Quote:
Originally Posted by Yahoowa
ඔවා ඔක්කොම මිනිස්සු ගෲප්වලට කඩලා සෙනග ගොඩක් සෙට් කරගන්න කරපුවනේ බන්. එක ආගමක් නෙමෙයි හැම එකක්ම.. ඔක්කොම ෆලොවර්ස්ලා බේස් එකක් හදාගන්න එක තමා අරමුන. ඊට පස්සේ ඉදලා හිටලා හිතට මොකක් හරි සහනයක් එනවා කියලා නොපෙනෙන දෙයක් පෙන්නලා හො පෙනෙන දේකට නොපෙනෙන ගෞරවයක් දීලා හිතට ඒ දේට බය කරවලා ගෲප් එකේම තියාගන්නවා.. එලියට ගියොත් කපොතියි කියලා බල්ලෙක් පූසෙක් උනත් එක දිගට බය ගැන්නුවොත් ඌ ඒක විස්වාස කරනවනේ බන්..
|
yap...
first people worshiped stuff like trees, mountains as Gods , then when they realized they will cease to exist in time, they declared apparently eternal sun and moon as Gods.. then when they realized those things too are only mere objects they thought God to be something/someone invisible up one sky...
and ofcourse politics go hand and hand with religious indoctrinations...