1. DC marvel දෙක සම්බන්ද වෙන තැනක් තියෙනවද බන්..
ඒ කිව්වේ. මුන් දෙගොල්ලෝ වලියක් යන.
2. Fantastic 4 එකේ අලුත් සෙට් එක අසාර්තකයිනේ.. ඊලග එකත් මෙහෙමම
එයිද.. පරණ සෙට් එක ගන්නත් බැහැනේ කැපා නිසා.

3. ශීල්ඩ් එකේ .. ward කාරයා සිරාවටම hydra එක අලුතින් හදන්නද යන්නේ
නැත්නම්. නැත්නටම නැතිකරන්නද.. උ හොද එකා වගේ චරිතයක්නේ..
(except the fact simens and fitz ට කරපු වැඩේ

)