ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කිඹුල් කදුලු
Reply
 
Thread Tools
(#11)
Old
shanpeiris's Avatar
shanpeiris shanpeiris is offline
Senior Member
shanpeiris will become famous soon enoughshanpeiris will become famous soon enough
 
Posts: 106
Join Date: Sep 2014
02-27-2017, 05:29 PM

Reply With Quote
(#12)
Old
hmv's Avatar
hmv hmv is offline
Senior Member
hmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of lighthmv is a glorious beacon of light
 
Posts: 2,436
Join Date: Nov 2011
Location: Colombo
02-27-2017, 05:35 PM

Reply With Quote
(#13)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,206
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
02-27-2017, 05:41 PM

සෑහෙන්න මහන්සි වෙලා නිපුන් ඔයා 😂
Reply With Quote
(#14)
Old
sankapeiris's Avatar
sankapeiris sankapeiris is offline
Senior Member
sankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura about
 
Posts: 878
Join Date: Sep 2015
Location: USA
02-27-2017, 05:44 PM

Quote:
Originally Posted by Rangau2 View Post
සෑහෙන්න මහන්සි වෙලා නිපුන් ඔයා 😂
eka kukkek detected


මේවගේ තර්ක දාලා ආතල් දෙන්න එපා හොදේ.


Last edited by sankapeiris; 02-28-2017 at 12:21 PM.
Reply With Quote
(#15)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
02-27-2017, 05:46 PM

Quote:
Originally Posted by sankapeiris View Post
ආරම්බයේ සිට අවසානය දක්වා සියලු සිදුවීම් මේසේ දිගහැර දක්වමු. "කිඹුල් කදුලු" නම් කෙටිකතාව ඇසුරෙනි.(සියයට සියයක් සත්ය සිදුවීමකි)


මෙහි ප්‍රදාන කතානායකයා මහෙන්ද්‍ර නම් අයෙකි. ඔහුගේ ගම බෙන්තර ගගෙන් එහා උවද වර්තමාන පදින්චිය මාලබේ වේ. මැදිවියේ පසුවන මොහුගේ රැකියාව දත්ගැලවීම වේ. මාලබේ නගරයේ මොහුගේ රැකියා ස්තානය පිහිටා ඇත. තලෙලු සමක් ඇති මොහු මද්යස්ත සිරුරක් ඇත්තෙකි. මින් ඉදිරියට මොහුව අප මහෙන්ද්‍ර යන නමින් හදුන්වමු.

මහෙන්ද්‍ර එලකිරියට පැමිනෙන්නේ 2011 වර්ශයේදීය. කෑම සාදන ත්‍රේඩ් වලින් කරලියට පැමිනෙන මොහු පසුව එලකිරි රේඩියෝවෙද වසර ගනනාවක් නිවේදනය කරයි. නොමිලේ දත්ගලවා දී නොමිලේ මත්පැන් දී තමන්ට අවනත වූ පිරිසක් සාදාගැනීමට මෙමෙ කාලයේදි මොහුට හැකිවේ.
එම පිරිසට මොහු කියන දේ පමනක් හරි ලෙසත් මොහුට විරුද්ද සියල්ල වැරදි ලෙසත් පෙනීමේ දුර්ලබ රෝගයද හටගනී. ඔය අතරේ තමන්ගේ දරුවන්ට ඔහු අදුරන වයිද්යවරුන් මගින් නොමිලේ බෙහෙත් කරවාගෙන ජීවිතාන්තය දක්වා ඔහුගේ බසට අවනත ඔහු වෙනුවෙ කැපවී සිටින ගැහැනුන්ද සිටී.

ඔය සිදුවීම් සමග මම තමයි පොර යන මානසිකත්වය මෙමෙ මැදිවියේ පුද්ගලයාට ඇතිවේ. සැබෑ ජිවිතයේදි රූපයෙන්ම නෝන්ජල් පුද්ගලයෙකු උවද එලකිරියේ ඔහුට වඩා පොරක් නොමැති බව ඔහුට වැටහීමට පටන් ගනී. එයින් උදම්වූ ඔහු තව තවත් පිරිසට නොමිලේ සේවාවන් ලබාදී මත්පැන් ලබාදී ඔහුවටා පිරිසක් ඇතිකරගනී. එහි උච්චතම අවස්තාව ඔහුගේ පිරිස සමග ස්කූවි බැලිමටයාමට සිතීමයි.
එය ඉතා රසවත් සිදුවීමකි. බලලුන් ලවා කොස් ඇට බෑවීමට උපන් හපන්කම් ඇති මොහු මොහුට ඇතිවු අදහස කෙලින්ම ත්‍රේඩ් එකක් මගින් නොකියා ඔහුගේ අරමුන ශාක්සාත් කරගෑනීමට සුදුසුම පුද්ගලයා කවුරුන්දැයි සිතයි. එවිට ඔහුට සිහිපත්වන්නේ අරුන47 නම් නාමයයි. ඔහු අරුන47 ලව්වා ඔහුගේ අරමුන ඉශ්ටකරගනී. අරුන මොහුගේ බසට රැවටී පිස්සෙකු මෙන් ත්‍රේඩ්ස් දමයි. මහෙන්ද්‍ර පවසන්නේ වලතරගේ ගෙදර යන එක මන් බලාගන්නම් උබ ත්‍රේඩ් දාපන් යනුවෙනි.ඉන්පසු ඔහු යනවයයි පවසා නොයන උන් කිරියේ වසලා හමාර යයිද පවසයි.
http://www.elakiri.com/forum/showpost.php?p=16996966&postcount=1437

මෙය දකින ස්කූවි එම ත්‍රේඩ් එක තුලදී හා ඉන් පිටතදී එන උන්ට ඇසිඩ් ගහනවා, මන්නෙන් කොටනවා යනුවෙන් පවසයි. ස්කුවි යනු ඒ කීදේ එලෙසම කලහැකි පුද්ගලයෙකි. ස්කුර්විගේ තර්ජන හමුවේ මහෙන්ද්‍රට තමන්ගේ ප්‍රානය ගැන බියක් ඇතිවේ. සියලු සන්විදාන කටයුතු කරන්නේ මහෙන්ද්‍ර යැයි අරුන ත්‍රේඩ් එකතුල පවසා ඇති නිසා මෙමෙ අවස්තාවේ මෙයට සහබාගි නොවී සිටිමට ක්‍රමයක් දහ අතේ කල්පනාකරන මහේන්ද්‍රට ගනදෙවි නුවන පහලවේ. අරුන47 ව බිලිදී තමා ගැලවීම ඒ අපූරු උපක්‍රමයයි.

ඔහුගේ පලමු උපක්ක්‍රමය වන්නේ තමන්ට එදිනට හිතවතකුගේ යා යුතුම විවහායක් නිසා සහබාගි විමට නොලෙබෙන බව පැවසීමයි.
http://www.elakiri.com/forum/showpost.php?p=17002174&postcount=12
http://www.elakiri.com/forum/showpost.php?p=17006521&postcount=229


ඔහුගේ දෙවන උපක්ක්‍රමය වන්නේ අරුන ඔහුට ෆෝන් නම්බර් ලබා නොදුන් බව පැවසීමයි. එසේ පවසා ඔහු කියන්නේ "හරි ෆෝන් නම්බර් එකක් දෙන්න බැරි මිනිස්සු එක්ක මොන ඩෙත් මිශන්ද" යනුවෙනි.එම මතය එලකිරිය පුරා පතුරවා සිදුවන අවමානයෙන් ගැලවීමට ඔහු දැඩි උත්සහයක් දරයි.

නමුත් ඔහුගේ උත්සහය සියයට සියයක් සාර්තක නොවේ. "කිඹුලා එක්ක වලතර බලන්න ගියා වගේ" යනුවෙන් ප්‍රස්තා පිරුලුද ඇතිවිය. නමුත් ඇතිවු අවමානය යම් ප්‍රමානයකින් නැතිකර ගැනීමට ඔහුගෙන් උදව්ගෙන ඔහුව වන්දනාමාන කරන පිරිස නිසා පුලුවන් විය. මහෙන්ද්‍රගේ කුක්කන් විසින් මහෙන්ද්‍රට අපහස කරන ලද සියල්ලන්වම සපාකන ලදි. මහෙන්ද්‍රගේ කටුකන කුක්කන් ඒ කාර්යය අකුරටම සිදුකල නිසා අරුන47 එලකිරියෙන් සදහටම සමුගනී.

එසේ ටික කලක් ගතවේ. මහෙන්ද්‍රට තවත් සතුරන් සිටිදැයි දැන ගැනීමට මහෙන්ද්‍රට අවශ්ය වී තිබේ. ඔහු එය කෙසේ කලහැකිදැයි සිතමින් සිටී.

එසේ සිතන විට ඔහුට පසක් වන්නේ තමන්ට හිතවත් කෙනෙකු ලව්වා තමන්ට විරුද්දව සිටින්නන් කවුරුන්දැයි දැනගැනීමයි. තමන් වෙනුවෙන් කඩේ යන පිරිසව එලකිරියේ සියල්ලම දන්නා නිසා ඔවුන් මාර්ගයෙන් මෙය ඉටුකරගත නොහැකි බව ඔහුට වැටහේ. ඔහුගේ ප්ලෑන සරලව කිවහොත් රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් ලව්වා ඔහුට බනින තේඩ් එකක් දම්මවා ඔහුට විරුද්ද ඇති අය ඒ මෙම්බර්ගේ මාර්ගයෙන් දැනගැනීමයි. එසේ කරන්නේ එලකිරිය තුල ඔහුට විරුද්දව පබ්ලික් කමෙන්ට් නොදමන නමුත් පී.එම් මාර්ගයෙන් ඔහුට විරුද්දව සිටින පිරිසව අදුනාගැනීමයි. මෙම අවස්තාව වන විට මහෙන්ද්‍රගේ සහචරයන්ට බියවී ඔහුට විරුද්දව කමෙන්ට් දැමීමට සියල්ලන්ම බියවී සිටී.

මෙසේ කෙනෙකු සොයනවිට එක්සිබිට් නම් කෙනෙකුගේ දතක ප්‍රශ්නයක් ඇති බව ඔහු දැනගනී. මෙම කාලයතුල එක්සිබිට් කිරියතුල ප්‍රසිද්ද කෙනෙකි. මොහුගේ අරමුන එක්සිබිට් මාර්ගයෙන් ඉටුකරගත හැකිබව මොහුට පසක්වේ. මහෙන්ද්‍ර වහාම එක්සිබිට්ගේ මුඛය කෙලවර විදුරුමස්තුල පෙරලී ඇති දතක් සැත්කමක් මාර්ගයෙන් ගලවයි. ඔහුගේ ස්තානයේදි දත ගැලවීමට පෙර ඔහුගේ අදහස එක්සිබිට් හට පවසයි. එක්සිබිට් එම අදහසට එකගවේ. දත ගලවා මුදල් ගෙවිමට කව්න්ටරය වෙත යමේදි බිල වූ 5800ක මුදල කව්න්ටරය මගින් නොගනී. ඒ වෙනුවට රු800ක් පමනක් ලබාගනී. 5000ක් නොගන්නේ මන්ද යැයි විමසුවිට එය සර්ගේ නියෝගයක් බව කව්න්ටරය තුල සිටින ස්ත්‍රිය පවසයි.
ඉන්පසු අපූරු සිදුවීමක් වේ. දත ගැලවු දිනම එක්සිබිට් ත්‍රේඩයක් දමයි. එහි සාරාන්ශය වන්නේ "මහෙන්ද්‍ර මගේ දතක් ගැලෙව්වා ඒ දත ගලවන එක හරියට උනේ නෑ" කියන දෙයයි. මහෙන්ද්‍රගේ උවමනාව එක්සිබිට් ඉටුකරයි. නමුත් අවාසනාවකට එක්සිබිට් ත්‍රේඩයක් දමන බව තමන්ගේ කුක්කන්ට ඒ වනවිටත් මහෙන්ද්‍ර දැනුම්දී තිබුනේ නැත. මහෙන්ද්‍රගේ කුක්කන් හා එක්සිබිට් අතර දැඩි වාදයක් ගොස් අවසානය. දැන් මෙයට මැදිහත් වීම නොකලයුතුබව තේරුම්ගත් මහෙන්ද්‍ර එක්සිබිට්ව බිලිදේ. තව තවත් තමන්ගේ රහස සගවා ගැනීමට කුක්කන් පිරිස ලව්වා එක්සිබිට් හට මඩගසයි. පසුව කල ගොන්කම තේරි එක්සිබිට් සිදුවූ සියල්ල පවසයි. නමුත් මේ අවස්තාවේදිද මහෙන්ද්‍ර බලලුන් ලවා කොස් ඇට බාවා අවසන්ය. මහෙන්ද්‍රට විරුද්දවූ නිසා ඔහුගේ කුක්කන් ලව්වා දිගින් දිගටම එක්සිබිට් හට නිතර පහරදේ. අවුරුද්දක පමන කාලයක් එසේ ගතවේ.

මහෙන්ද්‍ර පිල හා එක්සිබිට් පිල අතර මේ අවස්තාව වනවිටත් විවිද බහින්බස්වීම් සිදුවේ. මහෙන්ද්‍ර එක්සිබිට්ස් ගේ යුටියුබ් චැනලය වෙත ඇහැ ගහගෙන සිටි. එක්සිබිට් ත්‍රේඩ් එකක් මගින් යුටියුබ් ඔස්සේ මාසෙට 70000ක් සොයන බව පැවසු නිසා මොවුන්ගේ කෝපය තව තවත් වැඩිව තිබුනි. චැනල් එකට ගේමක් දෙන අවස්තාවක් පැමිනෙනතෙක් මහෙන්ද්‍ර බලාසිටි.

ඔය අතරතුරදි එක්සිබිට් "හයි ක්ලාස්" නමින් 02/02/2017 ත්‍රේඩයක් දමයි. එහි අන්තර්ගතව තිබුනේ මහෙන්ද්‍රගේ හා මහෙන්ද්‍රගේ කුක්කන්ගේ කයිවාරුවයි. එක්සිබිට්ගේ ලෝ ක්ලාස් පිල හා මහෙන්ද්‍රගේ හයික්ලාස් පිල අතර දැඩි මතබේදයක් හටගනී. එහිදී එක්සිබිට් හා තිබු දරුනු ගනයේ පලිගැනීම සපුරා ගැනීමට හොදම අවස්තාව මෙය බව මහෙන්ද්‍ර තේරුම් ගනී. එක්සිබිට් මාසෙකට 70000ක් ඉපයු යුටියුබ් චැනලය රිපෝර්ට් කිරීමමහෙන්ද්‍ර ආරම්බ කරයි. අහෝ දුකකි හයික්ලාස් ත්‍රේඩ් එක දමා දින දෙකෙන්(04/02/2017 දින) 2011 සිට ඒ දක්වා පැවති කොපිරයිට්කේස් කිසිවක් නොමැති එක්සිබිට් ගේ චැනලය සස්පෙන්ඩ් වේ.


එය අදහාගත නොහැකිවු එක්සිබිට් එලකිරියෙන් සදහටම සමුගනී.




Quote:
මහෙන්ද්‍ර වහාම එක්සිබිට්ගේ මුඛය කෙලවර විදුරුමස්තුල පෙරලී ඇති දතක් සැත්කමක් මාර්ගයෙන් ගලවයි

එන්න කියල බලෙන් දත ගලවල තියෙන්නේ නේහ්.....ඒකත් වහාම






Quote:
ඒ වෙනුවට රු800ක් පමනක් ලබාගනී. 5000ක් නොගන්නේ මන්ද යැයි විමසුවිට එය සර්ගේ නියෝගයක් බව කව්න්ටරය තුල සිටින ස්ත්‍රිය පවසයි


දැන් එළි උනා නේ කවුද මේ ත්‍රෙඩ් එක දැම්මෙ කියල......
ක්ලිනික් එකේ කතා කරපු දෙබස් පවා උඹ දන්නව නේ ඒ විදියටම......දැන් පැනපන් ළිඳේ එක්සිබිට්
Reply With Quote
(#16)
Old
sankapeiris's Avatar
sankapeiris sankapeiris is offline
Senior Member
sankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura aboutsankapeiris has a spectacular aura about
 
Posts: 878
Join Date: Sep 2015
Location: USA
02-27-2017, 05:50 PM

Quote:
Originally Posted by RIDER89 View Post
BLA BLA
deweni ekath detected
Reply With Quote
(#17)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
02-27-2017, 05:51 PM

Quote:
Originally Posted by sankapeiris View Post
deweni ekath detected

ඩිටෙක් වෙලා ඉවරයි උඹ මොකාද කියල......

ඔන්න නිපුන් ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන්න එපා තව ටිකකින්
Reply With Quote
(#18)
Old
Rangau2's Avatar
Rangau2 Rangau2 is offline
Senior Member
Rangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to allRangau2 is a name known to all
 
Posts: 21,206
Join Date: Dec 2008
Location: කඩුවෙල :)
Send a message via AIM to Rangau2 Send a message via Yahoo to Rangau2 Send a message via Skype™ to Rangau2
02-27-2017, 05:54 PM

Quote:
Originally Posted by sankapeiris View Post
eka kukkek detected
නිපුන්ට උන හැම්දේම උබ දන්නේ කොහොමද බන්
ගත්තු සල්ලි ගානයි ගලවපු දතුයි
Reply With Quote
(#19)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,156
Join Date: Jan 2012
Location: Everywere
02-27-2017, 05:57 PM

Hmm
Reply With Quote
(#20)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to beholddath kimbula is a splendid one to behold
 
Posts: 32,750
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
laugh මේ කවුද? මොනවද කරන්නේ???? - 02-27-2017, 05:58 PM

මේ කවුද මොනවද කරන්නේ කියා ඔබට දැන ගන්නට පුළුවන් වෙයි මේ පීඑම් වලින්.....












මෙවැනි ලොල් අපත ත්‍රෙඩ් වල කාලය කෑම නොකරන්නැයි ආව පීඑම් තොගයක් නිසා අවසාන පිළිතුර සහ විග්‍රහය මෙහෙම දානවා...

දැන් පළවෙනි ප්‍රශ්නය මේ සංකපීරිස් කියන පුද්ගලය එක්සිබිට් ගේ අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඔහු මගේ තැනට ඇවිත් කතා කල වදන් පවා දන්නවා. එක්සිබිට්ස් එවපු පීඑම් වල රිසීවර්ස්ලාව දන්නවා. ඔය අහවලාට යවපු පීඑම් එක කියල හැරෙන තැපෑලෙන් කියන්න තරම් ඔහුගේ දේවල් ගැන දන්නවා....හරිම පුදුමයක් නේද?

දෙවැන්න,
බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රෙඩ් එකේ දී, එක්සිබිට් හට ඔහුුට රිදෙන පිළිතුර දුන්නේ මම නෙවෙයි, මිස්ටර් පෙරේරා....දැන් එක්සිබිට් දාපු හයි ක්ලාස් කියන ත්‍රෙඩ් එකේ ප්‍රධාන ඉලක්කය වුනේ මම. මේකෙත් ප්‍රධාන ඉලක්කය මම......හරීම පුදුම නැද්ද, මම අදාළ නැතුව, මට මඩ ගහල ත්‍රෙඩ් වැටෙන එක....??????මොකද හරිනං මේ පුද්ගලය පැටලෙන්න ඕන මිස්ටර් පෙරේරා එක්ක. නමුත් පෙරේරා පැත්තක, දාගෙන ගහන්නේ මට...ඇයි ඒ...?????

හේතුව තමා මීට අවුරුදු 2කට විතර කලින් වෙච්චි සිදුවීම. ඔහු ගේ කුණු සියල්ල එළියට ඇදිල ආවේ ඒ සිද්ධියෙන්. ඒ වෛරය තාම මොහුගේ හිතේ තියනවා. මට නං ඕව ගැනක්වත් නෑ. ඒ නිසා තමා එක්සිබිට් ඔය හයි ක්ලාස් කියන ත්‍රෙඩ් එක දාන්න කලින් මට කෝල් කරපු වෙලාවෙත් ඕව අදාල කරගන්න එපා මල්ලි, බිස්නස් දියුණු කරගන්න බලපං කියල ඉතාම සුහදව බිස්නස් ගොඩ දාගන්න එක ගැන කතා කලේ.........

දැන් සංකපීරිස් විදියට මෙහෙම මාව වර්ණනා කරන්නේ ඇයි????

හේතුව සංකපීරිස් මට එවල තිබ්බ පීඑම් වලින් මගෙන් බැගෑපත්ව ඉල්ලා හිටි විදියට මම ත්‍රෙඩ් එකක් නොදැමීම. සංකපීරිස්, මම ඔබට වඩා තෙම්පරාදු වෙච්චි මිනිහෙක්, ගොනා හැරෙන්නේ පොල් පැලේටද, පොල් කොටේටද කියල මම දන්නවා.

ඔහුට ඕන වුනේ මං ලව්වා ත්‍රෙඩ් එකක් දම්මව ගන්න එක්සිබිට් ගේ අළුත් චැනල් එක ප්‍රෙමා්ට කරන. එහෙම දාන්න කියල කිව්වේ මගේ සෙට් වෙන මිතුරන්ට නොකියා....



ඔයාගේ යාළුවන්ට ඔය ගැන කියන්න එපා.......ඇයි ඒ...????

හේතුව තමා මම එහෙම ත්‍රෙඩ් එකක් දැම්ම නං මේ නොකරපු කැ*කම අපි බාර ගත්ත වෙනවා. එතකොට මේ ඇට නැති එක්සිබිට්ස් දිව කියන්නේ

“කිඹුළා හොද එකෙක්, නමුත් ඌට කියන්නෙත් නැතුව උගේ අනිත් රැළ මේ චැනල් එක රිපෝට් කරල බෑන් කෙරෙව්වා. ඒ නිසා තමා කිඹුළා මෙහෙම දැන් කියන්නේ. මොකද උන් කලේ *රි වැඩේ කියල කිඹුළා පිළිගන්නවා.......“

සංකපීරිස්, මාව තම්බන්න උඹේ ලුණු ගොරක මදි. ඒ නිසා තමා මම එහෙම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මගෙන් ත්‍රෙඩ් එක ආවේ නැති පලිය ගන්න තමා සංක පීරිස් හෙවත් කලින් එක්සිබිට් (ලොල් සීන් කියන පොර මේ සම්බන්ධතාවය හරියටම පහදලා දීල තියනවා, මම පහදන්න ඖන නෑ) මේ තෙඩ් එක දැම්මේ.....

වෛරය තියෙන්නේ, වෛරයෙන් පැහැවන්නේ කවුද කියල දැන් හොදටම ඔබට පේනවා......ඔය සීන් එකෙන පස්සේ, අර කුප්‍රකට හයි ක්ලාස් ත්‍රෙඩ් එකෙන් පවා පස්සේ, අපි මොනවත් නොකිය හිටිය මූට....

හැබැයි පුටේ, පිස්සු බල්ලන් මාව කන්න එනව නං මම කරන්නේ ඔලුව කුඩුවෙන්න දෙන එක.....මොකද පිස්සු බල්ලව එලෙව්වට ඌ තව උන්ව හපා ගන්න පුළුවන් නිසා......

උඹ කොච්චර ආගිරිගෑවත්, මාව පිළිගන්න මිනිස්සු මාව පිළිගන්නවා කොලුවෝ.... අනික මට එළකිරියේ පිළිගැනීම අවශ්‍ය නෑ. මොකද මම පිළිගැනීම බලාගෙන නෙවෙයි මම මිනිස්සුන්ට උදව් කරන්නේ. අර හයි ක්ලාස් ත්‍රෙඩ් එකේ දී මම එහෙම උදව් කරපු පුද්ගලයෙක් කතා කරල තිබ්බ හැටිත් මම දැක්කා. නමුත් මම ඔහුට එක වචනයක් කිව්වේ නෑ. මොකද මම කල හොද මම අරං යයි, ඔහුගේ මිත්‍ර ද්‍රෝහීකම ඔහු අරං යයි. උඹ කොච්චර ත්‍රෙඩ් ගනන් දැම්මත්, මම මහා සමාජය පිළිගත්ත පුද්ගලයෙක්....උඹ කොච්චර උඩ පැන්නත් අන්න ඒක නැති කරන්න උඹට බෑ......

උඹ උඹේ වෛරය සමග පැහැව පැහැව ඉදපං.....මට හෝ මගේ මිතුරන්ට අදාළ නෑ.....
බල්ලො බිරුවට තවලම නතර වෙන්නේ නෑ...
බල්ලො හුජ්ජ කලාට කදු කඩා වැටෙන්නෙත් නෑ.......


Last edited by dath kimbula; 02-28-2017 at 02:40 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!!!!!!!!xibitz ගෙ ෆේක්, !!!!!!!!!xibitz බලු උනා, !!!!!!!ආශ්මි වේසි, !!!!!!චරිත් පොන්ස්, !!!!කිබුලගේ වැඩ, !!!!හයික්ලාස් වැඩ, !!!!nipun sanka peiris!!, උපාසක කිබුලා, කැරි කිඹූලා, පොන්න කිඹුලා, බඩට ගැසීම, මලබේ වැඩ, සංකලිදේ, සංකලොල්ලා, asdadd, loooooollll, meka mage hutto, my3, my4, taaa, taaa1, tag 1, tag 2, waliyak waliyak, xibitz ගෙ ෆේක්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07184 seconds with 9 queries