ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 💜 අපේ ආදරේ සදා ලෝක පූජිතයි...
Reply
 
Thread Tools
(#1)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,079
Join Date: Mar 2015
💜 අපේ ආදරේ සදා ලෝක පූජිතයි... - 11-06-2019, 11:12 AM

Reply With Quote
(#2)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 16,806
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
11-06-2019, 11:18 AM

BUMP
Reply With Quote
(#3)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is infamous around these partsrangana26 is infamous around these partsrangana26 is infamous around these partsrangana26 is infamous around these parts
 
Posts: 4,336
Join Date: Feb 2013
11-06-2019, 11:27 AM

අයියෝ දැන්ද බන් මේවා දාන්න මතක් උනේ
මේක දැන් වැඩක් නෑ
දැන් ඉතිං වෙන දේ බලාගෙන හිටපන්

සජින් ද වාස් ගේ හඩ පටයක් තියෙනවා ඕනෙද
මේ දවස් වල හිට් වෙන්නේ එක
Reply With Quote
(#4)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,937
Join Date: Jan 2008
11-06-2019, 11:30 AM

ape lapa kumarath sada loka pujithai. Sada siyata pahe loka pujithaya
Reply With Quote
(#5)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 12,129
Join Date: Sep 2015
11-06-2019, 11:39 AM

74582181_405838410354296_4029233172565721088_n.jpg
Reply With Quote
(#6)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,079
Join Date: Mar 2015
11-06-2019, 11:49 AM

Quote:
Originally Posted by rangana26 View Post
සජින් ද වාස් ගේ හඩ පටයක් තියෙනවා ඕනෙද
මේ දවස් වල හිට් වෙන්නේ එක
සදා ලෝක පූජිත ආදරයක් කවදාවත් පරණ වෙන්නෙ නෑ ආයිබොං...



අර හිස්බුල්ලා වගේම එකෙක් අරගෙන ලක්ෂ 50ක් දීලා උඹලගෙ පිටපතකට අනුව බණ්ඩාරගම අටලුගමදි දුරකතනයකින් රෙකෝඩ් කරලා නළුවයි පවුලෙ එවුනුයි රට පටවන්න පොරොන්දුවෙලා ගහපු වීඩියෝ එක, ඡන්දෙ කිට්ටුව සමාජ ජාල වලට දාන්න සැට් කරපු එක දීපන්කො බලන්න... වාස්ගෙ එකට වඩා හිට් වෙයි...
Reply With Quote
(#7)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to beholdDr.Amdan is a splendid one to behold
 
Posts: 12,129
Join Date: Sep 2015
11-06-2019, 11:53 AM

Quote:
Originally Posted by Lejayange View Post
සදා ලෝක පූජිත ආදරයක් කවදාවත් පරණ වෙන්නෙ නෑ ආයිබොං...



අර හිස්බුල්ලා වගේම එකෙක් අරගෙන ලක්ෂ 50ක් දීලා උඹලගෙ පිටපතකට අනුව බණ්ඩාරගම අටලුගමදි දුරකතනයකින් රෙකෝඩ් කරලා නළුවයි පවුලෙ එවුනුයි රට පටවන්න පොරොන්දුවෙලා ගහපු වීඩියෝ එක, ඡන්දෙ කිට්ටුව සමාජ ජාල වලට දාන්න සැට් කරපු එක දීපන්කො බලන්න... වාස්ගෙ එකට වඩා හිට් වෙයි...
74185441_2461456710847554_1772866657593589760_n.jpg
Reply With Quote
(#8)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,079
Join Date: Mar 2015
11-06-2019, 11:57 AM

Quote:
Originally Posted by Dr.Amdan View Post

මේකෙම ස්‍රව්‍ය දෘශ්‍ය වර්ශන් එක... වැඩේ කියන්නෙ මුන් ගහන හැම ගැටේම කලින්ම මාට්ටු වෙනවා. මේ පාර අපලයි හංසයාට...
Reply With Quote
(#9)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 11,092
Join Date: Oct 2018
11-06-2019, 12:08 PM

Quote:
Originally Posted by rangana26 View Post
අයියෝ දැන්ද බන් මේවා දාන්න මතක් උනේ
මේක දැන් වැඩක් නෑ
දැන් ඉතිං වෙන දේ බලාගෙන හිටපන්

සජින් ද වාස් ගේ හඩ පටයක් තියෙනවා ඕනෙද
මේ දවස් වල හිට් වෙන්නේ එක
විදා..... සචින් වාස් ගේ එක දාපන් මචන්....මම එක කලින් ඇහුව...ඔක්කොටම අහගන්න දාපන් කොල්ලෝ....

මට නම් ඇහෙන්නේ සචින් වාස් තර්ජනය කරනවා විතරයි....දාන්න බලන්න....
Reply With Quote
(#10)
Old
tharinduncc's Avatar
tharinduncc tharinduncc is online now
Senior Member
tharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of lighttharinduncc is a glorious beacon of light
 
Posts: 2,295
Join Date: May 2009
Location: planet earth
11-06-2019, 12:22 PM

කුලියාපිටියේ වොල්ක්ස්වැගන් එකේ ඔයා වැඩකරන අතරතුරේ මටත් හම්බුනා රැකියා දස ලක්ෂයෙන් එකක්.....නොහිතපු විදියට ඒ රැකියාවට උස හරස් උනා...මට ලැබුනේ කම්කරු..... එත් ඔයා උදේ ඉඳන් රෑ වෙනකම් අලුත් වොල්ක්ස්වැගන් කාර් හදල මහන්සි වෙනවා දකිද්දී මට ඕනි උනා අපේ ආර්ථිකේට ශක්තියක් වෙන්න.ඒ අපි දෙන්නට රජයෙන් නොමිලේ දීපු පුංචි ගෙට ලොකු ණය වාරිකයක් දාන්න තියන නිසා...මම ගෑස් පෝලිමේ ඉන්නකොට අපි වගේම යුවලක් අලුත් ආදර කතාවක් පටන්ගත්ත..... පුංචි කාර් එකේ ආපු ඒ තරුණය පයට පෑගෙන දුවිල්ලටත් වඩා නිහතමානී විදියට ලොකු ගෑස් සිලින්ඩරේ කරේ තියාගෙන අර තරුණියගේ පොඩි ගෑස් සිලින්ඩරේ අතින් අරගෙන ඉන්න කොට මට මතක් උනේ ඔයවමයි. හැමදාම රෑට ඔයා මාව සතුටින්ද කියල බලන්න පුංචි කාර් එකෙන් ඩිජිටල් උද්‍යානෙ වටෙන් අපු හැටි මට මතක් උනා.... කොච්චර තෙහෙට්ටු උනත් මට ඔයාගේ මුණ දැක්කම ලොකු ජවයක් එනවා...MCC නිසා ඔයා උතුරු ලංකාවේ හිටියත් ෆ්‍රී WiFi නිසා තවමත් අපේ ආදරේ සදා ලෝක පුජිතයි !!!
Reply With Quote
Reply

Bookmarks

Tags
ගෝඨට පුකදෙමු, මිනීමරු ගෝඨා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05145 seconds with 10 queries