Quote:
Originally Posted by WhiteWalker
ඉරණම්කාරී කියල හිතාගෙන බැඳල තමා පස්සෙ මරාගන්නෙ 
|
Ubta eema unada
Quote:
Originally Posted by marQuis
පාන් ගෙඩියක් ගනින්. පොඩි කොල කෑල්ලක "මගේ ඉරණම් කාරිය මට හිමිවේවා" කියලා ලියලා පාන් ගෙඩිය අස්සට ඔබහන්. ඊට පස්සේ ලස්සන කෙල්ලො ගැවසෙන තැනකට ගිහින් ටිකක් ඈත ඉඳන් පාන් ගෙඩියෙන් දමලා ගහපන්. පාන් ගෙඩිය වදින කෙල්ල තමා උඹ පතාගෙන ආපු ඉරණම්කාර්ර.
පාන් ගද්දි ගල් පාන් නැතුව ටිකක් මෘදු පාන් ගෙඩියක් ගනින්. නැත්නම් උඹේ ඉරණම්කාරිය අවසන් ගමන් යයි එතනම.

|
ගඩොලකට මතුරල ගැවුවනම් හොදයි වගේ, එයා හොස්පිටල් ගියාම මට සැරින් සැරේ බලන්ට යන්ට පුලුවන්නෙ
Quote:
Originally Posted by KasunKDP
Soul mate.?   bullshit!
|