Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානම
Page 1 of 4
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
macfa
Senior Member
Posts: 1,269
Join Date: Sep 2016
මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානම -
11-13-2019, 08:15 AM
මහින්ද රාජපක්ෂ හාට් ඇටෑක් නාටකයකට සූදානමින් !
අද රාත්‍රී 12.00න් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමෙන් අනතුරුව නීතියෙන් රිංගා යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම සඳහා හදිසි හෘදයාබාධයක් යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත වීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.
එසේ හෘදයාබාධයකැයි පවසමින් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමෙන් අනතුරුව පොහොට්ටුවට හිතවත් සියලුම ජනමාධ්‍ය යොදාගනිමින් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පැයෙන් පැය පුවත් මවමින් අනුකම්පා ඡන්ද ගැරීමේ ව්‍යාපාරයක නිරතවීමටත් ඒ මහතාට සුවපතා දිවයින පුරා තම පක්ෂයට හිතවත් විහාරස්ථානවල බෝධි පූජා පවත්වමින් ඒ හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් ඒ මහතාට සුව පතා පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරමින් ඒවා හරහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් සැලසුම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම සැලසුම ආපිට හැරීමේ යම් අවදානමක් ද පවතින හෙයින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද ආරංචිමාර්ග පැවසීය.
https://www.lankanewsweb.net/sinhala...%B1%E0%B7%8A--
macfa
View Public Profile
Send a private message to macfa
Find all posts by macfa
(#
2
)
Battery Podda
Senior Member
Posts: 2,503
Join Date: Nov 2018
11-13-2019, 08:17 AM
උන් එහෙම දෙයක් කල්පනා කරලවත් නැතුව ඇති.. උබලා දැන් මේක කියන්න ගිහින්, උන් ඒක කරාවි බන්..
Battery Podda
View Public Profile
Send a private message to Battery Podda
Find all posts by Battery Podda
(#
3
)
aneasarayana
Senior Member
Posts: 2,727
Join Date: Oct 2013
11-13-2019, 08:34 AM
Quote:
Originally Posted by
Battery Podda
උන් එහෙම දෙයක් කල්පනා කරලවත් නැතුව ඇති.. උබලා දැන් මේක කියන්න ගිහින්, උන් ඒක කරාවි බන්..
aneasarayana
View Public Profile
Send a private message to aneasarayana
Find all posts by aneasarayana
(#
4
)
jayanathek
Senior Member
Posts: 9,317
Join Date: Dec 2008
11-13-2019, 08:44 AM
16 බලමු කාටද හාට් ඇටෑක් හැදෙන්නෙ කියල.....
jayanathek
View Public Profile
Send a private message to jayanathek
Find all posts by jayanathek
(#
5
)
madmax2016
Senior Member
Posts: 675
Join Date: Nov 2016
11-13-2019, 08:47 AM
හාපෝ ගූ එන් පී එකෙ මොඩ අතල් කෙලවරක් නෑ ... රජිත දුනනා එකක් ... උබත් එකක් දෙන්න ද යන්නෙ ...
madmax2016
View Public Profile
Send a private message to madmax2016
Find all posts by madmax2016
(#
6
)
TommyJ
Senior Member
Posts: 4,035
Join Date: Aug 2017
Location: Ambepussa
11-13-2019, 08:48 AM
දැන් ඇති බන් ප්‍රචාරණ කටයුතු අවසන්. දැන්වත් වැදගත් දෙයක් බලාගන්න දාහල්ල.
TommyJ
View Public Profile
Send a private message to TommyJ
Find all posts by TommyJ
(#
7
)
cygnett
Senior Member
Posts: 314
Join Date: Dec 2015
11-13-2019, 09:00 AM
cygnett
View Public Profile
Send a private message to cygnett
Find all posts by cygnett
(#
8
)
Ultron
Senior Member
Posts: 5,973
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
11-13-2019, 09:02 AM
lanka e news
Ultron
View Public Profile
Send a private message to Ultron
Find all posts by Ultron
(#
9
)
aneasarayana
Senior Member
Posts: 2,727
Join Date: Oct 2013
11-13-2019, 09:47 AM
Quote:
Originally Posted by
cygnett
aneasarayana
View Public Profile
Send a private message to aneasarayana
Find all posts by aneasarayana
(#
10
)
prabu123
Senior Member
Posts: 2,665
Join Date: Jul 2010
Location: හොදම තැන
11-13-2019, 10:06 AM
Quote:
Originally Posted by
cygnett
අම්මෝ ඒක .....
prabu123
View Public Profile
Send a private message to prabu123
Find all posts by prabu123
Page 1 of 4
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! bayyo warewu
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05795
seconds with
11
queries