙයි ද අපි සලකල බලන්න ඕන....
මම නං කියන්නේ විමල් වීරවංස උනත් UNP කබ්බෝන්ට වඩා හොඳයි... මොකද, UNP කබ්බෝන්ට වඩා ඌ රට ගැන හිතනවා....
Reply With Quote
(#120)
Old
madhustf's Avatar
madhustf madhustf is online now
Senior Member
madhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to allmadhustf is a name known to all
 
Posts: 5,613
Join Date: May 2008
Location: Kurunegala
10-08-2019, 11:23 AM

Ekenma
Reply With Quote
Reply

Bookmarks

Tags
#gr2020, #pathfinder2020, ගෝඨට පුක දෙන්නෝ, මිනීමරු ගෝටා, රනිලට පුක දෙන්නෝ, සුදුවෑන් ගෝටා, 2024දි බම්ප් කරමු, deepan puka, gotabaya ponnaya, mahinda ponnaya, no future with old man, oldmensuck, pathfinder_a2z, ponna logic, ponna thread, to be bumped, weak heart patient

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03367 seconds with 12 queries