උදව්වක් -
03-20-2018, 11:30 AM
මචං මං කිව්වා වගේ පොඩි බඩු වගයක් ඉම්පෝට් කරන්න බැළුවේ ඉම්පොට් කරලා දෙන්නේ අපේ එලකිරියෙම පොරක් තමයි ඒත් මං දැන ගන්න කැමතියි කොහොමද දෙගොල්ලොන්ගෙම විස්වාසය රැකෙන විදිහට මුදල් ගනුදෙනු දෙනුව සිද්ද කරන්නේ කියලා මෙහෙමයි එයා කියන්නේ එයාලගේ බැන්ක් එකවුන්ට් එකට සල්ලි දාන්න කියලා මට ඉ්නවොයිස් එක ලැබිලා තියෙන්නේ මට දැන ගන්න ඹනේ මොකද්ද දෙන්නටම අව්ලක් නොවෙන්න වගකීමක් ඇතිව මේ ගනු දෙනුව සිද්දකරන්න තියන පොසිඩියර් එක මොකද මීට කලින් මං මොනවත් ඉම්පොට් කරලත් නෑ මෙයාගෙන් මං වගේම පොරත් බය ඇති රිස්ක් එකක් ගන්න මුදල් ගැන තෑන්ක්ස්!
|