ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය
Reply
 
Thread Tools
(#11)
Old
ravinperera206's Avatar
ravinperera206 ravinperera206 is offline
Senior Member
ravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really nice
 
Posts: 865
Join Date: Dec 2012
09-02-2017, 04:05 PM

Quote:
Originally Posted by Pilot in the Toilet View Post
bump
ස්තූතී යාළුවා...!!!
Reply With Quote
(#12)
Old
ravinperera206's Avatar
ravinperera206 ravinperera206 is offline
Senior Member
ravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really nice
 
Posts: 865
Join Date: Dec 2012
09-02-2017, 04:14 PM

Quote:
Originally Posted by thusitharhm View Post
මචන් එල. +12
අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද
කොළඹ ඉදන් දවසින් ගිහින් එන්න පුළුවන් මචං..කිසි අවුලක් නෑ.සතියේ දවස් වලට නම් ටිකක් සෙනග අඩුයි.කෙල්ල එක්ක යනවා නම් නිවාඩු දවසක් අල්ලලා යන්න.ඒක කෝකටත් හොඳයි මචං.කෙල්ල එක්ක නිසා උඩටම බයික් එකේම පලයන්..හැබැයි නිවාඩු දවස්වලට නිදහස නම් ටිකක් අඩුයි...
Reply With Quote
(#13)
Old
ravinperera206's Avatar
ravinperera206 ravinperera206 is offline
Senior Member
ravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really niceravinperera206 is just really nice
 
Posts: 865
Join Date: Dec 2012
09-02-2017, 04:14 PM

Quote:
Originally Posted by Mr Krrish View Post
පට්ට මචන්
ස්තූතී යාළුවා...!!!
Reply With Quote
(#14)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 12,725
Join Date: Jul 2009
09-02-2017, 04:22 PM

හුබස් කටා නොහොත් දිමු නාකියා ඔකේ තිබ්බ නිධානෙ ගොඩ දන්නා අටවපු අටමගල් බන් ඔය. ඔකේ මිලකළ නොහැකි නිධානෙ නාකියා ගොඩ දාගත්තා
Reply With Quote
(#15)
Old
Night_Fury Night_Fury is online now
Member
Night_Fury will become famous soon enough
 
Posts: 87
Join Date: Mar 2011
09-02-2017, 04:28 PM

patta
Reply With Quote
(#16)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of lightbuddikagayan is a glorious beacon of light
 
Posts: 7,326
Join Date: Jan 2012
Location: Colombo
09-02-2017, 04:33 PM

tfs+
Reply With Quote
(#17)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 29,875
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
09-02-2017, 04:35 PM

එල එල අපිත් ගියා වගේ තමා පොටෝ ටික දැක්කම

+12
Reply With Quote
(#18)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of light
 
Posts: 12,929
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
09-02-2017, 04:36 PM

patta,,, rep+++
Reply With Quote
(#19)
Old
salitha22's Avatar
salitha22 salitha22 is offline
Senior Member
salitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of lightsalitha22 is a glorious beacon of light
 
Posts: 1,637
Join Date: Feb 2015
09-02-2017, 04:47 PM

Quote:
Originally Posted by thusitharhm View Post
මචන් එල. +12
අඩෝ කෙල්ලෙක් එක්ක එහෙම ඔතනට ගිහින් ආවහැකිද? බයික් එකක වගේ? එක දවසින්. අවුල්ල් තියනවාද මොනා හරි ඒ කියන්නෙ කන්ද නගින හරියේ හැමදාම මිනිස්සු ඉන්නවාද නැත්නම් නිවාඩු කාලෙට විතරද
නැ මචන් කිසි අව්ලක් නැ .කපල්ස් තමයි ගොඩක් යන්නේ.හැබැයි කැලේ පනින්න එපා .පොලිස් හැම තැනම ඉන්නවා.කැලේ අස්සෙත් එහෙන් මෙහෙන් එනවා.කිසි අව්ලක් නැතුව ගිහින් එන්න පුළුවන්.මන් ගියේ සතියේ දවසක
Reply With Quote
(#20)
Old
Mawathagama Mawathagama is offline
Senior Member
Mawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really niceMawathagama is just really nice
 
Posts: 1,522
Join Date: May 2016
09-02-2017, 05:22 PM

දිමු ජයරත්න ගම්පොල ට විතරක් නෙවෙයි පරිසරයට ආදරය කරන හැමෝටම කරපු ලොකුම සහ ගහන අපරාධය. තමයි මේ.
ඔය ගොඩ නැගිලි නිසා අම්බුළුවාවේ ජෛව විවිධත්වය ට ලොකු හානියක් උනා.
ඉස්සෙල්ලම එයා ඕක හැදුවේ හෝටලයක් හදන්න. පස්සේ පන්සලයි ගමයි විරුද්ධ වෙලා ලොකු අරගලයක් කරාට පස්සේ ශේප් උනේ සම්මන්ත්‍රණ ශාලාවක් කියල එකක් හදල. චන්ද්‍රිකාට හදපු බංගලාව වෙනම තියනවා. ඒවා ඔක්කොම නම් වෙනස් කරේ මිනිස්සුන්ගෙන් එල්ල වුන විරෝධය නිසා
අද ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයක් හදල මිනිස්සුන්ට උඩ ඉඳල පල්ලෙහා ෆොටෝ ගන්න සලස්වල සල්ලි හම්බ කරනවා. මචන් උඹේ ආටිකල් එක හින්ද නෙවෙයි මම කිව්වේ. ඇත්ත සිද්ධිය. වැරදියට හිතන්න එපා.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගොඩක් වටිනවා, පට්ට හුත්තො පට්ට

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03797 seconds with 9 queries