ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page ෆර්මාගේ අවසන් ගැටළුව
Reply
 
Thread Tools
(#21)
Old
mal pappa's Avatar
mal pappa mal pappa is offline
Senior Member
mal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to allmal pappa is a name known to all
 
Posts: 26,875
Join Date: Sep 2011
Location: Sri Lanka
Send a message via Skype™ to mal pappa
10-15-2013, 03:45 PM

tfs
rep +
Reply With Quote
(#22)
Old
Diya Rakus's Avatar
Diya Rakus Diya Rakus is offline
Senior Member
Diya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of light
 
Posts: 2,276
Join Date: Jan 2013
10-15-2013, 04:33 PM

නියමයි .මෙගේ අතීතය AL කරපු යුගයට ගියා නිකම්ම. ඒ කාලෙ ඔය වගේ සමීකරණ කාපු නැති එක විතරයි. අපරාදේ ඒ දැනුම නිකම්ම දිය වෙලා ගිහින්. දැන් කොම්පැනි වලට කඹුරනවා මිසක් ඔව්වා පාවිච්චි වෙන්නේ නෑ.
Reply With Quote
(#23)
Old
07sanjeewakaru's Avatar
07sanjeewakaru 07sanjeewakaru is offline
Senior Member
07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice
 
Posts: 3,882
Join Date: Feb 2013
Location: ලංකාවෙ අඩා...!
10-15-2013, 04:56 PM

Quote:
Originally Posted by Persius View Post

කාලයත් එක්ක ෆර්මා ඉදිරිපත් කළ අනික් ගැටළු වලට විසඳුම් සොයා ගත්තත් ඉහත ගැටළුව විසඳන්න කාටවත් හැකිවුණේ නෑ. ඒ හින්දා තමයි මෙම ගැටළුව “ෆර්මාගේ අවසන් ප්‍රමේයය” [Fermat’s Last Theorem]වශයෙන් ප්‍රසිද්ධ වුණේ. අවසානයේදී බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් වන Andrew Wiles විසින් 1995 දී මෙයට සාධනයක් ඉදිරිපත් කරනවා.
මේ සාධනය කරන්ට මේ ගණිතඥයා අවුරුදු 7ක් විතර වෙනමම ලෝකෙකට වෙලා වගේ මහන්සි වෙච්ච හැටි,අන්තිමේදි එය සාධනය කරල ඉදිරිපත්කරල ඒක පිළිගෙන ටික කලකින් ඔහුගේ සමකාලීනයෙක් වැරැද්දක් පෙන්වාදීමෙන් පසු ආයෙමත් මුල ඉදල වැඩේ පටන් ගන්ට සිද්ද වෙච්චි හැටි,තමං ලබපු කීර්ති ප්‍රසංශා තමාටම බරක් වෙච්චි හැටි,අන්තිමේට සියල්ල ඉවරයි කියල අතඇරල ඉද්දි පොටක් පෑදිල දැනට තියන හරි සාධනය ඉදිපත් කරන හැටිත් ගැන මාර ලස්සන Documentaryයක් ගියා අවුරුදු 5ට විතර ඉස්සෙල්ලා Eye එකේ රෑ 10ට විතර..අන්තිමේට මේ professor අඬනව සන්තෝසෙට..ඉස්සෙල්ල පාර ඒ සාධනය කරල open lecture එකක් තියනව university එකේ දවස් 2ක..සාධනය ආය මුල ඉදල කරල පැහැදිල කරන,පටන් ගද්දි Lecture room එක පිරිල ඉන්නව studentල.අනතිමේට එක එකා හැලිල එකෙක්වත් ඉතිරි වෙන්නෑ..
මට මතක හැටියට මෙයා සාධනය කරන්නෙ 50 ගනං වල ජපන් ජාතික ගණිතඥයෙක් මීට ඉදිරිපත් කරන උප ප්‍රමේයයක්(corollary).ජපන් ජාතිකයා stress වැඩිකමටද කොහෙද සියදිවි හානිකරගන්නව සාධනයක් හොයාගන්ට ඉස්සෙල්ල.උප ප්‍රමේයය ඔප්පු කරපු ගමන් මුල් ප්‍රමේයය සාධනය වෙනව ඉබේම ඒකෙන් මුල් ප්‍රමේයය ගම්‍ය වෙන හින්ද..
නියම Documentaryයක් ඒක.EYE එකේ ඔය වගේ මරු ඒව යනව හිටපුගමන්.ආය යයි කවද හරි.නැත්තං net එකේ කොහෙ හරි ඒක ඇති.හොයන් බලන්ට..

Andrew Wiles

බොහොම ස්තුතියි මේ නූලට....!

Last edited by 07sanjeewakaru; 10-15-2013 at 04:59 PM.
Reply With Quote
(#24)
Old
Persius's Avatar
Persius Persius is offline
Senior Member
Persius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of light
 
Posts: 2,913
Join Date: Jun 2013
Location: එක තැනක් කියලා නෑ
10-15-2013, 05:03 PM

Quote:
Originally Posted by 07sanjeewakaru View Post

Thanks bro,. tv documentary ekak hambuna . ekath mn danwa methanama,

Reply With Quote
(#25)
Old
07sanjeewakaru's Avatar
07sanjeewakaru 07sanjeewakaru is offline
Senior Member
07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice07sanjeewakaru is just really nice
 
Posts: 3,882
Join Date: Feb 2013
Location: ලංකාවෙ අඩා...!
10-15-2013, 05:06 PM

Quote:
Originally Posted by Persius View Post
Thanks bro,. tv documentary ekak hambuna . ekath mn danwa methanama,

මේක තමා ඒ Documantryය මරුනේ..
Reply With Quote
(#26)
Old
Persius's Avatar
Persius Persius is offline
Senior Member
Persius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of lightPersius is a glorious beacon of light
 
Posts: 2,913
Join Date: Jun 2013
Location: එක තැනක් කියලා නෑ
10-15-2013, 05:07 PM

Quote:
Originally Posted by 07sanjeewakaru View Post
මේක තමා ඒ Documantryය මරුනේ..
Reply With Quote
(#27)
Old
GoldHeart's Avatar
GoldHeart GoldHeart is offline
Senior Member
GoldHeart has a spectacular aura aboutGoldHeart has a spectacular aura aboutGoldHeart has a spectacular aura aboutGoldHeart has a spectacular aura about
 
Posts: 694
Join Date: Jul 2012
10-15-2013, 07:04 PM

පරිමේය, nikila.......shik dan me wachana mathaka naaaaa ban.... e nisa terenne naaaaaaa.........
Reply With Quote
(#28)
Old
DonDuli's Avatar
DonDuli DonDuli is offline
Senior Member
DonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of lightDonDuli is a glorious beacon of light
 
Posts: 1,193
Join Date: Oct 2012
Location: Nugegoda
10-15-2013, 07:08 PM

bump
Reply With Quote
(#29)
Old
cala94's Avatar
cala94 cala94 is offline
Senior Member
cala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nicecala94 is just really nice
 
Posts: 2,191
Join Date: Sep 2013
Location: Sri Lanka
10-15-2013, 07:43 PM

Reply With Quote
(#30)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,227
Join Date: Oct 2012
Location: Among Web Pages
10-15-2013, 07:53 PM

එල. +5
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04588 seconds with 9 queries