 |
Senior Member
|
|
Posts: 1,705
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
|
|
|
Inversion - SP and Online -
08-04-2012, 11:56 AM
Developer(s) Saber Interactive Publisher(s) Namco Bandai Games Engine Saber3D engine v.S4 with Havok physics Platform(s) Microsoft Windows
PlayStation 3
Xbox 360 Release date(s) PlayStation 3 & Xbox 360
- NA June 5, 2012
- EU July 13, 2012[1]
Microsoft Windows
July 27, 2012
Genre(s) Third-person shooter Mode(s) Single-player, multiplayer Rating(s)
අද හඳුන්වලා දෙන්න යන්නේ 3rd Person Game එකක්.මේක release උනේ 2012 ජූලි 12 වෙනිදා.වැඩි කාලයක් නෑ.game එක release වෙලා පහුවෙනිදම crack එකත් ආවා.SKIDROW තමයි crack එක හැදුවේ.මිනිහට පින් සිද්දවෙන්න, මේකේ single player වගේම multi player එකත්, එකම crack එකෙන් අවුලක් නැතුව ගහන්න පුලුවන්.   
මෙන්න game එක ගහන්න ඔයගොල්ලන්ගේ PC එකේ තිබිය යුතු සුදුසුකම්.
System Requirements
Minimum:
OS:Windows XP, Vista, Windows 7
Processor:Intel Core2 Duo, AMD Athlon 64 X2, 2GHz
Memory:2 GB RAM
Graphics:NVIDIA Geforce 8800, ATI Radeon 2900 XT, 512 mb Graphics Memory
DirectX®:9.0c
Hard Drive:5 GB HD space
Additional:Internet connection required for online matchmaking.
Recommended:
OS:Windows XP, Vista, Windows 7
Processor:Intel Core2 Quad, AMD Phenom X4 9950, 2.6GHz
Memory:3 GB RAM
Graphics:NVIDIA Geforce GTX 460, ATI Radeon 5850, 1gb Graphics Memory
DirectX®:11
Hard Drive:5 GB HD space
Additional:Internet connection required for online matchmaking.
දැන් ඉතිං හොඳ ටොරන්ට් එකකින් ගේම් එක download කරලා, install කරගන්න.හැබැයි කොහොම කලත් මේ SKIDROW update එකනම් මතක ඇතුව දාගන්න.එහෙම නැත්නම් multiplayer එක නම් ගහන්න බැරි වෙයි.
http://thepiratebay.se/torrent/74892...date.1-SKIDROW
දැන් ඉතිං අහන්න තියෙන ප්‍රශ්නයක් අහන්න.පුලුවන් උදව්වක් කරන්නම්.   
මේ මම multiplayer ගහපු video එකක්.   
http://www.xfire.com/video/59868e/
|