ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ස්‌විස්‌-ගුවන්-යානයක්‌
Reply
 
Thread Tools
(#1)
Old
cygnett's Avatar
cygnett cygnett is offline
Senior Member
cygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nice
 
Posts: 328
Join Date: Dec 2015
! ස්‌විස්‌-ගුවන්-යානයක්‌ - 12-07-2019, 01:13 PM

ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය රැගෙන යන්න ගුවන් යානයක්‌ සුරිච් ගුවන් තොටුපළේ සූදානමින්
http://www.nethgossip.lk/article/35307


පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනි ජී. ප්‍රැන්සිස්‌ නමැත්තිය ඇතුළු පවුලේ අය ගෙනයැම සඳහා ස්‌විස්‌ එයාර් ගිලන් ගුවන් යානාවක්‌ සුරිච් ගුවන්තොටුපළේ සූදානම් කර ඇති බව සුරිච් ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

එම තානාපති නිලධාරිනිය ස්‌විස්‌ටර්ලන්තයට එවන ලෙස ස්‌විස්‌ රාජ්‍ය ලේකම්වරිය වූ මේරිස්‌ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයට උපදෙස්‌ දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ස්‌විස්‌ යානාවට කටුනායකට පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ දක්‌වාම අවසර දී නොමැති අතර පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ජී ප්‍රැන්සිස්‌ නමැත්තියට මෙරටින් පිටවීම දෙසැම්බර් 9 දා දක්‌වා තහනම් වී තිබෙනවා. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙක් ඇය මේ දක්‌වාම රහස්‌ පොලිසියට පැමිණ කටඋත්තරයක්‌ දී නැහැ.

මේ අතර ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යෑයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට ඔහු බලයට පැමිණි පසුත් එක්‌සත් ජාතික පක්‍ෂය විවිධ කුමන්ත්‍රණ සිදුකළ බවත්, ඔවුන් මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට කිරීමට බැරි වූ විශාල වැඩ කොටසක්‌ ජනතාව වෙනුවෙන් කිරීමට වත්මන් ආණ්‌ඩුව පෙරමුණ ගැනීම නිසා බවත්ය.




.................................................. ................




දුන්නු චන්දය ගැන අදටත් සතුටු වෙමි!!!!!

Last edited by cygnett; 12-07-2019 at 07:50 PM.
Reply With Quote
(#2)
Old
Anonymous_Abstract Anonymous_Abstract is offline
Senior Member
Anonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really niceAnonymous_Abstract is just really nice
 
Posts: 1,897
Join Date: Aug 2018
Location: Messier 87
12-07-2019, 01:16 PM

bp
Reply With Quote
(#3)
Old
cygnett's Avatar
cygnett cygnett is offline
Senior Member
cygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nicecygnett is just really nice
 
Posts: 328
Join Date: Dec 2015
12-07-2019, 02:24 PM

Bump
Reply With Quote
(#4)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,317
Join Date: Jun 2013
12-07-2019, 04:21 PM

අනේ අපි දෙන්නත් එක්කන් යන්නකෝ ඕකේ

Reply With Quote
(#5)
Old
eurovisa's Avatar
eurovisa eurovisa is offline
Senior Member
eurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really nice
 
Posts: 1,705
Join Date: Apr 2017
12-07-2019, 04:49 PM

රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
📌 Free education
📌 Free Service (No consultation Fee)
📌 English Medium Degree
📌 Apply with Dependents

Requirements
🔺English medium Degree or A/Ls with IELTS 6.5
🔺Age limit : 30 years
🔺 Need to show funds to cover cost of living
For one person
LKR 4 million
For two person
LKR 6 million
3 months bank history
acceptable banks HSBC, Deutsche Bank , City Bank
මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .
Reply With Quote
(#6)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 45,810
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
12-07-2019, 04:49 PM

බම්පි
Reply With Quote
(#7)
Old
Baby_Girl's Avatar
Baby_Girl Baby_Girl is offline
Senior Member
Baby_Girl has a spectacular aura aboutBaby_Girl has a spectacular aura about
 
Posts: 206
Join Date: Mar 2014
Location: Colombo
12-07-2019, 04:52 PM

Quote:
Originally Posted by eurovisa View Post
රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
📌 Free education
📌 Free Service (No consultation Fee)
📌 English Medium Degree
📌 Apply with Dependents

Requirements
🔺English medium Degree or A/Ls with IELTS 6.5
🔺Age limit : 30 years
🔺 Need to show funds to cover cost of living
For one person
LKR 4 million
For two person
LKR 6 million
3 months bank history
acceptable banks HSBC, Deutsche Bank , City Bank
මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .
Bump
Reply With Quote
(#8)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of lightP o o L is a glorious beacon of light
 
Posts: 4,637
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
12-07-2019, 06:33 PM

Quote:
Originally Posted by eurovisa View Post
රගපාන්න ඕනේ නැහැ ලේසියෙන් swiss යන්න .swiss සදහා අපගේ සේවාව නොමිලේ .
📌 Free education
📌 Free Service (No consultation Fee)
📌 English Medium Degree
📌 Apply with Dependents

Requirements
🔺English medium Degree or A/Ls with IELTS 6.5
🔺Age limit : 30 years
🔺 Need to show funds to cover cost of living
For one person
LKR 4 million
For two person
LKR 6 million
3 months bank history
acceptable banks HSBC, Deutsche Bank , City Bank
මෙම අවස්ථාව දෙසැම්බර් 31 පෙර අප හා register වන අය සදහා පමණයි .


මේක මරු
Reply With Quote
(#9)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,412
Join Date: Nov 2008
Location: Matara
12-07-2019, 06:39 PM

bump
Reply With Quote
(#10)
Old
Pakudasami's Avatar
Pakudasami Pakudasami is offline
Senior Member
Pakudasami is infamous around these partsPakudasami is infamous around these partsPakudasami is infamous around these partsPakudasami is infamous around these partsPakudasami is infamous around these partsPakudasami is infamous around these parts
 
Posts: 645
Join Date: May 2009
12-07-2019, 07:09 PM

පම්බයෙක් ජනදිපති වෙලා, පොන්නයෙක් අගමැති උනාම ඔහොම දේවල් වෙනවා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04413 seconds with 9 queries