Quote:
Originally Posted by dildude
gay untath puluwanlu vote karanna 
|
නෑ මේක අවසානයේ කියන්න යන කතාව Gay උන්ට විශේෂයෙන් අදාලයි. ඒකයි ඇත්තම වෝට් කරන්න කිව්වේ. අද සමාජේ ටිකක් ගුදමාර්ග සංසර්ගයට නැඹුරුවීමක් තියෙනවා. ඒක හරියට බලාගන්න ඕනේ අදාල ත්රෙඩ් එක දාන්න කලියෙන්. නැත්නම් මම ඔය සබ්ජෙක්ට් වලට අදාලව කොහොමත් ත්රෙඩ් දාන්න කැමති නෑ.