ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page 🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a
Reply
 
Thread Tools
(#631)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 25,343
Join Date: Jul 2015
Location: Colombo
11-14-2019, 10:14 PM

Quote:
Originally Posted by rcfernando View Post
මේක හොයපං හෙව්වොත් වැඩ්ඩා.

මේක එකෙක්ගේ පවුල් ප්‍රහ්නයක්.
ඌ ලියන්නේ ෆේක් නමකින්.
ලගදි බැදපු ගැනි හෙන අවුල්ලු.
ගහන්න දෙන්නැලු.
බලෙන්ලු ගහලා තියෙන්නෙත් මූ.
වර්ජන්ලු කඩද්දි.
මාර උපදෙස් තොගයක් දුන්නා කිරියේ ඈයෝ

හොයපං පුලුව්නනම්




ගොඩක් උත්සාහ කළා. ඒත් හම්බුනේ නෑ
මටත් ඔය ත්‍රෙඩ් එකනම් මතකයි.
Reply With Quote
(#632)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to all
 
Posts: 8,391
Join Date: Jun 2015
cool 11-15-2019, 05:15 PM

Watch ගැන නූලක් තිබුනා ඒකේ කවුරු හරි watch වර්ග දෙකක් දාලා තිබුනා.
Automatic Watch සන නෝමල් watch වර්හ දෙකම තිබුනා..
එකක් KS Watches කියලා වගේ මතකයි අනික WS Watches වගේ මතක මේ දෙකම අඩුගානට ebay එකන් සහ වෙනත් online store වලින් ඕඩර් කරන්න පුලුවන් Watches ගැන් කතා උනා මේ නූලෙන්.. ටිකක් පරන එකක්..
මට ඒ නූල හොයන්න බැරි නම් ඒ වොච් වර්ග දෙක මොනවාද කියලා මතක කෙනෙක් ඉන්නවානම් කියපන්..
Reply With Quote
(#633)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of light
 
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
11-15-2019, 06:14 PM

Quote:
Originally Posted by ACHIK View Post
Watch ගැන නූලක් තිබුනා ඒකේ කවුරු හරි watch වර්ග දෙකක් දාලා තිබුනා.
Automatic Watch සන නෝමල් watch වර්හ දෙකම තිබුනා..
එකක් KS Watches කියලා වගේ මතකයි අනික WS Watches වගේ මතක මේ දෙකම අඩුගානට ebay එකන් සහ වෙනත් online store වලින් ඕඩර් කරන්න පුලුවන් Watches ගැන් කතා උනා මේ නූලෙන්.. ටිකක් පරන එකක්..
මට ඒ නූල හොයන්න බැරි නම් ඒ වොච් වර්ග දෙක මොනවාද කියලා මතක කෙනෙක් ඉන්නවානම් කියපන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1710529
http://www.elakiri.com/forum/showthread.php?t=1661920
http://www.elakiri.com/forum/showthread.php?t=1812860
http://www.elakiri.com/forum/showthread.php?t=1809749

methana balanna..
Reply With Quote
(#634)
Old
cshapegt cshapegt is offline
Senior Member
cshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nicecshapegt is just really nice
 
Posts: 2,624
Join Date: Apr 2010
Location: KANDY
11-19-2019, 12:36 PM

Quote:
Originally Posted by NK123 View Post




ගොඩක් උත්සාහ කළා. ඒත් හම්බුනේ නෑ
මටත් ඔය ත්‍රෙඩ් එකනම් මතකයි.
Bro මගේ පොස්ට් එකක් තියෙනව එක delete කරන්න පුලුවන්ද ?

Admin ල සේරටම message 10 කට වඩා යැව්ව

Check PM BRO
Reply With Quote
(#635)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant futureNK123 has a brilliant future
 
Posts: 25,343
Join Date: Jul 2015
Location: Colombo
11-19-2019, 12:49 PM

Quote:
Originally Posted by cshapegt View Post
Bro මගේ පොස්ට් එකක් තියෙනව එක delete කරන්න පුලුවන්ද ?

Admin ල සේරටම message 10 කට වඩා යැව්ව

Check PM BRO

මන් ඇඩ්මින් කෙනෙක් වත් moderator කෙනෙක්වත් නෙමේ.
මට පෝස්ට් ඩිලීට් කරන්න පර්මිෂන් නෑ.

tintin123 ට ආපහු msg කරලා බලන්න.
Reply With Quote
(#636)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond repute
 
Posts: 13,935
Join Date: Feb 2017
11-20-2019, 03:12 PM

up
Reply With Quote
(#637)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 16,043
Join Date: Oct 2011
Location: වලපල්ලේ
11-20-2019, 03:40 PM

Quote:
Originally Posted by rcfernando View Post
මේක හොයපං හෙව්වොත් වැඩ්ඩා.

මේක එකෙක්ගේ පවුල් ප්‍රහ්නයක්.
ඌ ලියන්නේ ෆේක් නමකින්.
ලගදි බැදපු ගැනි හෙන අවුල්ලු.
ගහන්න දෙන්නැලු.
බලෙන්ලු ගහලා තියෙන්නෙත් මූ.
වර්ජන්ලු කඩද්දි.
මාර උපදෙස් තොගයක් දුන්නා කිරියේ ඈයෝ

හොයපං පුලුව්නනම්





කලින් තිබ්බ ලව් එක අමතක කරගන්න බැරුව, ගෑණි මුව ලඟට ගන්නේ නැති එකද ? පස්සේ මු හිත හදාගෙන ටික කාලයක් නෝමල් එකේ උගේ පාඩුවේ ඉඳලා අවසානේ ඩිවෝස් එක ගැන අහලා මොකක් හරි උන දෙකින් තමයි ගෑණි සෙට් උනේ. දෙපාරකට ස්ටොරිය දැම්මෙත්. යුනිකෝඩ් නෙවෙයි ඒක ටයිප් කරලා තිබ්බෙත්. මාත් ඒක හෙව්වා කෙනෙක්ට යවන්න. හම්බුනේ නෑ
Reply With Quote
(#638)
Old
rcfernando rcfernando is offline
Member
rcfernando is on a distinguished road
 
Posts: 93
Join Date: Nov 2014
11-20-2019, 05:37 PM

Quote:
Originally Posted by ryandok View Post
කලින් තිබ්බ ලව් එක අමතක කරගන්න බැරුව, ගෑණි මුව ලඟට ගන්නේ නැති එකද ? පස්සේ මු හිත හදාගෙන ටික කාලයක් නෝමල් එකේ උගේ පාඩුවේ ඉඳලා අවසානේ ඩිවෝස් එක ගැන අහලා මොකක් හරි උන දෙකින් තමයි ගෑණි සෙට් උනේ. දෙපාරකට ස්ටොරිය දැම්මෙත්. යුනිකෝඩ් නෙවෙයි ඒක ටයිප් කරලා තිබ්බෙත්. මාත් ඒක හෙව්වා කෙනෙක්ට යවන්න. හම්බුනේ නෑ
ගෑනි හොරාට ගිටාර් ගහන එකයි. අම්මලා ආවාම හොදට ඉන්න එකයි නම් මතකයි
Reply With Quote
(#639)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of light
 
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
11-20-2019, 05:48 PM

Quote:
Originally Posted by rcfernando View Post
මේක හොයපං හෙව්වොත් වැඩ්ඩා.

මේක එකෙක්ගේ පවුල් ප්‍රහ්නයක්.
ඌ ලියන්නේ ෆේක් නමකින්.
ලගදි බැදපු ගැනි හෙන අවුල්ලු.
ගහන්න දෙන්නැලු.
බලෙන්ලු ගහලා තියෙන්නෙත් මූ.
වර්ජන්ලු කඩද්දි.
මාර උපදෙස් තොගයක් දුන්නා කිරියේ ඈයෝ

හොයපං පුලුව්නනම්


Quote:
Originally Posted by ryandok View Post
කලින් තිබ්බ ලව් එක අමතක කරගන්න බැරුව, ගෑණි මුව ලඟට ගන්නේ නැති එකද ? පස්සේ මු හිත හදාගෙන ටික කාලයක් නෝමල් එකේ උගේ පාඩුවේ ඉඳලා අවසානේ ඩිවෝස් එක ගැන අහලා මොකක් හරි උන දෙකින් තමයි ගෑණි සෙට් උනේ. දෙපාරකට ස්ටොරිය දැම්මෙත්. යුනිකෝඩ් නෙවෙයි ඒක ටයිප් කරලා තිබ්බෙත්. මාත් ඒක හෙව්වා කෙනෙක්ට යවන්න. හම්බුනේ නෑ
උබලා දෙන්නා කියන්නේ ත්‍රේඩ් දෙකක්ද කොහෙද මන් හිතන්නේ
Reply With Quote
(#640)
Old
Arthur Curry's Avatar
Arthur Curry Arthur Curry is offline
Senior Member
Arthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of lightArthur Curry is a glorious beacon of light
 
Posts: 2,311
Join Date: May 2019
Location: ֍.මේරා ලඟ.֎
11-20-2019, 05:48 PM

Quote:
Originally Posted by rcfernando View Post
ගෑනි හොරාට ගිටාර් ගහන එකයි. අම්මලා ආවාම හොදට ඉන්න එකයි නම් මතකයි
මේකද බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1596814
Reply With Quote
Reply

Bookmarks

Tags
අනාත සිංහලු, ඊවර්වර්ව්, කට විතරයි, ජීසස් ජෝක්ස්, මහින්දපොන්නයා, වැඩ නෑ, හ්හ්, හෙල්ප්, 154, dfdf, erozan hoyala diyan, find thread, help thread, ithika mithika awa, legendarythreads, nb dia, nk123, rgsgrdsg, ruchira55 self promoting, ruchira55=jbls, searching, suwadai aleee, thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02423 seconds with 9 queries