ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න
Reply
 
Thread Tools
(#1)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
check ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න - 01-19-2014, 03:26 PM

මේ දේ වැදගත් වෙන්නේ EPSON හෝ වෙනත් ප්‍රින්ටර් එක්කට Ciss යුනිට් එකක් හයි කරපු අපේ එලකිරි යාලුවොන්ටම තමයි. අනික් අයත් බලලා රෙප්, බම්ප් දුන්නට තරහක් නෑ.
Ciss යුනිට් එකක් හයි කරානම් පට්ට ලාබයි තමයි. ඒත් දන්නවනේ කන්න වෙන් කටු හිටපු ගමන් බටවල හුලං පිරිලා තින්ත එන්නේ නෑ. එක්කෝ හෙඩ් එක ගල්වෙලා ප්‍රික්ට් වෙන්නෙ නෑ‍. හෙඩ් එක ගල්වෙලා (ගල්වෙලා කිව්වේ හොරකම් කරලා නෙවෙයි ) නම් මුලින්ම කරන වැඩේ තමයි හෙඩ් ක්ලීන් එකක් දෙන එක. ඒක හරියන්නැත්තං තව එකක්, ඒකත් හරියන්නැත්තං තව එකක් ඔය ඔක්කොම හරියන්නෙ නැත්තං අපි කරන වැඩේ තමයි ප්‍රින්ටරේ උස්සගෙන ගත්තු තැනට යනවා. උං මොකක් හරි ගේමක් දීලා අපෙන් 300 ක් විතර කපාගෙන ප්‍රින්ටරේ හදලා දෙනවා. මොනාද මේ කස්ටිය කරන්නේ
කරන්නේ හරිම සරළ වැඩ ටිකක්. ඔය වැඩ ටික අපි දැම්මනම් අර නිකන් දෙන 300ත් ඉතුරුයි. ඒවගේම ප්‍රින්ටරේ උස්සගෙන දුවන්න ඕනෙත් නෑ මෙන්න බලන්නකො කොහොමද ප්‍රින්ටර් එක ගොඩදාගන්නේ කියලා‍.

මේ තියෙන්නේ හෙඩ් එක ක්ලීන් කරගන්න විදිය. මේ වැඩේ මම කරලා බලලා හරි ගියා. මම නම් පාවිච්චි කරේ බැට්රි වතුර. හැබැයි ටිනර් වගේ සැර දේවල් නම් පාවිච්චි කරන්න එපා




මේ පහලින් තියන වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද බටවල තියන හුලං අයින් කරගන්නේ කියලා. මේ වැඩේ නම් මට තාම ඕනෙ වෙලා නෑ


ඔය ප්‍රින්ටර් වල තියන කේස් එකක් තමයි කොපි 7000 ක් විතර ගැහුවට පස්සේ රිසෙට් කරන්න ඕනෙ වෙන එක. රිසෙට් කරන්න ආවම ආයි එක කොපියක් වත් ප්‍රින්ට් කරන්න දෙන්නෙ නැතිලු.
කඩෙන් රිසෙට් කරන්න 1500 ක්තර ගන්නවලු ඒ වැඩේ සතපහක් වත් වියදම් නොවී කරන විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම තාම ඔච්චර කොපි ගහලා නැති නිසා මේ වැඩේ මට තාම ඕනි වෙලා නැ



මට කලින් කියන්න අමතක වුනා.
මේ Ciss යුනිට් එකක් හයි කරපුවම වේස්ට් වෙන තීන්ත ප්‍රින්ටර් එක ඇතුලේ තියෙන ස්පොන්ජ් එකට උරාගන්න අමාරුයි. ඒ නිසා ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න වෙනවා. ඒකට පිලියමක් විදියට සමහර කඩ වලින් නම් තින්ත වේස්ට් වුනාම පිට කරන බටේ ප්‍රින්ටර් එකේ පිටිපස්සෙන් එලියට දාලා දෙනවා. ඒස් සමහර කඩ කාරයෝ ඒක ඇතුලෙම තිබුනම ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න ගේන්න වෙන නිසා ගාන කඩා ගන්න ඒ බටේ එලියට දාලා දෙන්න නෑ. ඔයාලගෙ ප්‍රින්ටර් වලත් පිටිපස්සෙන් පොඩි බට කෑල්ලක් එලියට දාලා වේස්ට් වෙන තීන්න භාජනයකට එකතු කරගන්නවද?
එහෙම බටයක් කඩෙන් දාලා දුන්නෙ නැත්තං ඒක ඔයාලා දාගන්න. වැඩේ කරන්න ලේසි. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රින්ටර් එකේ පිටිපස්සේ තියන පුංචි පියන විවෘත කරගන්න එක. එතකොට ඒක ඇතුලේ අලුපාට බටයක් පේන තියනවා. මේක ඒ පියන හිල් කරලා එලියට ගන්න පුලුවන්. නැත්තං පියන ඇරලා තියලා බටේ එලියට ගන්නත් පුලුවන්. ඊට පස්සේ ඒ බටේ පොඩ් බෝතලයකට සෙට් කරගන්න. අවශ්‍ය නම් ඒකට තව සේලයින් බට කෑල්ලක් හයි කරලා බෝතලේ මේසේ යට තියාගන්න පුලුවන්.


එලකිරියේ යාලුවන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා
රෙප් වලට කමෙන්ට් වලට Mr.Tom කැමතී


Last edited by Mr.Tom; 01-20-2014 at 10:04 AM.
Reply With Quote
(#2)
Old
K_ZONE's Avatar
K_ZONE K_ZONE is offline
Senior Member
K_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to behold
 
Posts: 4,688
Join Date: May 2009
Location: invoke db "Injected Memory"
Send a message via Skype™ to K_ZONE
01-19-2014, 03:29 PM


එල තැක්ස් බං, ඒත් දැන් ඔය කිස්කරන්න පුලුවන් printer එක එන්නෙ නැ නේද ?
Reply With Quote
(#3)
Old
charith077's Avatar
charith077 charith077 is offline
Senior Member
charith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of lightcharith077 is a glorious beacon of light
 
Posts: 2,130
Join Date: Jul 2010
Location: කොලොම්පුරේ
01-19-2014, 03:30 PM

bump mcn
Reply With Quote
(#4)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
01-19-2014, 03:31 PM

Quote:
Originally Posted by K_ZONE View Post

එල තැක්ස් බං, ඒත් දැන් ඔය කිස්කරන්න පුලුවන් printer එක එන්නෙ නැ නේද ?
EPSON T13 එනව මචං.
Reply With Quote
(#5)
Old
rm1980's Avatar
rm1980 rm1980 is offline
Senior Member
rm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to allrm1980 is a name known to all
 
Posts: 8,965
Join Date: Aug 2012
01-19-2014, 03:35 PM

rep+
Reply With Quote
(#6)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
01-19-2014, 04:05 PM

tfs..
Reply With Quote
(#7)
Old
gayendra9*9's Avatar
gayendra9*9 gayendra9*9 is offline
Senior Member
gayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to allgayendra9*9 is a name known to all
 
Posts: 8,328
Join Date: Sep 2008
01-19-2014, 04:13 PM

bump
Reply With Quote
(#8)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
01-19-2014, 04:41 PM

bump... gud post
Reply With Quote
(#9)
Old
asantha punchihewa's Avatar
asantha punchihewa asantha punchihewa is offline
Senior Member
asantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really nice
 
Posts: 1,538
Join Date: Sep 2012
Location: elakiriye
01-19-2014, 04:47 PM

godak wedagath tread ekak...rep++
Reply With Quote
(#10)
Old
asantha punchihewa's Avatar
asantha punchihewa asantha punchihewa is offline
Senior Member
asantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really niceasantha punchihewa is just really nice
 
Posts: 1,538
Join Date: Sep 2012
Location: elakiriye
01-19-2014, 04:48 PM

ane sorry machooo rep denna berilu samawenna passe dennam
Reply With Quote
Reply

Bookmarks

Tags
dat, printer

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05926 seconds with 9 queries