ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Chat!
Reload this Page ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~
Reply
 
Thread Tools
(#1)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to all
 
Posts: 13,524
Join Date: Oct 2010
Location: lankawe........
Love ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~ - 06-15-2017, 12:08 PM

~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥❦♂ ♀ ☿ ❤ ❥ ❦♀♂






ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...

♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀


පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී (link) ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... සංවාද මණ්ඩපයේ පස්වැනි පිය සටහන මෙසේ ආරම්භ කරන්නෙමු.

♂ ♀ ☿ (එළකිරි මහා සංවාද මණ්ඩපය 01 link click here)



♂ ♀ ☿(එළකිරි මහා සංවාද මණ්ඩපය 02 link click here)



♂ ♀ ☿(එළකිරි මහා සංවාද මණ්ඩපය 03 link click here)



♂ ♀ ☿(එළකිරි මහා සංවාද මණ්ඩපය 04 link click here)



අලුත් පියවරක් ඉදිරියට තබන්නේ හැකිතාක් පවතින නූල භාවිතා කිරීමෙන් පසුවය.
මෙවරද ඒ අනූව යමින් අධික තදබදයක් නිසා මෙම අලුත් පියවර තබන්නෙමු.
ඒ අනූව මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 5 ආරම්භ කරන වගයි...

♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀


සුවිශේෂීත්වය -

  1. කාන්තා සහභාගීත්වය
  2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
විශේෂ සටහන

මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀



අපි කතා කරමු...
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...


♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀♂ ♀



මෙහි පැමිණි අපේ සහෘදයන්ගේ ඉහළම ප්‍රමාණයක් පෝස්ට් දැමූ ඔබ මෙන්ම එකම එක පෝස්ට් එකක් දැමූ අයද සිහිපත් කරන අතරතුර නරඹන ඔබටද සහෘදයන්ගේ එකතුවට එක්වන්න ආරාධනා කරන්නෙමු..

Last edited by sayo; 06-15-2017 at 02:46 PM.
Reply With Quote
(#2)
Old
D T's Avatar
D T D T is offline
Senior Member
D T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of light
 
Posts: 2,202
Join Date: Aug 2016
Location: 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Send a message via AIM to D T
06-15-2017, 12:08 PM

1st
Reply With Quote
(#3)
Old
amoeba2576's Avatar
amoeba2576 amoeba2576 is offline
Senior Member
amoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really nice
 
Posts: 6,792
Join Date: Aug 2008
Location: §§§ ළිං ගැට්ටේ §§§
06-15-2017, 12:08 PM

5 නම් කලින්ම බුක් කරා


ටැගක් නැතුව කලින් එකේ හිටියේ අතපය කඩලා දාලාවගේ


වින්සන්ට් වැලන්ටයින් වගේ එක්කෙනෙක් ඉන්නවනම් රූපෙ ඉන්නවනම් ඒ මම..


තෑන්ක්ස් උපුල් & සයෝ& කසුට්ටා

Last edited by amoeba2576; 06-15-2017 at 03:36 PM.
Reply With Quote
(#4)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,478
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
06-15-2017, 12:09 PM

Reply With Quote
(#5)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to all
 
Posts: 13,524
Join Date: Oct 2010
Location: lankawe........
06-15-2017, 12:11 PM

onna damma.
Reply With Quote
(#6)
Old
amoeba2576's Avatar
amoeba2576 amoeba2576 is offline
Senior Member
amoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really niceamoeba2576 is just really nice
 
Posts: 6,792
Join Date: Aug 2008
Location: §§§ ළිං ගැට්ටේ §§§
06-15-2017, 12:11 PM

ටැග් 2 යිනෙ දෙන්නේ
Reply With Quote
(#7)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,478
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
06-15-2017, 12:12 PM

මේ අහල්ලා අහල්ලා
දුවන වරෙල්ල වරෙල්ලා
Reply With Quote
(#8)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really niceSara531 is just really nice
 
Posts: 9,445
Join Date: Jan 2016
Location: තරු අතරේ
06-15-2017, 12:12 PM

Reply With Quote
(#9)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is online now
Senior Member
Kumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to behold
 
Posts: 27,000
Join Date: Jan 2008
Location: පොලොවෙ පය ගසා ඉන්
06-15-2017, 12:12 PM

කෝ යකෝ මාව දාලා නැහැනෙ පොටෝ එකට?
.
.
..
.
.
.

පස්සෙ මතක් වුනේ...
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මිටි කොල්ලෝ බිමයි බිමයි.. උඹලට උඩින් මම ඉන්න නිසා මේ පින්තූරෙට මාව වැටිල නැහැ..

Last edited by Kumara456; 06-15-2017 at 12:17 PM.
Reply With Quote
(#10)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to beholddjnick is a splendid one to behold
 
Posts: 26,478
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
06-15-2017, 12:13 PM

Quote:
Originally Posted by amoeba2576 View Post
ටැග් 2 යිනෙ දෙන්නේ
ෆෙක්‌ එකක්වත් නැනේ බන් තව ටැග් දෙකක් ගන්න මේ වගේ වෙලාවට
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! කුකු මගේ පණ, ! ! ! ! ! ! කෝ ෆොටෝ, ! ! ! ඇම්බා අයෙ ආව, ! ! ! කටුස්_මනමාලි, අඩු කුලේ හැත්ත, අල වගේද ගෝවා, අසුභාරංචි, උකුස්සා, ගිනි මැලයා, ඩිල්ස් එල කොල්ල, පාත්තයා මලා, මම තොපේ රජා, මැස්ස ඊස් හියර්, වනචර මැස්සා, වැලන්ටයින්, archer mage weeraya, champ is here, dewale, lpwicrama, pathfinder is back, rajage ae@# thalamu, sayo, tag, yasi, ~~සංවාද මන්ඩප~~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07938 seconds with 9 queries