Quote:
Originally Posted by DIY
මගේ ඩොංගල් එක මොබිටෙල් එකක්. අන්ලොක් කලේ මෙහෙමයි
මෙන්න මේ ලිස්ට් එකේ උඹේ ඩොංගලේ තියෙනවාද කියලා තෝරලා ක්ලික් කරන්න
http://sim-unlock.net/unlock_4_free/huawei_modem/
ඊලඟට ඩොංගලේ imei අංකය ඕකේ ගහලා ඇති. ඒක ටයිප් කරලා generate codes ක්ලික් කරන්න
එන කෝඩ් එක dongle >> mobile partner>> tools >> pin Operations>> enter code.
|
macho methana badu nahane. kohomada code eka ganne ??