ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය
Reply
 
Thread Tools
(#1)
Old
maheshmat maheshmat is offline
Senior Member
maheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nice
 
Posts: 1,840
Join Date: Jan 2009
රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය - 06-05-2012, 10:44 AM

Uputa ganeemaki.....

පසුගිය සෙනසුරාදා කාල්ටන් සුපර් සෙවන් රගර් ක්‍රීඩාවලිය අවසන් විය. සිරි ලංකාවේ දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී එය සියයට දශමයකින් හෝ අඩු කර ගැනීම සඳහා ගැසූ රගර් තරඟයක්ද? නැත. සිරි ලංකාවේ සෑම 6 දෙනෙකුගෙන්ම එකෙක් අන්ත දිලින්දෙක් බව රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී ඉන් එකෙක් හෝ ගොඩ දැමීමට ගැසූ රගර් මැච් එකක්ද? නැත.

රාජපක්ෂලාගේ එක පුතයෙකුට 'මට කාර් රේස් ඕනෑ' යි විට මුළු කොළඹම වසා දමා රාත්‍රියේ කාර් රේස් දුවවයි. තවත් පුතයෙකුට 'මට රගර් ගහන්න ඕනෑ, හැබැයි, මම රගර් ගහනවා බලන්න ඉන්දියන් නිළියනුත් ඕනෑ. මට රගර් ගහලා පරද්දන්න සුද්දොත් ඕනෑ' යි කී විට කාල්ටන් සුපර් සෙවන් නමින් රගර් තරඟයක්ද පවත්වයි. ඉන්දියාවෙන් නිලියනුත් ගෙන්වයි. තරඟ කර පරද්දන්න සුද්දන්වත් ගෙන්වයි. දේශප්‍රේමය නම් එයයි.


හැබැයි මේ කිසිවෙක් නිකන් එන්නේ නැත. ඔවුන්ට මිලියන් ගණන් ගෙවා, ගෙන්වා පුත්තරයාගේ මන දොල සපුරවයි. අවසානයේ දී රජා යැයි සිතා සිටින තාත්තා ද පැමිණ පුතාගේ සොමිය බලා තමනුත් සොමියක් රැගෙන යයි.


මේ සියල්ලටම දේශප්‍රෙමී බලශක්ති ඇමති පොලිස් ක්‍රීඩා පිටියට මහා රාත්තිරියේ කිලෝ වොට් දහසේ ලයිට් දමා ඒකාලෝක කර දෙයි. මුලූ දවස පුරාම පට්ට අව්ව තිඛෙන රටක රෑට ලයිට් දමාගෙන රගර් ගසයි. නමුත් ගමේ ගොඩේ දරුවන්ට ගෙදර තියෙන ලයිට් එක නිවා 'කණ කොකා' වී, ගෙදර බලශක්ති ඇමැති වෙන්නයි කියා දේසනාද පවත්වයි. ලයිට් නිවනවාට තෑගිද දෙයි.


මෙහෙම රගර් ගැහිල්ලක් මෙසිරි ලංකාවේ කවදාවත් තිබුනේ නැත. මෙහි සෙල්ලම් කළ ක්‍රීඩා සමාජ මේ ලංකාවේ ඒවා නොවේ. ඒවා මැදමූලනේ නිෂ්පාදනයන්ය. අපි නම් දන්නා කාලයේ සිට 'ජැෆ්නා වොරියර්ස්' නමින් රගර් ක්‍රීඩා සමාජයක් තිබුනේ නැත. යාපනයේ රගර් ගැහුවේද නැත. නමුත් දැන් තිබේ. එහි නායකයා වන්නේ රාජපක්ෂ පුත්තරයා ය. ඒ ජැෆ්නා වොරියර්ස්ලාට යාපනයෙන් කවුරුත් නැත. නමුත් පිටරටින් තිදෙනෙක් ඇත. ඒ මදිවාට ජැෆ්නා වොරියර්ස්ලා තරඟාවලියක්ද සම සේ දිනයි. තෑගිත් ගනියි. සංවිධායකයෝත් ඔවුන්මයි. ලාඛෙත් ඔවුන්ටමයි. මළ කෙලියයි. මේ අස්සේ ජාතික රගර් කණ්ඩායමේ නායකයෙක්ව සිටි ක්‍රීඩකයෙක් කාර් රථය තාප්පයක හැපුනු සැනින් රථය පිටින් ගිනිගෙන එතුල රෝස් වී මිය යයි.


රගර් ක්‍රීඩා සමාජ හදා ක්‍රීඩකයන් පිටරටින් ආනයනය කරයි. ඒ මදිය, නරඹන්නට නිළියන් ද ආනයනය කරයි. ඒ මදිය, තරඟ කරන විට හුරේ දමන්නට ලස්සන කෙල්ලන්ද ආනයනය කරයි. ඒත් මදිය, නවසීලන්ත රගර් ක්‍රීඩකයන්ගේ සම්ප්‍රදායක් වන 'හකා' නම් මඕරි ගෝත්‍රික නැටුමද ආනයනය කරයි.


ඒත් මදිය, රාජපක්ෂලා මේ රටේ පිස්සු කෙළියා තව මදිය..

Reply With Quote
(#2)
Old
darshana3g's Avatar
darshana3g darshana3g is offline
Senior Member
darshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nice
 
Posts: 1,915
Join Date: Apr 2011
06-05-2012, 10:47 AM

Sira ban, Rep++
Bump
Reply With Quote
(#3)
Old
maheshmat maheshmat is offline
Senior Member
maheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nice
 
Posts: 1,840
Join Date: Jan 2009
06-05-2012, 10:48 AM

Quote:
Originally Posted by darshana3g View Post
Sira ban, Rep++
Bump
Reply With Quote
(#4)
Old
බොරලුගොඩ මහතා's Avatar
බොරලුගොඩ මහතා බොරලුගොඩ මහතා is offline
Senior Member
බොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the rough
 
Posts: 5,349
Join Date: Jul 2011
06-05-2012, 10:50 AM

Reply With Quote
(#5)
Old
DANEWMEN's Avatar
DANEWMEN DANEWMEN is offline
Senior Member
DANEWMEN has a spectacular aura aboutDANEWMEN has a spectacular aura aboutDANEWMEN has a spectacular aura about
 
Posts: 7,913
Join Date: Jun 2007
Location: The place I love to live....
Send a message via MSN to DANEWMEN Send a message via Yahoo to DANEWMEN Send a message via Skype™ to DANEWMEN
06-05-2012, 10:51 AM

apey pol harkata owa mara seen.....!!! moko munta gewalwalin kanna bonna denawane...ithing munta jiwethey barak danenne koheda!!!!!
Reply With Quote
(#6)
Old
TechnWeb's Avatar
TechnWeb TechnWeb is offline
Senior Member
TechnWeb has a spectacular aura aboutTechnWeb has a spectacular aura aboutTechnWeb has a spectacular aura about
 
Posts: 893
Join Date: Dec 2011
06-05-2012, 10:56 AM

totally lol ya...chande dunnu unta ohoma wela madiya...meti harak ayeth muntama chande denawaya...
Reply With Quote
(#7)
Old
Proxies's Avatar
Proxies Proxies is offline
Senior Member
Proxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really niceProxies is just really nice
 
Posts: 10,108
Join Date: Jan 2009
Location: "Magema lokeka"
06-05-2012, 11:04 AM

Reply With Quote
(#8)
Old
ගමයා's Avatar
ගමයා ගමයා is offline
Senior Member
ගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the roughගමයා is a jewel in the rough
 
Posts: 4,558
Join Date: Dec 2011
06-05-2012, 11:06 AM

කියන්න දෙයක් නෑ මුලු පවුලම රගර් .පොලිස් පාර්ක් ගරවුන්ඩ් එකට ලයිට් ටවර් පවා හයි කරලා තිබුනා මේවට කීයක් වියදම් ද .ඉන්දියන් නලු නිලියකට එක් අයෙකුට මිලියන 102 විතර ගිහන්ලු.එ මදිවට විදෙස් ක්‍රිඩකයන්ට මේවට ගෙවන්නේ රැපියල් වලින් ද නෑ ඩොලර් වලින් කවුරැ වියදම් කලත් මේව විදේශ විනිමය .ඩොලර් එකක් 130 ආසන්න ව මිල යන වෙලාවක මේ වගේ දේවල් රාඡ්‍ය මට්ටමන් කරන එක නම් මහ අපරාදයක්.ලංකාවේ මිනිස්සු දහදුක් විදලා ලංකාවට එවන ඩොලර් වලින් මුන් ෆුල් ෆන් ගන්නවා අනේ මේ කවුද රවට්ටන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ මේ තරගවලට එක විදේශ ආයෝඡකයෙක් වත් ආයෝඡනය කලාද සේරම දේශිය සමාගම් වල මුදල් .ලංකාවේ ඉගෙන ගන්න විදියක් නැති කොල්ලෝ කෙල්ලෝ කී දාහක් ඉන්නවද .උන්ටවත් මේ සල්ලී වලින් උදව් වක් කලානම් එතකොට තමයි තාරැණ්‍යට හෙටක් කියන වචනයට හරි සදාරනයක් වෙන්නේ.
Reply With Quote
(#9)
Old
~MK~'s Avatar
~MK~ ~MK~ is offline
Senior Member
~MK~ has a spectacular aura about~MK~ has a spectacular aura about~MK~ has a spectacular aura about
 
Posts: 6,045
Join Date: Sep 2009
Location: Earth
06-05-2012, 11:10 AM

sira tama mewage awat tiyenna ona but mehema neme
Reply With Quote
(#10)
Old
smad's Avatar
smad smad is offline
Senior Member
smad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of light
 
Posts: 4,467
Join Date: Jan 2007
Location: 日本
Send a message via Skype™ to smad
06-05-2012, 11:12 AM

මෙව්චර කාලයක් අපේ රටේ සිද්ධවුනේ රට කරවන එකාලා රටට පොඩ්ඩක් කරල කරපුවට වැඩියෙන් කාලා දාපු එක නේද?
Reply With Quote
Reply

Bookmarks

Tags
අයියෝ සල්ලි :(, 001fiyd=srilankan1, chathupatiya ගේමට බැහැලා, csn rockxx, don't be jelous bitch, ero අම්මා ගෙදරද?, erozan අඬයි බන්., erozan ආවේ නැද්ද?, erozan ඉජුක් ඉජුක්, erozan is ur mom home?, erozan please :rofl:, erozanතව පුකදීපන්, mayanබල්ලත්ඇවිත්ද?, nuwan buwa ඉජුක් ඉජුක්, nuwan buwa ponna buwa, ponna sunimala, srilankan1=001fiyd, sunna ponimala, unp බල්ලොන්ට ජෙල, unp ballo ඉජුක් ඉජුක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06401 seconds with 11 queries