ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නංගිගේ බෝයි ෆ්‍රෙන්ඩ් මරපු අයියයි මල්ලිය
Reply
 
Thread Tools
(#1)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,511
Join Date: Nov 2012
oo නංගිගේ බෝයි ෆ්‍රෙන්ඩ් මරපු අයියයි මල්ලිය - 10-13-2017, 09:03 AM

සිය නැඟණිය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අයකුට පිහි පහරවල් 19ක් ඇන ඝාතනය කිරීමේ අධි චෝදනාවකට වරදකරුවන් වූ චූදිතයන් දෙදෙනකුට පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක ගුණතිලක මහත්මිය මරණීය දණ්ඩනය නියම කළාය.
මරණ දඬුවම හිමි වූයේ පානදුර කෝවිල වත්තේ පදිංචි වලව්දුරගේ අසංක නොහොත් කෝවිලා නොහොත් වලවිදුරගේ අසංක සහ වලවිදුරගේ අමිත් මධුසංක නොහොත් වලවිදුරගේ අමිත් මධුෂාන් නමැති සොහොයුරන් දෙදෙනකුටය.
චූදිතයන් පිහියෙන් ඇන මරා තිබුණේ සිය නැඟණියගේ පෙම්වතා වූ රණසිංහ හෙට්ටිගේ චමින්ද කුමාර පෙරේරා නමැති තරුණයෙකි.
පොදු පරමාර්ථයක් ඉටුකර ගැනීමේ අරමුණින් සැලසුම්සහගතව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී 2005 නත්තල් දා සන්ධ්‍යා කාලයේදී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර මෙම ඝාතනය සිදුකර ඇති බවට චූදිතයන්ට අධිචෝදනා එල්ල වී තිබිණි.
2005 නත්තල් දා සවස 6ට පමණ නිවෙසින් පිටවූ චමින්ද කුමාර පෙරේරා නමැත්තාට පිහියෙන් අනිනු දුටු බවට ලද සාක්කිද “චමින්ද ත්‍රීවීල් එකේ ඉන්නවා අපි ඌව මරනවා ගිහින් සුදු කොඩි දාපල්ලා” යැයි චූදිතයන් කියනවා ඇසුණු අයගේ සාක්කිද චමින්ද කෙඳිරිගාන හඬ ඇසුණු සාක්කිද විශේෂයෙන් හෘදය වස්තුව පසාරු කරගෙන යන ලෙස පිහි පහරවල් 19 සම්බන්ධයෙන් පානදුර අධිකරණ වෛද්‍ය ආටිගල මහතා ලබාදී ඇති වෛද්‍ය වාර්තාව අනුවද චූදිතයන් වරදකරුවන් බවට තීරණය කළ බවද විනිසුරුවරිය ප්‍රකාශ කළාය.
පළමු චූදිත පිහිය ගෙන ඇනගෙන ඇනගෙන යන ආකාරය ඇසින් දුටු සාක්කි ඉදිරිපත් වීමද අධිකරණයේ සැලකිල්ලට යොමු වූ බවද විනිසුරුවරිය පැවැසුවාය.
මරණකරු විත්තිකරුවන්ට යමක් කිරීමට පැමිණි බවක් සඳහන් නොවීමත් ආත්මාරක්ෂාවට හෝ හදිසි අවස්ථාවකට මුහුණ දෙමින් මෙම පිහි ඇනුම සිදුකළ බවට පැමිණිල්ලේ සාක්කි ඉදිරිපත් නොවීමද අධිකරණයේ සැලකිල්ල යොමු වූ බවද විනිසුරුවරිය පැවැසුවාය.
චූදිතයන්ට මරණ දණ්ඩන තීන්දුව නියම කිරීමට පෙර අවසන් වරට කිවයුත්තේ කුමක්දැයි අධිකරණය විමසූ අවස්ථාවේ තමන් මෙම ඝාතනය සිදු නොකළ බවත් තමන් නිදහස් කරන ලෙසත් චූදිතයෝ දෙදෙනා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
චූදිතයන් දෙදෙනාට නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම හා පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා රැසකට මාස හයක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමක් නියම කරන බවත් පිහියෙන් ඇන ඝාතනය සිදු කිරීමේ අධි චෝදනාවට මරණ දඬුවම හිමිවන බවත් විනිසුරුවරිය නියෝග කළාය
Reply With Quote
(#2)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,511
Join Date: Nov 2012
10-13-2017, 09:04 AM

දත් කිමුලයි රිදිලයි මට පිහියෙන් අනීද දන්නේ නෑ.මුන් දෙන්නගේ නංගියි අක්කයි මම පෙට්ටිය කඩ අනාථ කරලා බඩ කරලා දැම්මා.දතාගේ න්ංගිනම් කෝච්චියට පැනලා මලා.රිදිලගේ එකීව ඇඩ්මින්ලගේ කරේ ගහන්න යනවද මදා?

Last edited by amasin; 10-13-2017 at 09:06 AM.
Reply With Quote
(#3)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,674
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
10-13-2017, 09:08 AM

hiren nidahas une adada pons
Reply With Quote
(#4)
Old
dathakdasanjay dathakdasanjay is offline
Banned
dathakdasanjay is infamous around these partsdathakdasanjay is infamous around these partsdathakdasanjay is infamous around these parts
 
Posts: 329
Join Date: Oct 2017
10-13-2017, 09:09 AM

Quote:
Originally Posted by amasin View Post
දත් කිමුලයි රිදිලයි මට පිහියෙන් අනීද දන්නේ නෑ.මුන් දෙන්නගේ නංගියි අක්කයි මම පෙට්ටිය කඩ අනාථ කරලා බඩ කරලා දැම්මා.දතාගේ න්ංගිනම් කෝච්චියට පැනලා මලා.රිදිලගේ එකීව ඇඩ්මින්ලගේ කරේ ගහන්න යනවද මදා?
රිදිලගෙ එකීට රිදිලම මෝල තද උනාම වැඩේ දෙනවා
Reply With Quote
(#5)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,511
Join Date: Nov 2012
10-13-2017, 09:23 AM

Quote:
Originally Posted by dathakdasanjay View Post
රිදිලගෙ එකීට රිදිලම මෝල තද උනාම වැඩේ දෙනවා
thamnage akkatama ukana ballek. mama oya okkoma dannava.ridilai kibulai gaysla. evagema wifela share karagannava denna.akkai nangi share karanava.
Reply With Quote
(#6)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 26,682
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
10-13-2017, 09:23 AM

Quote:
Originally Posted by amasin View Post
දත් කිමුලයි රිදිලයි මට පිහියෙන් අනීද දන්නේ නෑ.මුන් දෙන්නගේ නංගියි අක්කයි මම පෙට්ටිය කඩ අනාථ කරලා බඩ කරලා දැම්මා.දතාගේ න්ංගිනම් කෝච්චියට පැනලා මලා.රිදිලගේ එකීව ඇඩ්මින්ලගේ කරේ ගහන්න යනවද මදා?
Ane ponnayo anunge akkala nangila mathak karagena athe gagaha hitapan. Tho nam maha ponnayek kiyala neda hitapu kella thoge okkoma huragena giye. Neddakin ponnaya.
Reply With Quote
(#7)
Old
amasin amasin is online now
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 11,511
Join Date: Nov 2012
10-13-2017, 09:24 AM

Quote:
Originally Posted by Ridila™ View Post
Ane ponnayo anunge akkala nangila mathak karagena athe gagaha hitapan. Tho nam maha ponnayek kiyala neda hitapu kella thoge okkoma huragena giye. Neddakin ponnaya.
chandani thami mava huragena giya vesi
Reply With Quote
(#8)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 26,682
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
10-13-2017, 09:25 AM

Quote:
Originally Posted by amasin View Post
thamnage akkatama ukana ballek. mama oya okkoma dannava.ridilai kibulai gaysla. evagema wifela share karagannava denna.akkai nangi share karanava.
Gay nam koheda huththo wife sharing karanne??? Ane tho wage 2.50 anathayek. Thamunge fake ekata thamunma reply koragannawa.
Reply With Quote
(#9)
Old
Ridila™'s Avatar
Ridila™ Ridila™ is offline
Senior Member
Ridila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to beholdRidila™ is a splendid one to behold
 
Posts: 26,682
Join Date: Jun 2013
Location: ඇයි එන්නද.?
10-13-2017, 09:26 AM

Quote:
Originally Posted by amasin View Post
chandani thami mava huragena giya vesi
Chandani Payalaada. Paw anathaya. Kota payiyak thibbama ohoma tamai.
Reply With Quote
(#10)
Old
dathakdasanjay dathakdasanjay is offline
Banned
dathakdasanjay is infamous around these partsdathakdasanjay is infamous around these partsdathakdasanjay is infamous around these parts
 
Posts: 329
Join Date: Oct 2017
10-13-2017, 09:26 AM

Quote:
Originally Posted by Ridila™ View Post
Ane ponnayo anunge akkala nangila mathak karagena athe gagaha hitapan. Tho nam maha ponnayek kiyala neda hitapu kella thoge okkoma huragena giye. Neddakin ponnaya.



උඹ docek කියල නේද කියන්නෙ. උඹ කතාකරන හැසිරෙන හැටියෙන් නම් එහෙම පේන්නෙ නෑ. උඹ කිසි විනයක් නැතිවනනෙ කතා කරන්නෙ. උඹ එක්කො උඹලගෙ සමාජ පන්තියට ගැලපෙන්නෙ නෑ. නැතිනම් උඹත් අඩු කුලේ පර හැත්තගෙන් දියුණු වෙලා සමාජ පන්තිය ඉහල දාගනිපු ගං කබරයෙක්. නැත්තම් උඹ හොර docek
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02932 seconds with 9 queries