ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අමරුවේ_නොවැටි_බඳිමු
Reply
 
Thread Tools
(#11)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 10,161
Join Date: Mar 2011
03-26-2015, 05:01 PM

හනිමූන් එක තමයි ඊළඟට තියෙන්නේ.කොහොමත් නයිට් 2,3 ඉන්න වෙනවනේ.ඊට වැඩිය ඉන්න අයත් ඉන්නවනේ.මුහුදු පැත්ත වගෙම,කන්ද උඩරටත් ලස්සන පැති තියෙනවා.මටනම් මේක නිකන් ලැබුනා තෑග්ගක් විදියට(බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඩ්.ලස්සන හොටෙල් එකක් ගඟ සහ මුහුද මැද්දේ තියෙන ). ක්‍රෙඩිට් කාඩ් වලට හොඳ ඔෆර්ස් තියෙනවා, ඒ වගෙම හනිමුන් කියන්නෙ නැතුව නිකන් බුක් කරන්න,Booking.com,Agoda වගේ ඒවා වල හොඳ ඔෆර්ස් යනවා.ලංකාවේ ඒවා වලින් මේ දෙකේ හොඳ ඔෆර්ස් යනවා. www.findmyfare.com ,www.bookings.lk.


කාර්නම් රු.8000 විතර ඉඳන් තියෙනවා.මමනම් අඳුරන අයියා කෙනෙක්ගෙන් කාර් එක ඉල්ලගත්තා.

වියදම් අඩු කරගන්න හොඳ විදිය තමයි දෙපැත්තෙම අය එකතු වෙලා එක දවසින් ඉවර කරන එක.ගොඩක් වියදම් අවම කරගන්න පුළුවන්.අනික බොරුවට ණයවෙලා ලොකෙට පේන්න වෙඩින්ග් ගන්න එපා.අනික පැත්තක ඉඳන් උපදෙස් දෙන අයගෙ කතා වැඩිය ඔළුවට ගන්න එපා.මොකද හැමෝගෙම හිත් සතුටු කරන්න බෑනේ. කරන්න තියෙන හැමදේම කොලෙකහරි,document එකක enter කරලා තියන්න.එතකොට ගොඩක් ලේසි වේවි.වියදම් වෙන හැම සතේම ලියන්න. වෙඩින්ග් දවස ගැන මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්. කාටහරි මේක වැදගත් වුනානම් bump එකක්වත් දාගෙන යන්න අනිත් අයට බලන්න.කට්ටියට ගැටළු මොනවහරි තියෙනවනම් ත්‍රේඩ් එකෙ අහන්න.මම පුළුවන් විදියට උත්තර දෙන්නම්.
Reply With Quote
(#12)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 10,161
Join Date: Mar 2011
03-26-2015, 05:02 PM




Leather: Front Street, Main Street
Clothes, Shoes, Bags: Front Street, Main Street, 2nd Cross Street
Electronics: 1st Cross Street, Prince Street
Party stuff: China Street
Toys: Prince Street
Stationery: Maliban Street, 2nd Cross Street
Vegetables, Fruits: 5th Cross Street Market

http://www.yamu.lk/place/pettah-a-guide/

Reply With Quote
(#13)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 14,683
Join Date: Aug 2011
Location: Microsoft
03-26-2015, 05:25 PM

bump
Reply With Quote
(#14)
Old
Hasistranger's Avatar
Hasistranger Hasistranger is offline
Senior Member
Hasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to beholdHasistranger is a splendid one to behold
 
Posts: 11,219
Join Date: Oct 2010
Location: Western Province, SL
03-26-2015, 05:33 PM

bump
Reply With Quote
(#15)
Old
AnurangaSS's Avatar
AnurangaSS AnurangaSS is offline
Senior Member
AnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really nice
 
Posts: 2,901
Join Date: Apr 2008
Location: මේ ඉර හද යට
03-26-2015, 05:34 PM

මචන් මගේ වෙඩින් 1ත් ලබන මාසේ මට තියන ප්‍රශ්නේ wedding 1 දවසේ event Schedule 1ක පිළිවලට උබට පුලුවන්නම් කියපන් ලොකු දෙයක්.

මචන් කොල්ලටත් පේෂල් 1ක් දාන්න ඕනද?
Reply With Quote
(#16)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 14,683
Join Date: Aug 2011
Location: Microsoft
03-26-2015, 05:35 PM

Quote:
Originally Posted by AnurangaSS View Post
මචන් මගේ වෙඩින් 1ත් ලබන මාසේ මට තියන ප්‍රශ්නේ wedding 1 දවසේ event Schedule 1ක පිළිවලට උබට පුලුවන්නම් කියපන් ලොකු දෙයක්.

මචන් කොල්ලටත් පේෂල් 1ක් දාන්න ඕනද?
one na
Reply With Quote
(#17)
Old
AnurangaSS's Avatar
AnurangaSS AnurangaSS is offline
Senior Member
AnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really niceAnurangaSS is just really nice
 
Posts: 2,901
Join Date: Apr 2008
Location: මේ ඉර හද යට
03-26-2015, 05:39 PM

Quote:
Originally Posted by animation View Post


one na
මචන් මගේ වෙඩින් 1ත් ලබන මාසේ මට තියන ප්‍රශ්නේ wedding 1 දවසේ event Schedule 1ක පිළිවලට උබට පුලුවන්නම් කියපන් ලොකු දෙයක්.
Reply With Quote
(#18)
Old
djuk djuk is offline
Senior Member
djuk has a spectacular aura aboutdjuk has a spectacular aura about
 
Posts: 656
Join Date: Jun 2007
Location: Colombo
03-26-2015, 05:40 PM

bump
Reply With Quote
(#19)
Old
Double S's Avatar
Double S Double S is offline
Senior Member
Double S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of lightDouble S is a glorious beacon of light
 
Posts: 5,214
Join Date: Mar 2009
Location: Colombo
03-26-2015, 05:45 PM

Bump
Reply With Quote
(#20)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 10,161
Join Date: Mar 2011
03-26-2015, 05:48 PM

Quote:
Originally Posted by AnurangaSS View Post
මචන් මගේ වෙඩින් 1ත් ලබන මාසේ මට තියන ප්‍රශ්නේ wedding 1 දවසේ event Schedule 1ක පිළිවලට උබට පුලුවන්නම් කියපන් ලොකු දෙයක්.

මචන් කොල්ලටත් පේෂල් 1ක් දාන්න ඕනද?
උඹ මේකප් දාන්නෙ නැත්තම් කරගනින් මචන්,එච්චර වෙල යන්නෙත් නැහැ,නැත්තම් වැඩ කරලා කරලා මහින්සිය මුණෙන් පේනවා.

මමනම් කලේ කලින් දවසක උදේ ඉඳන් තියෙන වැඩ ටික කොලේක ලියාගත්තා.ගෙදරින් ගියපු ගමන් රෙජ්ස්ටර් එක උදෙන්ම තිබ්බ හෝල් ප්‍රශ්නේ නිසා.
නැකැත් කොලේ බලාගෙන වෙන වැඩ ටික පිළිවෙලට ලියාගනින්.උදේ අඳින වැඩ,ඊලඟට ගෙදරින් යන එක.ෆොටො ගහනවනම් ඒ වැඩ.ඊලඟට හෝල් එකට යන එක,පොරුවේ වැඩ.....ඔහොම ඔක්කොම ටික එකින් එක ලියගත්ත.ඒ කරලා හැම වැඩක්ම බලන්න නැදැ මාමලාට,අයියලාට,අක්කල,නංගිලා,යාළුවො කිහිපදෙනෙකුට බෙදලා දුන්නා.වාහන පාවා මම තමා එක එක්කෙනාට භාරදුන්නේ.

උඹගේ වෙඩින්ග් එකේ වැඩ පිළිවෙල මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.
මගෙ එකෙ ගොඩක් වැඩ මම කරපු නිසා වෙන පිළිවෙල ගැන අවබෝධයක් මට තිබ්බා.මොනවහරි අහන්න තියෙනවනම් අහන්න මචන්
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! pedo guy sadamol, !jay was here, aru, blackp, dat, mydone, pdomol sara dodo scammers, the arrow was here, wedding

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05832 seconds with 9 queries