Moscow ලෝකයේ වැඩිම බිලියනපතියෝ ඉන්න city එක total එක 74 NY වල මීට වඩා තුන්දෙනෙක් අඩුයි
Second-Largest Oil Producer in the World
දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා
දිනකට බොරතෙල් බැරල් 9.900.000 ක සාමාන්‍ය නිෂ්පාදනය, සෞදි තමයි පළවෙනිය 10,900,000 barrels per day ඒ උනාට 2020 වෙද්දී USA පළවෙනිය වෙයි කියල කියනවා දැනට USA 3rd place
Fastest Means of Transportation
Moscow metro එකලු fastest ම එක rush hour එකේදී හැම තප්පර 90 කටම train එකක් යනවලු 9 million passengers ල හැමදාම metro station එකෙන් යනවලු Metro of St. Petersburg subway එක 100m deep ලු