ඇඩ්සෙන්ස් බ්ලොග් ඒකකට හොද නිච් ඒකක් ? -
07-30-2019, 11:19 PM
ඇඩ්සෙන්ස් ටාගට් කරල බ්ලොග් ඒකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒ්ත් නිච් ඒකක් තෝර ගන්න අයිඩියා ඒකක් නෑ. ගූගල් කරල බැලුවා හැමතැනම තියන්නෙ තමන් වඩාත් ඉ්රස්ටින් නිච් ඒකක් තෝරගන්න කියන ඒක තමයි.ඒතකොට ආර්කල් රයිටින් කරන්න ලේසියි බෝරින් නැතිව කරගෙන යන්න පුළුවන් වගේ දේවල් කියලා තියනවා.මොන නිච් ඒක තෝරගත්තත් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් හයර් කරල කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. මේකෙ ඉන්නවා හොද ඇඩ්සෙන්ස් ටාගටඩ් බ්ලොගින් කරන අය.පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන්ද කොහොමද මම නිච් ඒකක් තෝරගන්නෙ.කීවර්ඩ් රිසර්ච් වෙගේ දේවල් දන්නවා මට ඔ්න මොන නිච්ඒකද මම කරන්න ඔ්න කියන ඒක හදුන ගන්න.
|