Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න
Page 1 of 11
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
Mr.Tom
Senior Member
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න -
01-19-2014, 03:26 PM
මේ දේ වැදගත් වෙන්නේ EPSON හෝ වෙනත් ප්‍රින්ටර් එක්කට Ciss යුනිට් එකක් හයි කරපු අපේ එලකිරි යාලුවොන්ටම තමයි. අනික් අයත් බලලා රෙප්, බම්ප් දුන්නට තරහක් නෑ.
Ciss යුනිට් එකක් හයි කරානම් පට්ට ලාබයි තමයි. ඒත් දන්නවනේ කන්න වෙන් කටු හිටපු ගමන් බටවල හුලං පිරිලා තින්ත එන්නේ නෑ. එක්කෝ හෙඩ් එක ගල්වෙලා ප්රික්ට් වෙන්නෙ නෑ. හෙඩ් එක ගල්වෙලා (ගල්වෙලා කිව්වේ හොරකම් කරලා නෙවෙයි
) නම් මුලින්ම කරන වැඩේ තමයි හෙඩ් ක්ලීන් එකක් දෙන එක. ඒක හරියන්නැත්තං තව එකක්, ඒකත් හරියන්නැත්තං තව එකක්
ඔය ඔක්කොම හරියන්නෙ නැත්තං
අපි කරන වැඩේ තමයි ප්‍රින්ටරේ උස්සගෙන ගත්තු තැනට යනවා.
උං මොකක් හරි ගේමක් දීලා අපෙන් 300 ක් විතර කපාගෙන ප්‍රින්ටරේ හදලා දෙනවා.
මොනාද මේ කස්ටිය කරන්නේ
කරන්නේ හරිම සරළ වැඩ ටිකක්. ඔය වැඩ ටික අපි දැම්මනම් අර නිකන් දෙන 300ත් ඉතුරුයි. ඒවගේම ප්‍රින්ටරේ උස්සගෙන දුවන්න ඕනෙත් නෑ
මෙන්න බලන්නකො කොහොමද ප්‍රින්ටර් එක ගොඩදාගන්නේ කියලා.
මේ තියෙන්නේ හෙඩ් එක ක්ලීන් කරගන්න විදිය. මේ වැඩේ මම කරලා බලලා හරි ගියා. මම නම් පාවිච්චි කරේ බැට්රි වතුර. හැබැයි ටිනර් වගේ සැර දේවල් නම් පාවිච්චි කරන්න එපා
මේ පහලින් තියන වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද බටවල තියන හුලං අයින් කරගන්නේ කියලා. මේ වැඩේ නම් මට තාම ඕනෙ වෙලා නෑ
ඔය ප්‍රින්ටර් වල තියන කේස් එකක් තමයි කොපි 7000 ක් විතර ගැහුවට පස්සේ රිසෙට් කරන්න ඕනෙ වෙන එක. රිසෙට් කරන්න ආවම ආයි එක කොපියක් වත් ප්‍රින්ට් කරන්න දෙන්නෙ නැතිලු.
කඩෙන් රිසෙට් කරන්න 1500 ක්තර ගන්නවලු
ඒ වැඩේ සතපහක් වත් වියදම් නොවී කරන විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම තාම ඔච්චර කොපි ගහලා නැති නිසා මේ වැඩේ මට තාම ඕනි වෙලා නැ
මට කලින් කියන්න අමතක වුනා.
මේ Ciss යුනිට් එකක් හයි කරපුවම වේස්ට් වෙන තීන්ත ප්‍රින්ටර් එක ඇතුලේ තියෙන ස්පොන්ජ් එකට උරාගන්න අමාරුයි. ඒ නිසා ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න වෙනවා. ඒකට පිලියමක් විදියට සමහර කඩ වලින් නම් තින්ත වේස්ට් වුනාම පිට කරන බටේ ප්‍රින්ටර් එකේ පිටිපස්සෙන් එලියට දාලා දෙනවා. ඒස් සමහර කඩ කාරයෝ ඒක ඇතුලෙම තිබුනම ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න ගේන්න වෙන නිසා ගාන කඩා ගන්න ඒ බටේ එලියට දාලා දෙන්න නෑ.
ඔයාලගෙ ප්‍රින්ටර් වලත් පිටිපස්සෙන් පොඩි බට කෑල්ලක් එලියට දාලා වේස්ට් වෙන තීන්න භාජනයකට එකතු කරගන්නවද?
එහෙම බටයක් කඩෙන් දාලා දුන්නෙ නැත්තං ඒක ඔයාලා දාගන්න. වැඩේ කරන්න ලේසි. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රින්ටර් එකේ පිටිපස්සේ තියන පුංචි පියන විවෘත කරගන්න එක. එතකොට ඒක ඇතුලේ අලුපාට බටයක් පේන තියනවා. මේක ඒ පියන හිල් කරලා එලියට ගන්න පුලුවන්. නැත්තං පියන ඇරලා තියලා බටේ එලියට ගන්නත් පුලුවන්. ඊට පස්සේ ඒ බටේ පොඩ් බෝතලයකට සෙට් කරගන්න. අවශ්‍ය නම් ඒකට තව සේලයින් බට කෑල්ලක් හයි කරලා බෝතලේ මේසේ යට තියාගන්න පුලුවන්.
එලකිරියේ යාලුවන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා
රෙප් වලට කමෙන්ට් වලට Mr.Tom කැමතී
Last edited by Mr.Tom; 01-20-2014 at
10:04 AM
.
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
2
)
K_ZONE
Senior Member
Posts: 4,688
Join Date: May 2009
Location: invoke db "Injected Memory"
01-19-2014, 03:29 PM
එල තැක්ස් බං, ඒත් දැන් ඔය කිස්කරන්න පුලුවන් printer එක එන්නෙ නැ නේද ?
K_ZONE
View Public Profile
Send a private message to K_ZONE
Find all posts by K_ZONE
(#
3
)
charith077
Senior Member
Posts: 2,130
Join Date: Jul 2010
Location: කොලොම්පුරේ
01-19-2014, 03:30 PM
bump mcn
charith077
View Public Profile
Send a private message to charith077
Find all posts by charith077
(#
4
)
Mr.Tom
Senior Member
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
01-19-2014, 03:31 PM
Quote:
Originally Posted by
K_ZONE
එල තැක්ස් බං, ඒත් දැන් ඔය කිස්කරන්න පුලුවන් printer එක එන්නෙ නැ නේද ?
EPSON T13 එනව මචං.
Mr.Tom
View Public Profile
Send a private message to Mr.Tom
Visit Mr.Tom's homepage!
Find all posts by Mr.Tom
(#
5
)
rm1980
Senior Member
Posts: 8,965
Join Date: Aug 2012
01-19-2014, 03:35 PM
rep+
rm1980
View Public Profile
Send a private message to rm1980
Find all posts by rm1980
(#
6
)
Ereshaz77
Senior Member
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
01-19-2014, 04:05 PM
tfs..
Ereshaz77
View Public Profile
Visit Ereshaz77's homepage!
Find all posts by Ereshaz77
(#
7
)
gayendra9*9
Senior Member
Posts: 8,328
Join Date: Sep 2008
01-19-2014, 04:13 PM
bump
gayendra9*9
View Public Profile
Send a private message to gayendra9*9
Find all posts by gayendra9*9
(#
8
)
upulpdn
Senior Member
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
01-19-2014, 04:41 PM
bump... gud post
upulpdn
View Public Profile
Send a private message to upulpdn
Find all posts by upulpdn
(#
9
)
asantha punchihewa
Senior Member
Posts: 1,538
Join Date: Sep 2012
Location: elakiriye
01-19-2014, 04:47 PM
godak wedagath tread ekak...rep++
asantha punchihewa
View Public Profile
Send a private message to asantha punchihewa
Find all posts by asantha punchihewa
(#
10
)
asantha punchihewa
Senior Member
Posts: 1,538
Join Date: Sep 2012
Location: elakiriye
01-19-2014, 04:48 PM
ane sorry machooo rep denna berilu samawenna passe dennam
asantha punchihewa
View Public Profile
Send a private message to asantha punchihewa
Find all posts by asantha punchihewa
Page 1 of 11
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
dat
,
printer
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05926
seconds with
9
queries