ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අත හැපුව
Reply
 
Thread Tools
(#11)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 22,652
Join Date: Dec 2013
Location: පානදුර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
10-10-2017, 07:29 PM

Quote:
Originally Posted by elektro View Post
beheth gahalada inne poosonta nethnam echchara hoda ne
Reply With Quote
(#12)
Old
AnuradhaRa AnuradhaRa is offline
Senior Member
AnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to behold
 
Posts: 16,288
Join Date: Dec 2010
Location: Negombo
10-10-2017, 07:34 PM

Quote:
Originally Posted by HKavinda View Post
අත හිල්වෙන්ඩම හැපුවෙ නෑ බං...
හැබැයි රිදුන.
Reply With Quote
(#13)
Old
Vhp6385's Avatar
Vhp6385 Vhp6385 is offline
Senior Member
Vhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really niceVhp6385 is just really nice
 
Posts: 1,560
Join Date: Nov 2016
10-10-2017, 07:34 PM

පූස් අම්මට බෙහෙත් විදල නැත්තම් බෙහෙත් විදින්ඩ වෙයි... විදල නම් මාස 3 කින් පැටවුන්ටත් රෙබීස් විදින්ඩ ඔ්නේ.... අැගිලි හපන්නේ නැති පූසෝ කොහෙද බං ඉන්නේ

Last edited by Vhp6385; 10-11-2017 at 07:52 AM.
Reply With Quote
(#14)
Old
marQuis's Avatar
marQuis marQuis is offline
Senior Member
marQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nice
 
Posts: 3,339
Join Date: Dec 2009
Location: Infinite Universe :)
10-10-2017, 07:37 PM

Quote:
Originally Posted by AnuradhaRa View Post

25 මුං ඉපදුණේ. අදට එතකොට සති 2යි.
හ්ම්ම්... මුන් හැදෙන වේගෙත් එක්ක සෙල්ලන් නෑ තමයි.

අර මෙම්බර් [email protected] කිව්වා වගේ රහ වැටුනට පස්සේ මුන් අම්මටවත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි එක්ක තියෙන්නේ මුන් කන්න ගත්තම පූසි කොච්චර බඩගිනි උනත් පැත්තකට වෙලා බලන් ඉන්නවා.

ඌට වෙනම කෑම එකක් පැත්තකට කරලා හොරෙන් දෙන්න ඕනේ.

අනික් අවුල තමා හුරතල් කරලා මස් මාලු කැව්වා වගේ නෙමෙයි, ඊට පස්සේ හදිස්සියකටවත් කරවල කෑල්ලක් කන්නේ නෑ මුන්. හෙන ලොකු සීන්. අපි දිහා බලනවා මේවද උට්ටෝ තොපි කන්නේ වගේ.
Reply With Quote
(#15)
Old
marQuis's Avatar
marQuis marQuis is offline
Senior Member
marQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nice
 
Posts: 3,339
Join Date: Dec 2009
Location: Infinite Universe :)
10-10-2017, 07:39 PM

Quote:
Originally Posted by Vhp6385 View Post
පූස් අම්මට බෙහෙත් විදල නැත්තම් බෙහෙත් විදින්ඩ වෙයි... විදල නම් මාස 3 කින් පැටවුන්ටත් රෑබීස් විදින්ඩ ඔ්නේ.... අැගිලි හපන්නේ නැති පූසෝ කොහෙද බං ඉන්නේ

Yep, Do this.
better for everyone in the family.
Reply With Quote
(#16)
Old
AnuradhaRa AnuradhaRa is offline
Senior Member
AnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to behold
 
Posts: 16,288
Join Date: Dec 2010
Location: Negombo
10-10-2017, 07:40 PM

Quote:
Originally Posted by marQuis View Post
හ්ම්ම්... මුන් හැදෙන වේගෙත් එක්ක සෙල්ලන් නෑ තමයි.

අර මෙම්බර් [email protected] කිව්වා වගේ රහ වැටුනට පස්සේ මුන් අම්මටවත් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි එක්ක තියෙන්නේ මුන් කන්න ගත්තම පූසි කොච්චර බඩගිනි උනත් පැත්තකට වෙලා බලන් ඉන්නවා.

ඌට වෙනම කෑම එකක් පැත්තකට කරලා හොරෙන් දෙන්න ඕනේ.

අනික් අවුල තමා හුරතල් කරලා මස් මාලු කැව්වා වගේ නෙමෙයි, ඊට පස්සේ හදිස්සියකටවත් කරවල කෑල්ලක් කන්නේ නෑ මුන්. හෙන ලොකු සීන්. අපි දිහා බලනවා මේවද උට්ටෝ තොපි කන්නේ වගේ.
පුස්සෙ මුං ලොකු වුණාම අපෙන් අහයි මේවද හුත්තො අද කන්ඩ තියෙන්නෙ. බල්ලෙක්ටවත් මේව කන්ඩ පුලුවන්ද කියල..
Reply With Quote
(#17)
Old
AnuradhaRa AnuradhaRa is offline
Senior Member
AnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to behold
 
Posts: 16,288
Join Date: Dec 2010
Location: Negombo
10-10-2017, 07:41 PM

Quote:
Originally Posted by marQuis View Post

Yep, Do this.
better for everyone in the family.
ඉතිං බං අත හිල් වුණේ නෑ...
Reply With Quote
(#18)
Old
elektro's Avatar
elektro elektro is offline
Senior Member
elektro is a jewel in the roughelektro is a jewel in the roughelektro is a jewel in the roughelektro is a jewel in the roughelektro is a jewel in the roughelektro is a jewel in the rough
 
Posts: 2,489
Join Date: Apr 2011
Location: මූණුපොතේ :P
10-10-2017, 07:58 PM

මචං අපි ඔය වගේ ඒවා පොඩියට ගත්තට ඒක එච්චර හොද නෑ. මට එක පාරක් පූසෙක් සීරුවා. කවුද බං ඕව ගනන් ගන්නේ. හැබැයි දන්න ඩොකෙක් කිව ජාතික රෝහලට පෙන්වන්න කියලා ඒකේ වෙනම unit එකක් තියෙයි. පෙන්නුවම එයාලා බලල කිව පූසටත් බෙහෙත් විදල නැති නිසා මට විදින්න ඕන කියල.
Reply With Quote
(#19)
Old
marQuis's Avatar
marQuis marQuis is offline
Senior Member
marQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nicemarQuis is just really nice
 
Posts: 3,339
Join Date: Dec 2009
Location: Infinite Universe :)
10-10-2017, 07:58 PM

Quote:
Originally Posted by AnuradhaRa View Post
පුස්සෙ මුං ලොකු වුණාම අපෙන් අහයි මේවද හුත්තො අද කන්ඩ තියෙන්නෙ. බල්ලෙක්ටවත් මේව කන්ඩ පුලුවන්ද කියල..
කොහොමත් පූසෝ කියන්නේ බල්ලෝ වගේ නෙමෙයි. අපි උන්ව හුරතල් කරන්න කරන්න, උන් අපිව කෙයාර් කරන් නෑ. බල්ලෝ ඒකේ අනික් පැත්ත.

පාරේ බල්ලෙක් ඉන්නවා ඌටත් මම කෑම දානවා. හැමදාම නෙමෙයි. දැක්කොත් අනිවාර්යෙන් දානවා.

මූත් මාව දැක්කොත් අතුරු පාරේ ඉඳන් ප්‍රධාන පාර වෙනකන් වාහනේ පස්සේ දුවන් එනවා. සතියක් කන්න දුන්නේ නැතත් මූ ඒක නම් වරද්දන්නේ නැතුව කරනවා.

මේ දවස් වල වැස්සට මූව තෙමෙන නිසා රෑට මම ගේට්ටුව ඇරලා මූව හොරෙන් ඇතුලට ගන්නවා. ගෙදර අය නම් කැමති නෑ.

හැබැයි මූ ඇතුලට ඇවිත් මං ගේ ඇතුලට ගිහින් දොර වහගන්නකං බලන් ඉන්නවා මූණ දිහා. ඒ වෙලාවට නම් වැඩක් නෑ කියලා.
Reply With Quote
(#20)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of lightcedric1986 is a glorious beacon of light
 
Posts: 20,930
Join Date: Apr 2012
Send a message via Skype™ to cedric1986
10-10-2017, 08:03 PM

රේබීස් හදා ගන් නැතුව ඕනෙ මගුලක්....
Reply With Quote
Reply

Bookmarks

Tags
මොංගල් අනූ, anurada's mom's pussy, anuradha ponnaya, anuradha psycho guy

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01817 seconds with 9 queries