ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලොකුම ලොකු අවුලක් ප්ලිස් හෙල්ප් මචං
Reply
 
Thread Tools
(#11)
Old
Awatiyal Awatiyal is offline
Junior Member
Awatiyal can only hope to improve
 
Posts: 17
Join Date: Feb 2015
Location: අනේ මන්දා
11-14-2019, 02:19 PM

Neurologist කෙනෙක්ට පෙන්නපිය
Reply With Quote
(#12)
Old
sirajstc's Avatar
sirajstc sirajstc is offline
Senior Member
sirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to allsirajstc is a name known to all
 
Posts: 58,471
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
Send a message via Skype™ to sirajstc
11-14-2019, 02:45 PM

BLACK MAGIC
Reply With Quote
(#13)
Old
තොත්ත බබා තොත්ත බබා is offline
Senior Member
තොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really nice
 
Posts: 2,292
Join Date: Jul 2011
11-14-2019, 02:59 PM

Quote:
Originally Posted by Awatiyal View Post
Neurologist කෙනෙක්ට පෙන්නපිය

siraawata ban
Reply With Quote
(#14)
Old
dinchad's Avatar
dinchad dinchad is offline
Senior Member
dinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of light
 
Posts: 7,228
Join Date: Jul 2007
11-14-2019, 03:12 PM

Quote:
Originally Posted by EkLadka View Post
මගේ එකට නැන්දා ඉරිසියයි.ඒ නිසා කොඩිවණයක් කරලා කියලා.

අනිත් දේ කැපුවම ඇයි හොද නොවෙන්නෙ? ඉනාවක් දිලලා ද? ඒ ගෑනි කෑම එහෙම එවනවා අක්කට . මචං දන්න එකෙක් උදව්වක් දියන් ලොකු අවුලක් අපේ ගෙවල් නිකං මළගෙවල් වගේ.

1.එකට නැන්දා ඉරිසියයි.ඒ නිසා කොඩිවණයක් කරලා කියලා.
මෙහෙම දේවල් කලාම ලෙඩ හැදෙනමැරෙනව නම් අපේ රටේ ඉන්න උන්ගෙන් 75% ක් වත් ඉතුරු වෙන්නෙ නෑ ඒ තරන් අපේ උන් එක එකාට ඉරිසියයි.

2.අනිත් දේ කැපුවම ඇයි හොද නොවෙන්නෙ? ඉනාවක් දිලලා ද?
කෑමකට දාලා මොනවා හරි දීලා නම් එක විශ වෙන්න නම් පුලුවන් . ඒ උනත් ඒකෙයි මේ ලෙඩෙයි සම්බන්දයක් තියෙන්න ඕනි .

ඔය එක බොරු කාරයන් ට සල්ලි දෙන්නෙනැතුව අර 'Awatiyal'කියල තියනව වගේ ''Neurologist කෙනෙක්ට පෙන්නපිය''
Reply With Quote
(#15)
Old
Ajithsemasingha Ajithsemasingha is offline
Junior Member
Ajithsemasingha is on a distinguished road
 
Posts: 26
Join Date: Sep 2007
11-14-2019, 03:15 PM

Pm ekak dapan machan
Reply With Quote
(#16)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,573
Join Date: Dec 2017
11-14-2019, 03:18 PM

ඔවාට අමතර හොද Neurologist කෙනෙකට පෙන්නපන්
Prof. THASHI CHANG හොදයි
https://www.doc.lk/book/546130

රාජගිරියේ ආයුර්වේද රෝහලත් 100%ක් හොදයි ආයුර්වේද වෙදකම් කරනවා නම් .

හූනියම් නම් විස්වාස නොකරත් බැහැ විස්වාස කරලත් බැහැ හුගක් කට්ටඩි බොරු කාරයෝ ඉතින් සල්ලි ගරනවා

ශාන්ති කර්ම කරනවා වගේ බෙහෙත් වලටත් මුල් තැන දෙන්න
Reply With Quote
(#17)
Old
EkLadka EkLadka is offline
Senior Member
EkLadka is infamous around these partsEkLadka is infamous around these partsEkLadka is infamous around these parts
 
Posts: 1,096
Join Date: Nov 2018
11-14-2019, 03:30 PM

Quote:
Originally Posted by dinchad View Post

1.එකට නැන්දා ඉරිසියයි.ඒ නිසා කොඩිවණයක් කරලා කියලා.
මෙහෙම දේවල් කලාම ලෙඩ හැදෙනමැරෙනව නම් අපේ රටේ ඉන්න උන්ගෙන් 75% ක් වත් ඉතුරු වෙන්නෙ නෑ ඒ තරන් අපේ උන් එක එකාට ඉරිසියයි.

2.අනිත් දේ කැපුවම ඇයි හොද නොවෙන්නෙ? ඉනාවක් දිලලා ද?
කෑමකට දාලා මොනවා හරි දීලා නම් එක විශ වෙන්න නම් පුලුවන් . ඒ උනත් ඒකෙයි මේ ලෙඩෙයි සම්බන්දයක් තියෙන්න ඕනි .

ඔය එක බොරු කාරයන් ට සල්ලි දෙන්නෙනැතුව අර 'Awatiyal'කියල තියනව වගේ ''Neurologist කෙනෙක්ට පෙන්නපිය''
නැන්දා අමුතුයි කියලා අපි දන්නවා ඒත් කවදාවත් හිතුවෙ නෑ මෙහෙම කරයි කියලා. අපි කියලා නෙමෙයි යකෝ අපි මුකුත් ම නොකය තමා අංජනම් බලපු එකා කියාගෙන කියාගෙන ගියේ . මෙච්චර කල් ඒවා විශ්වාස නොකරපු මමත් පුදුම උනේ එකයි
උබ කියන දේ මට තේරෙනවා. මම දන්නවා ඒත් මෙතන උනේ එහෙම දේශයක් නෙමෙයි කියලා අනික එයා නිතරම ලේ යනවා මුත්‍රා එක්ක. කිසිම ලෙඩක් නැතුව ඉදලා මෙහෙම වෙන්නෙ කොහොමද ස්නායු රෝගවලට ලේ යනවද බං

Last edited by EkLadka; 11-14-2019 at 03:31 PM.
Reply With Quote
(#18)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is offline
Senior Member
tokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura about
 
Posts: 283
Join Date: Aug 2015
11-14-2019, 03:38 PM

උඹත් කොඩිවිනයක් කරපන් නැන්දට ...
Reply With Quote
(#19)
Old
EkLadka EkLadka is offline
Senior Member
EkLadka is infamous around these partsEkLadka is infamous around these partsEkLadka is infamous around these parts
 
Posts: 1,096
Join Date: Nov 2018
11-14-2019, 03:52 PM

Quote:
Originally Posted by tokkaputha View Post
උඹත් කොඩිවිනයක් කරපන් නැන්දට ...
පොන්නයො මේ වගේ දෙයක් උනාම අමාරුව දන්නෙ වෙච්ච මිනිහා උබ හෙන උගත් බුද්ධිමත් එකෙක් කියලා පම්පෝරි ගහනවා දැක්කා ත්‍රෙඩ් දමාගෙන.. හැසිරීමෙන් පේනවා උබගෙ උගත් බුද්ධිමත්කම. පව් ගොඩේ ගෝතයා
Reply With Quote
(#20)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is offline
Senior Member
tokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura about
 
Posts: 283
Join Date: Aug 2015
11-14-2019, 04:43 PM

Quote:
Originally Posted by EkLadka View Post
පොන්නයො මේ වගේ දෙයක් උනාම අමාරුව දන්නෙ වෙච්ච මිනිහා උබ හෙන උගත් බුද්ධිමත් එකෙක් කියලා පම්පෝරි ගහනවා දැක්කා ත්‍රෙඩ් දමාගෙන.. හැසිරීමෙන් පේනවා උබගෙ උගත් බුද්ධිමත්කම. පව් ගොඩේ ගෝතයා
උඹේ ඔය ගොන් ආතල් වලට ඔය වගේ උත්තරයක් තමයි හරියන්නේ ....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05988 seconds with 9 queries