ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සම්පන්දන්ට සුමන්තිරන්ට උතුරෙන් සෙරෙප්ප&#
Reply
 
Thread Tools
(#11)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,269
Join Date: May 2009
Location: planet earth
laugh 11-04-2019, 11:30 AM

Quote:
Originally Posted by Lejayange View Post

හ්ම්... මිනිස්සු සීනි බෝල පොරොන්දු වලට රැවටෙන්නෙ නෑ... දෙනවකියපු එක මගුලක්වත් ඒ මිනිස්සුන්ට දුන්නෙ නෑ.. ඡන්දෙ කාලෙට හොටු කඳුලු පෙරනවා.. මේපාර වෙනසක් වෙයි... ලොකු වෙනසක්... සාමාන්‍ය දෙමළ මනුස්සයට තියෙන්නෙ ඩයස්පෝරාවෙ අවශ්‍යතා නෙවෙයි.. මෙයාල ගැන විශ්වාසය කඩවෙලා...

මෙදාපාර වෙනස්ම දෙයක් වෙයි වගේ...
දෙයියෝන්ට වගේ සලකපු අයට සෙරෙප්පු උස්සනව කියන්නෙ ලේසි නෑ...

ඔව් උඹ කියන එක ඇත්ත. මොකද ඔය සීන් එක කාලෙක ඉඳන් ඇදුන සීන් එකක්. මතකද අර ආවා ද මොකක්ද කල්ලියක් ගැන කිව්වා, එකේ ප්‍රධානියා හැටියට හංවඩු ගැහුව "අරුන්" කියන කෙනා එක්ක discussion එකක් ගිය talk with chathura දෙරණ එකේ. එකේදී මිනිහා ලස්සනට කියනව උතුරේ මිනිස්සුන්ට TNA එකෙන් කරන බොරුව. ඇත්තටම ආඩම්බර වෙනවා මචන් "අරුන්" කතා කරපු විදිය ගැන. ඇත්ත ඇතිසැටියෙන් මිනිහ එලිකරා. බොහෝ දුරට උතුරේ චන්ද වල සෙලෙවීමක් මේපාර ඇතිවෙයි. ලොකුවට නම් වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා . මොකද පුතනොගේ රට කඩන සීන් එකට උතුරේ ඉන්නවා සෙට් එකක් එකට ගොඩක් කැමති . අහිංසක දෙමළ මිනිස්සු උන්ගේ පදේට නටන්න වෙලා තියෙනවා. හැබැයි මචන්ලා නැගෙනහිර නම් දෙමල චන්ද ටිකක් වෙනස් වෙයි. මොකද ත්‍රස්තවාදී සීන් එකත් එක්ක නැගෙනහිර දෙමළ මිනිස්සු දන්නවා උන්ට ඉස්සරහට කෙලවෙනවා කියල. නැගෙනහිර චන්ද වලින් නම් ටිකක් වැඩියෙන් ගොට්ට ලැබෙයි (දෙමළ චන්ද හොඳේ ). මම නම් ඕක analyze කරන්නේ 2015 විදියටම උතුරු නැගෙනහිර චන්ද UNP සෙට් එකට දෙයි කියල. worst-case... මොකද එහෙම හොඳයි. මේ චන්දෙදි අනුරකුමාර ලක්ෂ 5-6 කඩාගන්නවා . එක අඩුවෙන්නේ පැහැදිලිවම හංස සමනලුන්ගෙන් (සී 2015 results ) ඒ වගේම මේ ආණ්ඩුව එන්න එන්නමේ අසාර්ථකයි. පාවෙන චන්ද ගොඩක් ආණ්ඩුවෙන් දුරස් වෙලා.උදාහරණයක් විදියට මගේ යාලුවොන්ගෙන් එකම එකෙක් විතරයි දැනට පොඩි සැකයක් තියෙන්නේ UNP දෙයි කියල(එකත් sure නෑ ). අපි ඔක්කොම වගේ 2015 දුන්නේ my3 ට. දැන් ඒ ඔක්කොම අනිත් පැත්තට(මේක පොඩි උදාහරණයක් විතරයි, සමාජේ ගොඩක් තැන වල මේ වගේ කියල ආරංචියි ). ඒ වගේම අලුත් චන්ද, අලුත් චන්ද වලින් max සජිත් ගනියි ඕනිනම් 35-40% (max හොඳේ මොකද අලුත් චන්ද වල මුස්ලිම් % ටිකක් වැඩියි ). ඔය කොච්චර සෙල්ලම් දැම්මත් බොහෝදුරට අපේ අගමැති මහත්තයත් ගෝඨාබයට චන්දෙ දාන්න බැරි කමක් නෑ.
Reply With Quote
(#12)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,690
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
11-04-2019, 11:35 AM

bp
Reply With Quote
(#13)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,048
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-04-2019, 11:37 AM

Quote:
Originally Posted by KDH View Post
සුමන්තිරන් කල්ලියේ පැවැත්ම තියෙන්නේ දෙමල උන් රැවටෙන ප්‍රමාණය අනුව තමයි....හැබැයි ඉතින් ඔය දෙමලුත් මෝඩයෝ...ඕකුන් චන්දෙ දෙන්නේ රැල්ල ට...නැතුව තාර්කිකව හිතල බලලා නෙවි...
ඒ මිනිස්සුන්ට වරදක් කියන්නත් බෑ එක අතකට ගොඩක් උන්ට සිංහල බෑ, ඉතිං දෙමල පත්තර දෙමල දේසපාලුවෝ උන්ට කියන දෙයක් තමා උනුත් විස්වාස කරන්නේ.
Reply With Quote
(#14)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,269
Join Date: May 2009
Location: planet earth
11-04-2019, 11:41 AM

"පෝri&daයා" පොන්නය ආයිත් රෙප් කපලා.කපහන් මට පුකද? මම නම් අම්මට බනින්නේ නෑ..මොකද තෝ රෙනකොට වැටුන එකෙක් නිසා

GOTA ge netting eke....!! 11-04-2019 07:31 AM mama maharaja ada ra umbe ammata nala inna kiyapan! ada nan umbe ammage puka palanawa thoge wesa goo kata nisa. p.s. mail balath inna kiyapan huttita

http://www.elakiri.com/forum/showthread.php?t=1917879

Reply With Quote
(#15)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the rough
 
Posts: 1,076
Join Date: Aug 2016
11-04-2019, 11:41 AM

Quote:
Originally Posted by tharinduncc View Post
ඔව් උඹ කියන එක ඇත්ත. මොකද ඔය සීන් එක කාලෙක ඉඳන් ඇදුන සීන් එකක්. මතකද අර ආවා ද මොකක්ද කල්ලියක් ගැන කිව්වා, එකේ ප්‍රධානියා හැටියට හංවඩු ගැහුව "අරුන්" කියන කෙනා එක්ක discussion එකක් ගිය talk with chathura දෙරණ එකේ. එකේදී මිනිහා ලස්සනට කියනව උතුරේ මිනිස්සුන්ට TNA එකෙන් කරන බොරුව. ඇත්තටම ආඩම්බර වෙනවා මචන් "අරුන්" කතා කරපු විදිය ගැන. ඇත්ත ඇතිසැටියෙන් මිනිහ එලිකරා. බොහෝ දුරට උතුරේ චන්ද වල සෙලෙවීමක් මේපාර ඇතිවෙයි. ලොකුවට නම් වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා . මොකද පුතනොගේ රට කඩන සීන් එකට උතුරේ ඉන්නවා සෙට් එකක් එකට ගොඩක් කැමති . අහිංසක දෙමළ මිනිස්සු උන්ගේ පදේට නටන්න වෙලා තියෙනවා. හැබැයි මචන්ලා නැගෙනහිර නම් දෙමල චන්ද ටිකක් වෙනස් වෙයි. මොකද ත්‍රස්තවාදී සීන් එකත් එක්ක නැගෙනහිර දෙමළ මිනිස්සු දන්නවා උන්ට ඉස්සරහට කෙලවෙනවා කියල. නැගෙනහිර චන්ද වලින් නම් ටිකක් වැඩියෙන් ගොට්ට ලැබෙයි (දෙමළ චන්ද හොඳේ ). මම නම් ඕක analyze කරන්නේ 2015 විදියටම උතුරු නැගෙනහිර චන්ද UNP සෙට් එකට දෙයි කියල. worst-case... මොකද එහෙම හොඳයි. මේ චන්දෙදි අනුරකුමාර ලක්ෂ 5-6 කඩාගන්නවා . එක අඩුවෙන්නේ පැහැදිලිවම හංස සමනලුන්ගෙන් (සී 2015 results ) ඒ වගේම මේ ආණ්ඩුව එන්න එන්නමේ අසාර්ථකයි. පාවෙන චන්ද ගොඩක් ආණ්ඩුවෙන් දුරස් වෙලා.උදාහරණයක් විදියට මගේ යාලුවොන්ගෙන් එකම එකෙක් විතරයි දැනට පොඩි සැකයක් තියෙන්නේ UNP දෙයි කියල(එකත් sure නෑ ). අපි ඔක්කොම වගේ 2015 දුන්නේ my3 ට. දැන් ඒ ඔක්කොම අනිත් පැත්තට(මේක පොඩි උදාහරණයක් විතරයි, සමාජේ ගොඩක් තැන වල මේ වගේ කියල ආරංචියි ). ඒ වගේම අලුත් චන්ද, අලුත් චන්ද වලින් max සජිත් ගනියි ඕනිනම් 35-40% (max හොඳේ මොකද අලුත් චන්ද වල මුස්ලිම් % ටිකක් වැඩියි ). ඔය කොච්චර සෙල්ලම් දැම්මත් බොහෝදුරට අපේ අගමැති මහත්තයත් ගෝඨාබයට චන්දෙ දාන්න බැරි කමක් නෑ.

උඹගෙ කතාව 100% ක් හරි UNP ඡන්ද කඩන්න ඕනනම් මේකෙ ඉන්න,

....................

මුන් දෙන්නගෙ ත්‍රෙඩ් දෙකතුනක් පෙන්නපන් වැඩේ ගොඩ. අළුත් කොල්ලො කැමති නෑ මේ වගේ කිච වෙන්න සහ කොන්දේසි විරහිතව බොරු ඇත්ත කිය කිය පුක දෙන්න... එහෙම එවුන් කඩේයන ඒවට උන් ඡන්න්දෙ දෙන්නෙ නෑ.. මගේ යාළුවො ගොඩක් උන් සජිත් සර්... කිය කිය ඉඳල අන්තිමට ගෝඨාට හැරුනා.
Reply With Quote
(#16)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,269
Join Date: May 2009
Location: planet earth
11-04-2019, 11:46 AM

Quote:
Originally Posted by thani ataya View Post

එක ඇත්ත බන්. එක හරියට හරි..මුන් දෙන්නෙක් වෙන්න බෑ මුන් ඔක්කොම එකෙක් වගේ හිතෙන්නේ. මුන් දෙන්න ලස්සනට චන්ද කඩනවා සජියගේ. ලොකු උදව්වක් කරන්නේ උ මොනවා උනත්. ටිකක් ෆෝම් කරලා ගත්තම දිගටම ගොන් කතා කියනව හෝ ගාල. සජියගේ චන්ද කඩන AI මැසින් 2ක් ...

Reply With Quote
(#17)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the rough
 
Posts: 1,076
Join Date: Aug 2016
11-04-2019, 11:50 AM

Quote:
Originally Posted by tharinduncc View Post

එක ඇත්ත බන්. එක හරියට හරි..මුන් දෙන්නෙක් වෙන්න බෑ මුන් ඔක්කොම එකෙක් වගේ හිතෙන්නේ. මුන් දෙන්න ලස්සනට චන්ද කඩනවා සජියගේ. ලොකු උදව්වක් කරන්නේ උ මොනවා උනත්. ටිකක් ෆෝම් කරලා ගත්තම දිගටම ගොන් කතා කියනව හෝ ගාල. සජියගේ චන්ද කඩන AI මැසින් 2ක් ...

උන් දාන්නෙ පුහු තර්ක නේ කිසිම පදනමක් නෑ, මහ පොලවෙ යථාර්තයක් නොවන වැල් බයිලා.. ඒව දැක්කම අරුන් කලකිරෙනව බන් මේ වගේ හාල්පාරුවොද සජිත් සර් එක්ක ඉන්නෙ කියලා.
Reply With Quote
(#18)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is offline
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,269
Join Date: May 2009
Location: planet earth
11-04-2019, 11:53 AM

Quote:
Originally Posted by thani ataya View Post

උන් දාන්නෙ පුහු තර්ක නේ කිසිම පදනමක් නෑ, මහ පොලවෙ යථාර්තයක් නොවන වැල් බයිලා.. ඒව දැක්කම අරුන් කලකිරෙනව බන් මේ වගේ හාල්පාරුවොද සජිත් සර් එක්ක ඉන්නෙ කියලා.
ඇත්තටම සජිත් පව්. මොකද මුන් වගේ උන් ඒ මනුස්සයාගේ ඉතුරු රෙදි ටිකත් ගලවනවා. ගොන්ම ගොන් වැඩ කරන්නේ. ඇත්තටම සජිත් මහත්තය පව්. වටේ ඉන්න උන්ටිකත් එකයි, මේවල වැලලෙන්න හදන මුන් දෙන්නත් එකයි

Reply With Quote
(#19)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the rough
 
Posts: 1,076
Join Date: Aug 2016
11-04-2019, 12:06 PM

Quote:
Originally Posted by tharinduncc View Post
ඇත්තටම සජිත් පව්. මොකද මුන් වගේ උන් ඒ මනුස්සයාගේ ඉතුරු රෙදි ටිකත් ගලවනවා. ගොන්ම ගොන් වැඩ කරන්නේ. ඇත්තටම සජිත් මහත්තය පව්. වටේ ඉන්න උන්ටිකත් එකයි, මේවල වැලලෙන්න හදන මුන් දෙන්නත් එකයි

මේ ඉන්නෙ අනිත් සෙට් එක,

මෙතන තියෙන්නෙ විරුද්ධ මතයක් දැරීම නෙවෙයි. එයාලට එයාලගෙ දේශපාලන මතය දරන්න අයිතියක් තියනව ඒත් පුහු තර්ක + ගොං කතා + ටොන් පච සමාජගත කිරීමට උත්සාහ දැරීම තමයි කිචවෙන්න හේතුව, හීංහාමී ආච්චිට වඩා අද තරුණයන්ට දැනුමක් විශ්ලේශනයක් තියනව කියල උන්ට තේරුමක් නෑ... දැක්කෙ නැද්ද අද එකෙක් සජිත් සර්ගෙ ආර්යාවත් විකුණගෙන විකුණගෙන විකුණගෙන ගියේ කුණු කොල්ලෙට...
Reply With Quote
(#20)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 12,148
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
11-04-2019, 12:26 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඒ මිනිස්සුන්ට වරදක් කියන්නත් බෑ එක අතකට ගොඩක් උන්ට සිංහල බෑ, ඉතිං දෙමල පත්තර දෙමල දේසපාලුවෝ උන්ට කියන දෙයක් තමා උනුත් විස්වාස කරන්නේ.
ඔව් එහෙම දේකුත් තියෙනවා තමයි...මිනිස්සුන්ට තේරෙන දෙයක් නෑ...දේශපාලුවෝ අහවල් එකාට චන්දෙ දෙන්න කිවම මුන් ගිහින් දෙනවා....දෙමල උනත් ලියන්න කියවන්න බැරි මිනිස්සු ඇත්තේ බහුතරයක්....
Reply With Quote
Reply

Bookmarks

Tags
le jayenge wesi, mawbima fake news

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05941 seconds with 9 queries