Quote:
Originally Posted by amila256
Family vehicle එකක් විදිහට හොදයි කියලා කිව්වෙ මචන්, අලුත් suv ගන්න බෑනේ බන් ඔය ගනන් වලට. off road කිව්වෙ දිය අගල් වලයි ගල් ගොඩවල් වල යන්න නෙමේ, upcountry ට්‍ර්ප් එකක් යද්දි සෙට් වෙන තැන් වල යන්න, දැන් එන ගොඩක් මගුල් පට්ට පාතයිනේ 
|
Mitsubishi Xpander kohomada
Toyota Aluth Rush ekath hodayi.