ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Part Time Jobs මෙගා ත්‍රෙඩ්
Reply
 
Thread Tools
(#1)
Old
Mr UNKNOWN's Avatar
Mr UNKNOWN Mr UNKNOWN is offline
Senior Member
Mr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to beholdMr UNKNOWN is a splendid one to behold
 
Posts: 4,112
Join Date: Jun 2016
Up Part Time Jobs මෙගා ත්‍රෙඩ් - 01-19-2017, 09:29 PM

එලකිරියෙ සෑහෙන සෙට් එකකට වැදගත් වෙන ත්‍රෙඩක් පටන් ගන්න අයිඩියා එකක් ආවා.මොකද එලකිරියෙ ඉන්න කොල්ලො සෙට් එකෙන් බහුතරයක් අවු 19 - 26 අතර වගේ වයස් ඛාණ්ඩයේ සෙට් එකනෙ.මේ වයස් වල සෙට් එකෙන් වැඩි හරියක් තවම ඉගෙනගන්න එවුන්.AL,කැම්පස්,ප්‍රයිවට් කැම්පස්,ඩිප්ලෝමා වගේ මොකක් හරි උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන එවුන්.ඒ සෙටාර් එකේ ගොඩක් එවුන්ට (මමද ඇතුලුව ) තියෙන ලොකුම අවුලක් තමයි කරදඩු උස්මහත් වෙලත් අවුරුදු 20 පැනලත් තමන්ගෙ අවශ්‍යතා වලට ( නෑ නෑ ඉගෙනගන්න අවශ්‍යතා වලට නෙවෙයි ඒවට කොහොමත් ගෙදරින් වියදම් කරනවනෙ වෙන වෙන අවශ්‍යතා වලට) ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ හිතෙන එක.ඒත් ඉගෙනගන්න හින්දා ජොබ් එකකට යන්නත් බෑ.එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඉගෙනගන්න ගමන් කීයක් හරි හොයාගන්න බලන එක.

ඒකට ඉතිං කරනවනං හොදම දේ තමයි මමද ඇතුලුව එලකිරියෙ ගොඩක් එවුන් කරන fiverr /freelancer වගේ කරන්න සෙට් වෙන එක.හැබැයි ඉතිං ඕකෙ කට්ට දන්නෙත් ඕක කරන්න බැහැපු එකෙක්ම තමා පත්තර වල තියනවා වගේ ලේසියෙන් මාසෙට ලක්ෂයක් හොයන්න වගේ සුරංගනා කතා නෑ.බැරි නෑ හොයන්න පුලුවන් හොයලා තියන එවුනුත් ඕන තරං දන්නවා.(මමත් බොහෝ කලකට පෙර එක්තරා මාසෙක ලක්ෂෙකින් භාගයක් විතර හෙව්වලු ඈ )හැබැයි ඒවා ෂුවර් කරන්න පුලුවන් ආදායම් මාර්ග නෙවෙයි සමහර මාසවල පට්ට ගානක් හොයනවා සමහර මාසවල කැදත් නෑ ඩේටාවල ගාන හොයාගන්නෙත් මාර කට්ටක් කාලා.මටත් දැන් සති තුනකින් ඕඩර් එකක් නෑ UPWORK ප්‍රොජෙක්ට් සෙට් වෙන්නෙම නෑ.මේ ටිකේ වැලේ වැල් නෑ.අලුතෙන්ම ෆීල්ඩ් එකට සෙට් වෙන එවුන්ට තවත් අමාරුයි මොකද දැන් කම්පිටිෂන් එක පට්ටම වැඩියි.මම හිතන විදිහට මේ ෆ්‍රීලාන්සිං ෆීල්ඩ් එකේ සල්ලි හොයන්නනං ස්කිල් එක කැපවීම වගේම වාසනාවත් ටිකක් හරි ඕන.මොකද මම දන්න එකම ස්කිල් එක තියන සමහර යාලුවො ඉන්නවා හැම මාසෙම ලක්ෂෙට කිට්ටු කරලා හොයනවා තවත් සමහරු මං වගේ කාලෙකට සාමන්‍යෙන් හොයනවා කාලෙකට වැලේ වැල් නෑ තවත් සමහරු ඉන්නවා අවුරුදු ගානක් දගලලත් එක ඩොලර් එකක්වත් හොයපු නැති එවුනුත්.හරි ඒකියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ online සල්ලි හොයන හැටි ගැන කතාකරන්නද??නෑ.ඉගෙනගන්න ගමන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන විදිහක් ගැන කතාකරන්න.

ලංකාවේ එච්චරම ජනප්‍රිය නැතත් දියුණු රටවල් වල ගොඩක් ඉගෙනගන්න එවුන් ඉගෙනගන්න ගමන්ම part time job කරලා තමන්ගෙ වියදමට ඕනකරන ගාන හොයාගන්නවා.ඒ ඉගෙනගන්න ලමයින්වම ටාගට් කරලා හැදිච්ච පුලුල් part time ජොබ් මාකට් එකකුත් ඒ රටවල්වල තියනවා.ලංකාවෙත් part time jobs නැතුව නෙවෙයි තියනවා කලාතුරකින් හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි.

අන්න එතනදී තමයි අපිට එලකිරියෙ අනිත් සෙට් එක ඒ කිව්වෙ අපේ රැකියා නියුක්ත අයියලා සෙටාර් එකේ උදව් ඕන වෙන්නෙ.මොකද එලකිරියෙ එක එක ෆීල්ඩ් වල එක එක මට්ටමේ job කරන තමන්ගෙම බිස්නස් කරන අයියලා සෙට් එකක් ඉන්නවනෙ,ඒ අයියලා සෙට් එකට කරන්න තියෙන්නෙ තම තමන්ගෙ ෆීල්ඩ් වල සෙට් වෙන part time jobs (ඉගෙනගන්න එකට කෙල නොවී ඉගෙන ගන්න ගමන්ම කරන්න පුලුවන් ජොබ්ස්) ගැන විස්තර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලා කිරියෙ තවම ඉගෙනගන්න මල්ලිලා සෙටාර් එකට ඉගෙනගන්න ගමන්ම කීයක් හරි හොයාගෙන ගෙදරට බරක් නොවී තමන්ගෙ වියදම් ෂේප් කරගන්න උදව් කරන එක.

ප.ලි - Full Time Jobs ගැන මේකෙ දාන්න එපා සහෝලා ලෙක්චර්ස් යන ගමන්ම කරන්න පුලුවන් Part Time Jobs ගැන විතරක් post දාහල්ලා

Last edited by Mr UNKNOWN; 01-19-2017 at 09:33 PM.
Reply With Quote
(#2)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,166
Join Date: Mar 2014
Location: පානදුරේ
01-19-2017, 09:30 PM

bump
Reply With Quote
(#3)
Old
Tharidu822 Tharidu822 is offline
Senior Member
Tharidu822 is a jewel in the roughTharidu822 is a jewel in the roughTharidu822 is a jewel in the roughTharidu822 is a jewel in the roughTharidu822 is a jewel in the roughTharidu822 is a jewel in the rough
 
Posts: 538
Join Date: Oct 2013
01-19-2017, 09:40 PM

bump
Reply With Quote
(#4)
Old
CyberKing's Avatar
CyberKing CyberKing is offline
Senior Member
CyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of lightCyberKing is a glorious beacon of light
 
Posts: 1,459
Join Date: Apr 2015
01-19-2017, 09:47 PM

Bump
Reply With Quote
(#5)
Old
D T's Avatar
D T D T is offline
Senior Member
D T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of light
 
Posts: 2,732
Join Date: Aug 2016
Location: 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Send a message via AIM to D T
01-19-2017, 09:50 PM

Ela.
Reply With Quote
(#6)
Old
Prime HD's Avatar
Prime HD Prime HD is offline
Senior Member
Prime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to all
 
Posts: 3,687
Join Date: Feb 2016
Location: ග්‍රහලෝකෙක
01-19-2017, 09:52 PM

Matath fiverr /freelancer කරන්න අදහසක් thiyenawa ..ita kalin හොඳට Graphic design igena gena inna one...
Reply With Quote
(#7)
Old
C_A_S_P_E_R's Avatar
C_A_S_P_E_R C_A_S_P_E_R is offline
Senior Member
C_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really niceC_A_S_P_E_R is just really nice
 
Posts: 1,350
Join Date: Apr 2016
01-19-2017, 09:52 PM

bump
Reply With Quote
(#8)
Old
Aki992's Avatar
Aki992 Aki992 is offline
Senior Member
Aki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to allAki992 is a name known to all
 
Posts: 3,652
Join Date: Mar 2016
Location: Home sweet home ..
Send a message via Skype™ to Aki992
01-19-2017, 09:52 PM

up
Reply With Quote
(#9)
Old
naveenenushan's Avatar
naveenenushan naveenenushan is offline
Senior Member
naveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of light
 
Posts: 3,226
Join Date: Oct 2009
Location: Payagala
Send a message via Skype™ to naveenenushan
01-19-2017, 10:00 PM

bumpp
Reply With Quote
(#10)
Old
Thoppi_Chaminda's Avatar
Thoppi_Chaminda Thoppi_Chaminda is offline
Senior Member
Thoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to allThoppi_Chaminda is a name known to all
 
Posts: 12,781
Join Date: May 2016
Location: තොප්පිගල
01-19-2017, 10:00 PM

බුම්ප්
Reply With Quote
Reply

Bookmarks

Tags
ghjghj, nb dia, nb dia pontiyaa, uuu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05689 seconds with 9 queries